2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට කුශලචිත්තය නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: පශ්චිම කුශල චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශල චිත්තය උපදී, නිරුද්ධ නො වේ, නිරුද්ධ වන්නේ යැ, නො උපදින්නේ යැ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි … තව ද යමක්හට ... එසේ යි …
යමක්හට අකුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ... යමක්හට අව්‍යාකෘත චිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් … (මූලයමක යැ චිත්තයමක යැ ධම්මයමක යැ යන් තුන් යමකයෝ සරණ අරණයන් තෙක් යෙති.)
කුසලාදි පද මිශ්‍රකවාර යි.
නිද්දේසවාර යි.
චිත්තයමකය නිමි.
9. ධම්මයමකය
1. ප්‍රඥප්ති උද්දේශවාරය
1. (එක්විසි කුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) කුශලයෝ කුශල ධර්‍ම වෙති යත්:
කුශලධර්‍මයෝ කුශල වෙති යත්:
2. (ද්වාදශ අකුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
අකුශලධර්‍මයෝ අකුශල වෙති යත්:
3. (සතිස් විපාක සිත් යැ විසි ක්‍රියා සිත් යැ අටවිසි රූප යැ නිර්‍වාණ යැ යන) අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: (අනුලෝම යි.)
4. කුශල නො වූවාහු කුශලධර්‍මයෝ නො වෙති යත්:
කුශලධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
5. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්:
අකුශලධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
6. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
අව්‍යාකෘත ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්: (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
7. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්:
8. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
9. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:
10. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
11. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:
12. අව්‍යාකෘතයෝ අව්‍යාකෘත ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: (අනුලෝම යි.)
13. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
14. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: