ඡසක්යපබ්බජ්ජාකථා
සඞ්ඝභෙදකක්‍ඛන්‍ධකයෙහි - “අභිඤ්ඤාතා අභිඤ්ඤාතා” ප්‍රකටවූ ප්‍රකටවූ. “සක්‍යකුමාරා” කාලුදායී ආදී දූතයෝ දසදෙනය. පිරිවර සමග අන්‍යවූද, බොහෝ ජනයෝය. “අම්හාකං” අප අතුරෙහි. අපගේ කුලයෙන් හෝයි කියන ලද්දේ වේ. [missing trans] “ත්‍වඤ්ඤෙව ඝරාවාසත්‍ථෙන උපජාන” තෝම ගෙයි විසීම පිණිස දැනගනුව. “අහං තයා යථාසුඛං පබ්බජාහි” යන මෙහි ‘තා සමග මම පැවිදි වන්නෙමි’ සහායකසෙනහයෙන් වහා කියනු කැමැත්තේ වී නැවැත රාජ්‍යශ්‍රියෙහි වූ ලොභයෙන් අදිනු ලබන හෘදය ඇත්තේ “මම තා යන මෙපමණක්ම කියා සෙස්ස කියන්නට නොහැකිවූයේය’යි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය.
“නිප්පාතිතා” නික්මව ලද්දාහ. “මානස්සිනො” මානය ඇසුරු කළාහුය. මානනිශ්‍රිතහයි කියන ලද්දේ වේ.
“යස්සන්තරතො න සන්ති කොපා” තෘතීය මාර්‍ගයෙන් නැසූ බැවින් යමක්හුගේ සිතෙහි කොපයෝ නොවෙත්ද, යම්හෙයකින් වනාහි “භවො” සම්පත්ති “විභවො” විපත්ති එසේ “භවො” වෘද්ධිය. “විභවො” හානිය. “භවො” ශාස්වතය. “විභවො” උච්ඡෙදය. “භවො” පුණ්‍යය. “විභවො” පාපය. “විභවො අභවො” යන මෙයද අර්‍ත්‍ථ වශයෙන් එකක්ම වේ. එහෙයින් “ඉති භවාභවතඤ්ච වීතිවත්තො” යන මෙහි යම් මේ සම්පත්ති - විපත්ති - වුද්ධි - හානි - සස්සතුච්ඡෙද - පුඤ්ඤ - පාප වසයෙන් මෙසේ නොයෙක් ආකාර වූ භවාභවත්‍වය කියනු ලැබේ. සිවුමගින් ලැබෙන ලැබෙන පරිදි ඒ ඒ නයින් මෙසේ ඒ භවාභවත්‍වය කියනු ලැබේ. සිවුමගින් ලැබෙන ලැබෙන පරිදි ඒ ඒ නයින් මෙසේ ඒ භවාභවත්‍වයද ඉක්මවූයේයයි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය. “නානුභවන්ති” නොපැමිණෙත්. ඔහුගේ දැකීම දෙවියන්ටද දුර්‍ලභය යන අර්‍ත්‍ථයි.
[missing trans]
“සම්මන්තති” සම්මාන ලබයි. “යං තුමො කරිස්සති” හෙතෙමේ යමක් කරන්නේද,
පකාසනීයකම්මාදිකථා
[missing trans]
[missing trans]
[missing trans]
“දුක්‍ඛං හි කුඤ්ජර නාගමාසදො” භවත් කුඤ්ජරය බුද්ධනාගයාහට හිංසා කිරීමට වධක චිත්තයෙන් එළැඹීම නම් දුක්ය. “නාගහතස්ස” බුද්ධනාගයාහට හිංසා කළහුට.
පඤ්චවස්තු යාචනකථාව සඞ්ඝාදිසෙස වර්‍ණනාවෙහි කියන ලද්දීය.
“කප්පං” ආයු:කල්පයක්. “බ්‍රහ්මං පුඤ්ඤං” ශ්‍රෙෂ්ඨ කුශලයක් “කප්පං සග්ගම්හි” ආයු:කල්පයක්ම
සඞ්ඝභෙදකකථා
“අථඛො ද්වෙදත්තො සඞ්ඝං භින්‍දිත්‍වා” ඒ දෙව්දත්තෙමේ මෙසේ සලාක ගන්වා එහිම එක්ම සීමාව තුළ වෙන්ව උපොසථයකොට ගියේය. එහෙයින් මෙය කියනලදී.
[missing trans]
“මහාවරාහස්ස” මහ ඇතුට “භිසං ඝසානස්ස” නෙළුඹල කන්නාවූ. [missing trans]
“සුතා” අසන්නෙක් වේ. “අසන්‍දිද්ධො ච අක්‍ඛාති” නිසැකව කියන්නේය. අනුසන්‍ධි වසයෙන් යොද යොදා
අපායයෙහි උපදින්නේයයි “ආපායික” නමි. “නෙරයික” යනුද මෙසේය. අන්තඃකල්පයක් සිටින්නේයයි “කප්පට්ඨ” නමි. දැන් බුදුරජුන් දහසක් විසිනුදු පිළියම් කරන්නට නොහැක්කේයයි “අතෙකිච්ඡ” නමි.