විශාඛා උපාසිකාවගේ කතාව 3.pdf
- කතෘ :
- Putet Comics
- පිටු ගණන :
- 48
- බාගත කිරීම් ගණන :
- 1,328
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-07-08
- ගොනුවේ ප්‍රමාණය :
- 17 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ චරිතය සහ බෞද්ධ ඉතිහාසයේ එන විශිෂ්ට චරිතයක් වන විශාඛා මහා උපාසිකාවගේ ජීවිත කතාව චිත්‍ර කතාවක් (Comics) ඇසුරින් ඉදිරිපත් කර ඇති කෘතියකි. මෙය බුරුමයේ (මියන්මාරයේ) Putet Comics ආයතනය මඟින් නිර්මාණය කරන ලද අතර ‘Path Nirvana’ මඟින් සිංහල බසට පරිවර්තනය කර අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බෙදාහැරීම සඳහා සකස් කරන ලද්දකි.
මෙම තෙවන කොටසින් විශාඛාවන් බුදුරජාණන් වහන්සේගෙන් වර අටක් ඉල්ලා සිටීම, ඇයගේ පවුල් පරිසරය සහ දරු මුනුබුරන් පිළිබඳ විස්තර, මෙන්ම ආරාම පූජාව ආදී ප්‍රධාන කරුණු චිත්‍ර මඟින් විස්තර කෙරේ.