ගෞතම බුද්ධ චරිතය 3.pdf

පිටු ගණන :
47
බාගත කිරීම් ගණන :
1,641
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-10
ගොනුවේ ප්‍රමාණය :
35 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 24

ගෞතම බුද්ධ චරිතය #3 යනු භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ චරිතය හා බැඳි ප්‍රධාන සිදුවීම් මාලාවක් සිතුවම් සහිත චිත්‍ර කතාවක් (comics) ලෙස ඉදිරිපත් කෙරෙන දහම් පොත් පෙළක තෙවන කොටසයි.

මෙහි චිත්‍ර මුල් කෘතිය Putet Comics විසින් නිර්මාණය කර ඇති අතර, Path Nirvana කණ්ඩායම විසින් සිංහල බසට පරිවර්තනය කොට ධර්ම දානය පිණිස සම්පාදනය කර ඇත.

මෙම කලාපයෙහි යස කුලපුත්‍රයාගේ පැවිදි වීම, උන්වහන්සේගේ දෙමාපියන් තෙරුවන් සරණ යාම, යස තෙරුන්ගේ යහළුවන් පැවිදි වීම මෙන්ම ශ්‍රද්ධාවන්ත නන්දිය උපාසකගේ කතාව සහ තුන්බෑ ජටිලයන් පැවිදි වීම දක්වා වූ සිදුවීම් පෙළ සිතුවම් මඟින් විස්තර කෙරේ.