7-13. මාතු ආදි සූත්ර වර්ණනා
සත්වන සූත්රයේ - “මාතූපි හෙතූ” යනු “ඉදින් බොරු කියන්නෙහි නම් නුඹගේ මව අත්හරිමු. නොකියන්නෙහි නම් අත් නොහරිමු”යි මෙසේ සොරු විසින් කැළයේ දී ප්රශ්න කරන ලදුව, ඒ සොරු අතට පත් මෑණියන් හේතුවෙන්ද “දැන දැන බොරුකීම නොකරන්නේය” යන අර්ථයි. සෙසු සූත්රයන්හිද මේ ක්රමයෙන් අර්ථ දතයුතුයි.
සත්වන සූත්රයයි.
සතරවන වර්ගයයි.
ලාභසත්කාර සංයුත්තය නිමාවට පත්විය.