පාරාජික අටුවාව
(පළමු භාගය)
ගන්ථාරම්භ කථා
1. යො කප්පකොටිහිපි අප්පමෙය්යං
කාලං කරොන්තො අතිදුක්කරානි,
ඛෙදං ගතො ලොකහිතාය නාථො
නමො මහාකාරුණිකස්ස තස්ස
කාලං කරොන්තො අතිදුක්කරානි,
ඛෙදං ගතො ලොකහිතාය නාථො
නමො මහාකාරුණිකස්ස තස්ස
සූචයි විනයත්ථං යො - සම්බුද්ධං තං සුදෙසිතං ධම්මං,
ධම්මෙ විරූළ්හමූලං - වන්දෙහං අරියසඞ්ඝඤ්ච.
ධම්මෙ විරූළ්හමූලං - වන්දෙහං අරියසඞ්ඝඤ්ච.
උභයත්ථම්පති යා සා - සුස්සූසා මෙ කතා හිතා යෙසං,
සායං ලද්ධපතිට්ඨා - වන්දෙහං තෙ ගුරූ භත්ත්යා.
සායං ලද්ධපතිට්ඨා - වන්දෙහං තෙ ගුරූ භත්ත්යා.
විනයවිභාවිතවිතතා - සමන්තපාසාදිකාති විඛ්යාතං,
ස්වත්ථං අට්ඨකථං තං - ආරොපෙස්සං සහාසාය.
ස්වත්ථං අට්ඨකථං තං - ආරොපෙස්සං සහාසාය.
ආරොපිතා යථාවිධි - විනයට්ඨකථා හිතාය විනයස්ස,
හදයං විනයවිදූනං - ධිනොතු විනයෙභිවිනයාය.
හදයං විනයවිදූනං - ධිනොතු විනයෙභිවිනයාය.
විනයවිවුත්තිඛ්යාතා - සමන්තපාසාදිකාපි සීහළිකා,
ධරණි විනයධරානං - ධරණී රමණී සදා භවතු.
ධරණි විනයධරානං - ධරණී රමණී සදා භවතු.
1. ලොකනායක වූ යම් සර්වඥවරයෙක් කප් කෙළ ගණනිදු පමණ නොකට හැකි කලක් මුළුල්ලෙහි අතිශය දුෂ්කර ක්රියාවන් කරනුයේ, සත්ත්ව ලෝකයට හිත පිණිස, කායික පරිශ්රමයට පැමිණියේද, මහාකාරුණික වූ ඒ ලොකනායක වූ සර්වඥයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
2. අසම්බුද්ධං බුද්ධනිසෙවිතං යං
භවාභවං ගච්ඡති ජීවලොකො,
නමො අවිජ්ජාදිකිලෙසජාලං
විද්ධංසිතො ධම්මවරස්ස තස්ස.
භවාභවං ගච්ඡති ජීවලොකො,
නමො අවිජ්ජාදිකිලෙසජාලං
විද්ධංසිතො ධම්මවරස්ස තස්ස.
3. ගුණෙහි යො සීලසමාධිපඤ්ඤා
විමුත්තිඤාණප්පභූතීහි යුත්තො
ඛෙත්තං ජනානං කුසලත්ථිකානං
තමරියසඞ්ඝං සිරසා නමාමි.
විමුත්තිඤාණප්පභූතීහි යුත්තො
ඛෙත්තං ජනානං කුසලත්ථිකානං
තමරියසඞ්ඝං සිරසා නමාමි.
4 ඉච්චෙවමච්චන්ත නමස්සනීයං
නමස්සමානො රතනත්තයං යං,
පුඤ්ඤාභිසන්දං විපුලං අලත්ථං
තස්සානුභාවෙන හතන්තරායො.
නමස්සමානො රතනත්තයං යං,
පුඤ්ඤාභිසන්දං විපුලං අලත්ථං
තස්සානුභාවෙන හතන්තරායො.
5. යස්මිං ඨිතෙ සාසනමට්ඨිතස්ස
පතිට්ඨිතං හොති සුසණ්ඨිතස්ස,
තං වණ්ණයිස්සං විනයං අමිස්සං
නිස්සාය පුබ්බාචචරියානුභාවං.
පතිට්ඨිතං හොති සුසණ්ඨිතස්ස,
තං වණ්ණයිස්සං විනයං අමිස්සං
නිස්සාය පුබ්බාචචරියානුභාවං.
2 බුදුරජුන් විසින් නිති සෙවුනාලද යම් සපර්ය්යාපතික නවලොකොත්තර ධර්මයක් අවබෝධ නොකිරීම හේතුකොට, සත්ත්ව ලෝකය කුදු මහත්වූ භවයෙන් භවයට යේද, අවිද්යාදි ක්ලෙශ සමූහය නසනසුලුවූ ඒ උතුම් ධර්මයට මාගේ නමස්කාරය වේවා.
3. ශීලසමාධිප්රඥාවිමුක්තිවිමුක්තිඥානාදි ගුණයන්ගෙන් යම් ආර්ය්ය සමූහයක් යුක්තවූයේද, පින් කැමති ජනයන් හට කෙතක් වැනිවූ ඒ ආර්ය්ය සඞ්ඝයා මස්තකයෙන් වඳිමි.
4 මෙසේ අත්යන්තයෙන් නමස්කාර කටයුතු වූ රත්නත්රය නමස්කාර කරන්නා වූ මම, යම් මහත් පුණ්ය රාශියක් ලැබූයෙම්ද, ඒ පුණ්ය රාශියෙහි ආනුභාවයෙන් නැසූ අනතුරු ඇතියෙම්
5 කාමසුඛල්ලිකඅත්තකිලමථානුයොග සඞ්ඛ්යාත වූ උභයාන්තයෙහි නොසිටියා වූ මැදුම් පිළිවෙතෙහි මැනවින් පිහිටාගත් බුදුරජාණන් වහන්සේගේ අධිශීල අධිචිත්ත අධිප්රඥා සඞ්ඛ්යාත ශික්ෂාත්රයෙහි ඇතුළත් වූ ශාසනය, යම් විනය පිටකයක් පෙළ අරුත් විසින් ලජ්ජීන් කෙරෙහි පැවතීම් අරුතින් පිහිටා සිටියේද, ඒ විනය පිටකය නිකායාන්තර ලබ්ධීන් හා මිශ්ර නොකොට පොරණැදුරන් විසින් වර්ණනා කරනලද අර්ත්ථකථාව ඇසුරුකොට වර්ණනා කරන්නෙමි.
6 කාමඤ්ච පුබ්බාචරියාසභෙහි
ඤාණම්බුනිද්ධොතමලාසවෙහි,
විසුද්ධවිජ්ජාපටිසම්භිදෙහි
සද්ධම්මසංවණ්ණනකොවිදෙහි.
ඤාණම්බුනිද්ධොතමලාසවෙහි,
විසුද්ධවිජ්ජාපටිසම්භිදෙහි
සද්ධම්මසංවණ්ණනකොවිදෙහි.
7 සල්ලෙඛියෙ නො සුලභූපමෙහි
මහාවිහාරස්ස ධජූපමෙහි,
සංවණ්ණිතොයං විනයො නයෙහි
චිත්තෙහි සම්බුද්ධවරත්වයෙහි.
මහාවිහාරස්ස ධජූපමෙහි,
සංවණ්ණිතොයං විනයො නයෙහි
චිත්තෙහි සම්බුද්ධවරත්වයෙහි.
8 සංවණ්ණනා සීහළදීපකෙන
වාක්යෙන එසා පන සඞ්ඛටත්තා,
න කිඤ්චි අත්ථං අභිසම්භුනාති
දීපන්තරෙ භික්ඛුජනස්ස යස්මා
වාක්යෙන එසා පන සඞ්ඛටත්තා,
න කිඤ්චි අත්ථං අභිසම්භුනාති
දීපන්තරෙ භික්ඛුජනස්ස යස්මා
9 තස්මා ඉමං පාළිනයානුරූපං
සංවණ්ණනාදානි සමාරභිස්සං,
අජ්ඣෙසනං බුද්ධසිරිව්හයස්ස
ථෙරස්ස සම්මා සමනුස්සරන්තො.
සංවණ්ණනාදානි සමාරභිස්සං,
අජ්ඣෙසනං බුද්ධසිරිව්හයස්ස
ථෙරස්ස සම්මා සමනුස්සරන්තො.
10. සංවණ්ණනං තං ච සමාරභන්තො
තස්සා මහාඅට්ඨකථා සරීරං,
කත්වා මහාපච්චරියං තථෙව
කුරුන්දිනාමාදිසු විස්සුතාසු.
තස්සා මහාඅට්ඨකථා සරීරං,
කත්වා මහාපච්චරියං තථෙව
කුරුන්දිනාමාදිසු විස්සුතාසු.
6-7. එකාන්තයෙන් මේ විනය මාර්ගඥාන ජලයෙන් දෝනාලද රාගාදි මල හා කාමාදි ආස්රව ඇති, පිරිසිදු වූ ත්රිවිද්යා හා ප්රතිසම්භිදා ඇති, සද්ධර්මසංවර්ණනාවෙහි දක්ෂ වූ සැහැල්ලු පැවැත්මෙහි සුලභ උපමා නැත්තා වූ මහාවිහාරයට ධ්වජ වැනි වූ උතුම් වූ සම්බුදුරජුන් හට අනුව ගියාවූ පොරණැදුරන් විසින් විසිතුරු වූ නයින් මනාකොට වර්ණනා කරන ලද්දේය.
8 යම් හෙයකින්, මේ සංවර්ණනා හෙළදිව් වැසියන්ගේ බසින් කළබැවින්, අන් දිවයින්වැසි භික්ෂු සමූහයාට කිසි ප්රයෝජනයක් සිදුනොකෙරේද,
9 එහෙයින්, මේ සංවර්ණනාව පාලිනයට අනුරූප කොට, බුද්ධසිරි නම් වූ මහාතෙරුන්ගේ ආරාධනය මනාකොට මෙනෙහි කරමින්, දැන් ආරම්භ කරන්නෙමි.
10. ඒ සංවර්ණනාවද මනාකොට ආරම්භ කරන්නා වූ මම, මහ අටුවාව ඒ සංවර්ණනාවෙහි ශරීරයකොට, මහාපච්චරි නම් අටුවාවෙහිද, කුරුන්දි ආදි නම් ඇති ප්රසිද්ධ වූ
11. විනිච්ඡයො අට්ඨකථාසු වුත්තො
යා යුත්තමත්ථං අපරිච්චජන්තො,
තතො පි අන්තොගධථෙරවාදං
සංවණ්ණනං සම්ම සමාරභිස්සං.
යා යුත්තමත්ථං අපරිච්චජන්තො,
තතො පි අන්තොගධථෙරවාදං
සංවණ්ණනං සම්ම සමාරභිස්සං.
12. තම්මෙ නිසාමෙන්තු පසන්නචිත්තා
ථෙරා ච භික්ඛූ නව මජ්ඣිමා ච,
ධම්මප්පදීපස්ස තථාගතස්ස
සක්කච්ච ධම්මං පතිමානයන්තා.
ථෙරා ච භික්ඛූ නව මජ්ඣිමා ච,
ධම්මප්පදීපස්ස තථාගතස්ස
සක්කච්ච ධම්මං පතිමානයන්තා.
13. බුද්ධෙන ධම්මො විනයො ච වුත්තො
යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො,
සො යෙහි තෙසං මතිමච්චජන්තා
යස්මා පුරෙ අට්ඨකථා අකංසු.
යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො,
සො යෙහි තෙසං මතිමච්චජන්තා
යස්මා පුරෙ අට්ඨකථා අකංසු.
14. තස්මා හි යං අට්ඨකථාසු වුත්තං
තං වජ්ජයිත්වාන පමාදලෙඛං,
සබ්බම්පි සික්ඛාසු සගාරවානං
යස්මා පමාණං ඉධ පණ්ඩිතානං,
තං වජ්ජයිත්වාන පමාදලෙඛං,
සබ්බම්පි සික්ඛාසු සගාරවානං
යස්මා පමාණං ඉධ පණ්ඩිතානං,