සම්මෝහවිනෝදනී විභංගට්ඨකථා 1 - බුද්ධඝෝෂ හිමි 1910.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1910
මුද්‍රිත වර්ෂය :
1910
පිටු ගණන :
242
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
109 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 122

අභිධර්ම පිටකයේ දෙවන ග්‍රන්ථය වන විභංගප්පකරණය සඳහා භදන්ත බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ‘සම්මෝහවිනෝදනී’ නම් අටුවාවේ ප්‍රථම භාගය මෙහි ඇතුළත් වේ.

කිරිඇල්ලේ පුරාණ විහාරාධිපති පඤ්ඤානන්දාභිධාන ස්ථවිරයන්ගේ ආරාධනයෙන්, විද්‍යෝදය පරිවේණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරි සුමංගලාභිධාන ප්‍රධාන නායක ස්ථවිරපාදයන්ගේ ද, මාපේ විජයවර්ධනාරාමාධිපති සෝභිතාභිධාන මහාථෙරවරයන්ගේ ද ශිෂ්‍ය වූ වැලිමිල්ලේ රතනජෝති ස්ථවිරයන් විසින් ලේඛකදෝෂ අපහරණය කොට සංශෝධනය කරන ලදි. විද්‍යෝදය පරිවේණ උපප්‍රධානාචාර්ය සිරිමතා ඤාණිස්සරාභිධාන මහාථෙරයන් විසින් පරීක්ෂා කරනු ලැබ තිබේ.

ආර්. බබුන්අප්පුහාමිති නාමික සැදැහැවතාගේ ශෝභනයෙන් ලංකාභිනව විශ්‍රුත යන්ත්‍රාලයේ බුද්ධ වර්ෂ 2453 (ක්‍රි.ව. 1910) දී මුද්‍රණය කර ඇත.