දු ස න සෝ 3 - පරදාර සේවනයෙන් වළකිමු.pdf

කතෘ :
Putet Comics Burma
පිටු ගණන :
24
බාගත කිරීම් ගණන :
1,414
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-06-18
ගොනුවේ ප්‍රමාණය :
8.3 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 13

මෙම චිත්‍ර කතා පොත බෞද්ධ සාහිත්‍යයේ එන පරදාර සේවනය ආශ්‍රිත කතා පුවතක් හා ලෝකුඹු නිරයේ විපාක විදින නිරිසතුන්ගේ ‘දු ස න සෝ’ අක්ෂර සතර සම්බන්ධ කතාව චිත්‍ර කතාවක් ලෙස සරල සිංහල බසින් ඉදිරිපත් කරන්නකි.

මෙහි මුල් චිත්‍ර නිර්මාණය බුරුමයේ පුටෙට් චිත්‍රකතා (Putet Comics Burma) ආයතනය මගින් සිදු කර ඇති අතර, සිංහල පරිවර්තනය ධර්ම දානය උදෙසා Path Nirvana මගින් සකස් කර ඇත.