දු ස න සෝ 2 - පරදාර සේවනයෙන් වළකිමු.pdf

පිටු ගණන :
27
බාගත කිරීම් ගණන :
1,831
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-05-04
ගොනුවේ ප්‍රමාණය :
6.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 14

මෙම පොත බුරුමයේ Putet Comics ආයතනය මගින් නිර්මාණය කරන ලද බෞද්ධ චිත්‍ර කතාවක සිංහල පරිවර්තනයකි (Sinhala Translation Path Nirvana). ධර්ම දානය පිණිස නොමිලේ බෙදාහැරීම සඳහා සම්පාදනය කර ඇත.

ධම්මපද අටුවාව ඇසුරින් හෝ ජාතක කතා ඇසුරින් එන පරදාර සේවනයෙන් වැළකීමේ ආනිසංස සහ එහි විපාක විදහා දක්වන කථා පුවතක් චිත්‍ර කතාවක් ලෙස මෙහි ඉදිරිපත් කර තිබේ.