5. දුක්ඛලක්ඛණ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “එකන්ත දුක්ඛා” යනු ඉක්මවා දුරුකළ. නූල් බර මෙන් ඒකාන්තයෙන් ම දුක් සහගත යනුයි. “දුක්ඛානුපතිතා” යනු දුකින් පෙළුණු. “දුක්ඛාවක්කන්තා” යනු දුකින් බැසගත්. දුකින් මැඩුණු. “සුඛා” යනු සැප වේදනාවෙන් ප්‍රත්‍ය වූයේ මෙසේ සැමතන්හිම අර්ථ දතයුතුයි. මේ සූත්‍රයේ ලක්‍ෂණ පවසන ලදී.
පස්වන සූත්‍රය යි.
6-10. අභිනන්ද ආදි සූත්‍ර වර්ණනා
සයවන, සත්වන සූත්‍රවල සසර නැවැන්ම සිදුවන අයුරු පැවසේ. අවසන් සූත්‍ර තුනෙහි (8, 9, 10) චතුරාර්ය සත්‍යයම දැවේ. විස්තර වේ.
ධාතු සංයුත්තය නිමාවිය.