ගෞතම බුද්ධ චරිතය 2.pdf

කතෘ :
Putet Comics
පිටු ගණන :
46
බාගත කිරීම් ගණන :
2,584
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-06
ගොනුවේ ප්‍රමාණය :
34 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 24

ගෞතම බුද්ධ චරිතය 2 (A Chronicle of the Buddha’s Life #2) යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ චරිතය චිත්‍ර කතාවක් ඇසුරෙන් විස්තර කෙරෙන ධර්ම දානමය ප්‍රකාශනයකි.

මෙහි මුල් චිත්‍ර කතා නිර්මාණය Putet Comics විසින් සිදු කර ඇති අතර, සිංහල පරිවර්තනය ‘Path Nirvana’ (path.nirvana@gmail.com) කණ්ඩායම විසින් සම්පාදනය කර ඇත. මෙම දෙවන කොටසින් සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු සතර පෙරනිමිති දැකීම, රාහුල කුමරුගේ උපත, අභිනිෂ්ක්‍රමණය, අනෝමා ගංතෙරදී පැවිදිවීම, ආලාර කාලාම සහ උද්දකරාමපුත්ත තවුසන් හමුවී සමාපත්ති ලැබීම, පස්වග තවුසන්ගේ උපස්ථානය ඇතුළු බෝසත් සිරිතේ වැදගත් සිදුවීම් නිරූපණය කෙරේ.