භාවනා දීපනිය - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි 1998.pdf

කතෘ :
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
ප්‍රකාශිත වර්ෂය :
1998
මුද්‍රිත වර්ෂය :
1998
පිටු ගණන :
94
බාගත කිරීම් ගණන :
1,625
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-06-25
ගොනුවේ ප්‍රමාණය :
16 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 48

භාවනා දීපනිය යනු අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද භාවනා ක්‍රම පිළිබඳ වටිනා උපදේශාත්මක ග්‍රන්ථයකි.

මොඩන් යන්ත්‍රාලයාධිපති ඇම්. ඩී. ගුණසේන මහතාගේ ආරාධනයෙන් මීට පෙර ‘දිනමිණ’ පත්‍රයේ පළවූ ලිපි එකතු කොට සංශෝධනය කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙහි සමාධි භාවනාව, ධ්‍යාන වැඩීම, විදර්ශනා භාවනා ක්‍රම මෙන්ම භාරතීය යෝගීන්ගේ විවිධ අත්දැකීම් පිළිබඳව ද පැහැදිලි කර තිබේ.

සංඥාපනය

කලකට පෙර මොඩන් යන්ත්‍රාලයය ඇරඹූ ගුණසේන මහතා කළ ආයාචනය පරිදි භාවනා ක්‍රම පිළිබඳ පොතක් ලියන්නට අදහස් කර සිටියෙමු. ඒ අදහසින් සකසන ලද ලිපිවලින් කොටසක් කලකට පෙර දිනමිණ පත් මගින් පළ කළෙමු. ඒ සියලු ම ලියවිලි එකතුකොට ‘භාවනාදීපනී’ නමින් මේ කුඩා පොත පිළියෙල කළෙමු.

කිසිවකු මෙහි ඇති ලියවිලි පළකරතොත් මොඩන් යන්ත්‍රාලයාධිපති මහතාගෙන් අවසර ගෙන ම එය කළයුතු.

මෙයට - ග්‍රන්ථයේ සංස්කාරක

බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිර

ශ්‍රී නන්දාරාමය, උඩුමුල්ල, බලන්ගොඩ.

1998. 02. 20.

බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිර
ශ්‍රී නන්දාරාමය,
උඩුමුල්ල,
බලන්ගොඩ.
1998. 02. 20.