භාවනාවාරය
1. යමෙක් කුශලධර්මය වඩා නම් හේ අකුශලධර්මය දුරු කෙරේ ද යත්: එසේ යි.
යමෙක් අකුශලධර්මය දුරු කෙරේ නම් හේ කුශලධර්මය වඩා ද යත්: එසේ යි
2-108. යමෙක් කුශලධර්මය නො වඩා නම් හේ අකුශලධර්මය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යමෙක් අකුශලධර්මය දුරු නො කෙරේ නම් හේ කුශලධර්මය නො වඩා ද යත්: එසේ යි …
භාවනාවාර නිමි.
ධම්මයමක නිමි.