ක්රියා විවරණය - මුනිදාස කුමාරණතුංග.pdf
- කතෘ :
- මුනිදාස කුමාරතුංග
- පිටු ගණන :
- 228
- බාගත කිරීම් ගණන :
- 2,056
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2022-07-11
- ගොනුවේ ප්රමාණය :
- 70 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ක්රියා විවරණය යනු ප්රකට සිංහල භාෂා විශාරදයකු වූ මුනිදාස කුමාරණතුංගයන් විසින් සිංහල ක්රියා පද පද්ධතිය, එහි ප්රභේද සහ ධාතු රූප විවරණය කරමින් සම්පාදනය කරන ලද අගනා ව්යාකරණ ග්රන්ථයකි. කොළඹ ‘පහන්’ මුද්රණාලයේ මුද්රණය කොට ප්රකාශයට පත් කර ඇත.
මෙහි ප්රධාන කොටස් හතරක් ඔස්සේ සිංහල ක්රියාව විග්රහ කර තිබේ:
- ආඛ්යාත ක්රියා: සංඛ්යා, පුරුෂ, කාල, පද, කාරක, ගණ භේද මෙන්ම විවිධ ආඛ්යාත විභක්ති සහ යෝග.
- නාම ක්රියා: කර්තෘ, කර්ම, කරණ, භාව කාරක නාම ක්රියා.
- නිපාත ක්රියා: අතීත, වර්තමාන, අනාගත ආදි නිපාත ක්රියා.
- ධාතු පාඨය: විවිධ අර්ථ සහ පද සාධන සහිත සවිස්තර ධාතු නාමාවලිය.
සිංහල භාෂාව හදාරන විද්යාර්ථීන්ට මෙන්ම ගුරු-ශිෂ්ය දෙපිරිසටම සිංහල භාෂාවේ ක්රියා පද නිවැරදිව භාවිතය හා විග්රහය තේරුම් ගැනීමට මෙම කෘතිය මහඟු උපකාරයකි.