Buddha Carithaya Part 2.pdf

කතෘ :
Putet Comics
පිටු ගණන :
46
බාගත කිරීම් ගණන :
1,190
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-06
ගොනුවේ ප්‍රමාණය :
33 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 24

A Chronicle of the Buddha’s Life (#2) (සිංහල මාතෘකාව: ගෞතම බුද්ධ චරිතය) යනු සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු අවධිය සහ බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් නිරූපණය කෙරෙන චිත්‍ර කතා (comic book) පොතකි. මුල් චිත්‍ර නිර්මාණය Putet Comics විසින් සිදු කර ඇති අතර, ඉංග්‍රීසි බසට පරිවර්තනය Path Nirvana මගින් ධර්ම දානය පිණිස සම්පාදනය කර ඇත.

මෙහි දෙවන කොටසින් සතර පෙරනිමිති දැකීම, රාහුල කුමරුගේ උපත, මහාභිනිෂ්ක්‍රමණය, අනෝමා නදී තෙරදී කෙස් වැටිය සිඳ පැවිදිවීම, ආලාර කාලාම සහ උද්දකරාමපුත්ත තවුසන් හමුවීම, සහ උරුවෙල් දනව්වේ දුෂ්කරක්‍රියා අවධිය ඇතුළු ඓතිහාසික බුද්ධ චරිත සිදුවීම් චිත්‍ර හා සරල ඉංග්‍රීසි දෙබස් ආශ්‍රයෙන් ඉදිරිපත් කර ඇත.