ගෞතම බුද්ධ චරිතය 5.pdf
- කතෘ :
- Putet Comics
- පිටු ගණන :
- 33
- බාගත කිරීම් ගණන :
- 1,774
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-03-08
- ගොනුවේ ප්‍රමාණය :
- 37 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ගෞතම බුද්ධ චරිතය (#5) යනු ‘Putet Comics’ මඟින් නිර්මාණය කර ‘Path Nirvana’ මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද චිත්‍රකථා පෙළෙහි පස්වන කලාපයයි (A Chronicle of the Buddha’s Life #5).
මෙම කලාපයෙන් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීමෙන් පසු සිදු වූ සිදුවීම්, යශෝධරා දේවිය හමුවීම, නන්ද කුමරුගේ පැවිදිවීම, රාහුල කුමරුගේ පැවිදිවීම සහ අනේපිඬු සිටුතුමා හමුවී සෝවාන් ඵලයට පත්වීම දක්වා වූ බුද්ධ චරිත කථා පුවත් චිත්‍රකථාවක් ලෙසින් මනාව ඉදිරිපත් කර ඇත.
නොමිලේ ධර්ම දානය පිණිස සම්පාදිත මෙම ග්‍රන්ථය ළමා හා වැඩිහිටි සැමට බුද්ධ චරිතය පහසුවෙන් අවබෝධ කරගැනීමට උපකාරී වේ.