ගෞතම බුද්ධ චරිතය 6.pdf
- කතෘ :
- Putet Comics
- පිටු ගණන :
- 35
- බාගත කිරීම් ගණන :
- 1,267
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-09-19
- ගොනුවේ ප්‍රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය Putet Comics විසින් නිර්මාණය කරන ලද ‘A Chronicle of the Buddha’s Life’ නම් චිත්‍ර කතා මාලාවේ සයවන (6) කොටසෙහි සිංහල පරිවර්තනයයි. මෙය Path Nirvana මඟින් නොමිලේ ධර්ම දානය පිණිස පරිවර්තනය කර බෙදාහැර ඇත.
මෙහි අනේපිඬු සිටුතුමා විසින් ජේතවනාරාමය ඉදිකර පූජා කිරීම, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට වැඩමවීම, නන්ද කුමරුන්ගේ පැවිදි වීම ආදී බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් මනරම් චිත්‍ර කතාවක් ලෙස සරල සිංහල බසින් ඉදිරිපත් කර තිබේ.