1. ග්රන්ථ (ච්යුතිප්රතිසන්ධි විසින් සසර ගැටලන) වූ ධර්මයෝ යැ,
ග්රන්ථ නො වූ ධර්මයෝ යැ,
ග්රන්ථ නො වූ ධර්මයෝ යැ,
2. ග්‍රන්‍ථනීය (අරමුණු කිරීම් වශයෙන් ග්රන්ථයන් විසින් ගෙතිය යුතු) වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය නො වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය නො වූ ධර්මයෝ යැ,
3. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. ග්රන්ථ වූ ද ග්‍රන්‍ථනීය වූ ද ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
5. ග්රන්ථ වූ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
ග්රන්ථ සම්ප්‍රයුක්ත වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
ග්රන්ථ සම්ප්‍රයුක්ත වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
6. යළි ග්රන්ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය ද වූ ධර්මයෝ යැ,
(ග්රන්ථ විප්‍රයුක්ත වූ) ග්‍රන්‍ථනීය ද නො වූ ධර්මයෝ යි.
(ග්රන්ථ විප්‍රයුක්ත වූ) ග්‍රන්‍ථනීය ද නො වූ ධර්මයෝ යි.
ග්රන්ථගොච්ඡකය යි.
1. ඕඝ (පුඟුල්හු සසරැ ගලනා) වූ ධර්මයෝ යැ,
ඕඝ නො වූ ධර්මයෝ යැ,
ඕඝ නො වූ ධර්මයෝ යැ,
2. ඕඝනීය (ඕඝයෙන් ඉක්මියයුතු) වූ ධර්මයෝ යැ,
ඕඝනීය නො වූ ධර්මයෝ යැ,
ඕඝනීය නො වූ ධර්මයෝ යැ,
3. ඕඝසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ඕඝවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ඕඝවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. ඕඝ වූ ද ඕඝනීය වූ ද ධර්මයෝ යැ,
ඕඝනීය වූ ද ඕඝ නො වූ ද ධර්මයෝ යැ,
ඕඝනීය වූ ද ඕඝ නො වූ ද ධර්මයෝ යැ,
5. ඕඝ වූ ද ඕඝසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
ඕඝ සම්ප්‍රයුක්ත වූ ද නො ද ඕඝ වූ ද ධර්මයෝ යැ,
ඕඝ සම්ප්‍රයුක්ත වූ ද නො ද ඕඝ වූ ද ධර්මයෝ යැ,
6. යළි ඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය ද වූ ධර්මයෝ යැ,
(ඕඝ විප්‍රයුක්ත වූ) ඕඝනීය ද නො වූ ධර්මයෝ යි.
(ඕඝ විප්‍රයුක්ත වූ) ඕඝනීය ද නො වූ ධර්මයෝ යි.
ඕඝගොච්ඡකය යි.
1. යෝග (පුඟුල්හු සසරැ යොදන) වූ ධර්මයෝ යැ,
යෝග නො වූ ධර්මයෝ යැ,
යෝග නො වූ ධර්මයෝ යැ,
2. යෝගනීය ධර්මයෝ යැ,
අයෝගනීය ධර්මයෝ යැ,
අයෝගනීය ධර්මයෝ යැ,
3. යෝගසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
යෝගවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
යෝගවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. යෝග වූ ද යෝගනීය වූ ද ධර්මයෝ යැ,
යෝගනීය වූ ද යෝග නො වූ ද ධර්මයෝ යැ,
යෝගනීය වූ ද යෝග නො වූ ද ධර්මයෝ යැ,
5. යෝග වූ ද යෝගසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
යෝග සම්ප්‍රයුක්ත වූ ද නො ද යෝග වූ ද ධර්මයෝ යැ,
යෝග සම්ප්‍රයුක්ත වූ ද නො ද යෝග වූ ද ධර්මයෝ යැ,
6. යළි යෝගවිප්‍රයුක්ත වූ යෝගනීය ද වූ ධර්මයෝ යැ,
(යෝග විප්‍රයුක්ත වූ) අයෝගනීය ද වූ ධර්මයෝ යි.
(යෝග විප්‍රයුක්ත වූ) අයෝගනීය ද වූ ධර්මයෝ යි.
යෝගගොච්ඡකය යි.
1. නීවරණ (සිත හාත්පසින් බැඳගන්නා) වූ ධර්මයෝ යැ,
නීවරණ නො වූ ධර්මයෝ යැ,
නීවරණ නො වූ ධර්මයෝ යැ,
2. නීවරණිය (නීවරණයන්ට හිත) වූ ධර්මයෝ යැ,
අනීවරණිය වූ ධර්මයෝ යැ,
අනීවරණිය වූ ධර්මයෝ යැ,
3. නීවරණසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
නීවරණවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
නීවරණවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. නීවරණ වූ ද නීවරණිය වූ ද ධර්මයෝ යැ,
නීවරණිය වූ ද නො ද නීවරණ වූ ධර්මයෝ යැ,
නීවරණිය වූ ද නො ද නීවරණ වූ ධර්මයෝ යැ,
5. නීවරණ වූ ද නීවරණසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
නීවරණ සම්ප්‍රයුක්ත වූ ද නො ද නීවරණ වූ ද ධර්මයෝ යැ,
නීවරණ සම්ප්‍රයුක්ත වූ ද නො ද නීවරණ වූ ද ධර්මයෝ යැ,
6. යළි නීවරණවිප්‍රයුක්ත වූ නීවරණිය ද වූ ධර්මයෝ යැ,
(නීවරණ විප්‍රයුක්ත වූ) අනීවරණිය ද වූ ධර්මයෝ යි.
(නීවරණ විප්‍රයුක්ත වූ) අනීවරණිය ද වූ ධර්මයෝ යි.
නීවරණගොච්ඡකය යි.
1. පරාමර්ශ (නිත්‍යාදි වශයෙන් වරදවා ගන්නා) ධර්මයෝ යැ,
පරාමර්ශ නො වූ ධර්මයෝ යැ,
පරාමර්ශ නො වූ ධර්මයෝ යැ,
2. පරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්මයෝ යැ,
අපරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු නො කළ) ධර්මයෝ යැ,
අපරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු නො කළ) ධර්මයෝ යැ,
3. පරාමාසසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
පරාමාසවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
පරාමාසවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. පරාමර්ශ වූ ද පරාමාෂ්ට වූ ද ධර්මයෝ යැ,
පරාමාෂ්ට වූ ද නො ද පරාමර්ශ වූ ධර්මයෝ යැ,
පරාමාෂ්ට වූ ද නො ද පරාමර්ශ වූ ධර්මයෝ යැ,
5. යළි පරාමර්ශ විප්‍රයුක්ත වූ පරාමාෂ්ට ද වූ ධර්මයෝ යැ,
(පරාමර්ශ විප්‍රයුක්ත වූ) අපරාමාෂ්ට ද වූ ධර්මයෝ යි.
(පරාමර්ශ විප්‍රයුක්ත වූ) අපරාමාෂ්ට ද වූ ධර්මයෝ යි.
පරාමාසගොච්ඡකය යි.