විශාඛා උපාසිකාවගේ කතාව 1.pdf
- පිටු ගණන :
- 61
- බාගත කිරීම් ගණන :
- 2,194
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-02-09
- ගොනුවේ ප්‍රමාණය :
- 31 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායිකාව වූ විශාඛා මහා උපාසිකාවගේ ජීවිත කතාව චිත්‍ර කතාවක් ඇසුරින් සරල බසින් ඉදිරිපත් කෙරෙන පොතකි (පළමු කොටස).
අංග රාජධානියේ භද්දිය නුවර මෙණ්ඩක සිටු පවුල, ධනංජය සිටුතුමා හා සුමනා දේවියගේ දියණිය ලෙස විශාඛාවන් උපත ලැබීම, සත් හැවිරිදි වියේදීම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වීම සහ කොසොල් රජුගේ ආරාධනයෙන් සාකේත නුවර පදිංචියට යාම ආදී පුවත් මෙහි චිත්‍ර මඟින් විස්තර කෙරේ.