1. ආස්‍රව වූ ධර්මයෝ යැ,
ආස්‍රව නො වූ ධර්මයෝ යැ,
ආස්‍රව නො වූ ධර්මයෝ යැ,
2. ආස්‍රව සහිත වූ ධර්මයෝ යැ,
ආස්‍රව රහිත වූ ධර්මයෝ යැ,
ආස්‍රව රහිත වූ ධර්මයෝ යැ,
3. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්මයෝ යැ,
ආස්‍රව සහිත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්මයෝ යැ,
ආස්‍රව සහිත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්මයෝ යැ,
5. ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
(ඛ) ආසවසම්පයුත්තා චෙව ධම්මා නො ච ආසවා.
(ඛ) ආසවසම්පයුත්තා චෙව ධම්මා නො ච ආසවා.
6. යළි ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව ද වූ ධර්මයෝ යැ,
(ආස්‍රව විප්‍රයුක්ත වූ) අනාස්‍රව ද වූ ධර්මයෝ යි.
(ආස්‍රව විප්‍රයුක්ත වූ) අනාස්‍රව ද වූ ධර්මයෝ යි.
ආස්රවගොච්ඡකය යි.
1. සංයෝජන (පුඟුල්හු සසරැ බඳනා) වූ ධර්මයෝ යැ,
සංයෝජන නො වූ ධර්මයෝ යැ,
සංයෝජන නො වූ ධර්මයෝ යැ,
2. සංයෝජනීය (සංයෝජනයන්ට හිත) වූ ධර්මයෝ යැ,
සංයෝජනීය නො වූ ධර්මයෝ යැ,
සංයෝජනීය නො වූ ධර්මයෝ යැ,
3. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්මයෝ යැ,
සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්මයෝ යැ,
සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්මයෝ යැ,
5. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
සංයෝජන සම්ප්‍රයුක්ත වූ ද නො ද සංයෝජන වූ ද ධර්මයෝ යැ,
සංයෝජන සම්ප්‍රයුක්ත වූ ද නො ද සංයෝජන වූ ද ධර්මයෝ යැ,
6. යළි සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය ද වූ ධර්මයෝ යැ,
(සංයෝජන විප්‍රයුක්ත වූ) අසංයෝජනිය ද වූ ධර්මයෝ යි.
(සංයෝජන විප්‍රයුක්ත වූ) අසංයෝජනිය ද වූ ධර්මයෝ යි.
සංයෝජනගොච්ඡකය යි.
1. ග්රන්ථ (ච්යුතිප්රතිසන්ධි විසින් සසර ගැටලන) වූ ධර්මයෝ යැ,
ග්රන්ථ නො වූ ධර්මයෝ යැ,
ග්රන්ථ නො වූ ධර්මයෝ යැ,
2. ග්‍රන්‍ථනීය (අරමුණු කිරීම් වශයෙන් ග්රන්ථයන් විසින් ගෙතිය යුතු) වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය නො වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය නො වූ ධර්මයෝ යැ,
3. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. ග්රන්ථ වූ ද ග්‍රන්‍ථනීය වූ ද ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
5. ග්රන්ථ වූ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
ග්රන්ථ සම්ප්‍රයුක්ත වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
ග්රන්ථ සම්ප්‍රයුක්ත වූ ද නො ද ග්රන්ථ වූ ද ධර්මයෝ යැ,
6. යළි ග්රන්ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය ද වූ ධර්මයෝ යැ,
(ග්රන්ථ විප්‍රයුක්ත වූ) ග්‍රන්‍ථනීය ද නො වූ ධර්මයෝ යි.
(ග්රන්ථ විප්‍රයුක්ත වූ) ග්‍රන්‍ථනීය ද නො වූ ධර්මයෝ යි.
ග්රන්ථගොච්ඡකය යි.
1. ඕඝ (පුඟුල්හු සසරැ ගලනා) වූ ධර්මයෝ යැ,
ඕඝ නො වූ ධර්මයෝ යැ,
ඕඝ නො වූ ධර්මයෝ යැ,
2. ඕඝනීය (ඕඝයෙන් ඉක්මියයුතු) වූ ධර්මයෝ යැ,
ඕඝනීය නො වූ ධර්මයෝ යැ,
ඕඝනීය නො වූ ධර්මයෝ යැ,
3. ඕඝසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ඕඝවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
ඕඝවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
4. ඕඝ වූ ද ඕඝනීය වූ ද ධර්මයෝ යැ,
ඕඝනීය වූ ද ඕඝ නො වූ ද ධර්මයෝ යැ,
ඕඝනීය වූ ද ඕඝ නො වූ ද ධර්මයෝ යැ,
5. ඕඝ වූ ද ඕඝසම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ යැ,
ඕඝ සම්ප්‍රයුක්ත වූ ද නො ද ඕඝ වූ ද ධර්මයෝ යැ,
ඕඝ සම්ප්‍රයුක්ත වූ ද නො ද ඕඝ වූ ද ධර්මයෝ යැ,
6. යළි ඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය ද වූ ධර්මයෝ යැ,
(ඕඝ විප්‍රයුක්ත වූ) ඕඝනීය ද නො වූ ධර්මයෝ යි.
(ඕඝ විප්‍රයුක්ත වූ) ඕඝනීය ද නො වූ ධර්මයෝ යි.
ඕඝගොච්ඡකය යි.
1. යෝග (පුඟුල්හු සසරැ යොදන) වූ ධර්මයෝ යැ,
යෝග නො වූ ධර්මයෝ යැ,
යෝග නො වූ ධර්මයෝ යැ,
2. යෝගනීය ධර්මයෝ යැ,
අයෝගනීය ධර්මයෝ යැ,
අයෝගනීය ධර්මයෝ යැ,
3. යෝගසම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
යෝගවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,
යෝගවිප්‍රයුක්ත වූ ධර්මයෝ යැ,