නව අරහාදී බුදු ගුණ විභාගය - හෝමාගම සීලරතන හිමි.pdf
- පිටු ගණන :
- 48
- බාගත කිරීම් ගණන :
- 4,149
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්රමාණය :
- 3.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නව අරහාදි බුදුගුණ විභාගය යනු බුදුරජාණන් වහන්සේගේ ‘ඉතිපි සො භගවා අරහං...’ ආදී නව අරහාදි බුදු ගුණයන් පාලි ගාථා සහ සවිස්තරාත්මක සිංහල අර්ථ විවරණ සහිතව විස්තර කෙරෙන ධර්ම ග්රන්ථයකි.
මෙහි අරහං, සම්මාසම්බුද්ධ ආදී නව බුදුගුණයන්ගේ අර්ථ විග්රහය, පංචස්කන්ධ, ආයතන, ධාතු සහ පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළ ධර්ම කරුණුද සංසන්දනාත්මකව ගෙනහැර දක්වමින් බුද්ධ ගුණ භාවනාවට හෝ ගැඹුරු ධර්ම අධ්යයනයට පහසුවන පරිදි පැහැදිලි කර ඇත.