විසුද්ධිමග්ගො පාළි - පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1914.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1914
මුද්‍රිත වර්ෂය :
1914
පිටු ගණන :
580
බාගත කිරීම් ගණන :
1,168
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-06
ගොනුවේ ප්‍රමාණය :
104 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 291

මෙම ග්‍රන්ථය භදන්තාචරිය බුද්ධඝෝෂ මහාථෙරයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට ථෙරවාද ධර්ම විශ්වකෝෂයක් බඳු වූ විසුද්ධිමග්ගො (විසුද්ධිමාර්ගය) නම් පාලි අට්ඨකථාවේ පාඨශෝධිත මුද්‍රණයකි. ත්‍රිපිටක ධර්මයේ සමස්ත හරය සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාව යටතේ නිද්දෙස විසිතුනකින් මෙහි මැනවින් විග්‍රහ කෙරේ.

මෙම සංස්කරණය අම්බලන්ගොඩ අග්ගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් පුස්කොළ පිටපත් සහ බුරුම මුද්‍රිත පිටපත් කිහිපයක් සංසන්දනය කරමින් සකස් කරන ලද්දකි. බුද්ධ වර්ෂ 2457 (ක්‍රි.ව. 1914) දී අලුත්ගම සද්ධම්මප්පකාශ යන්ත්‍රාලයේ කේ. ඩී. ජේ. ගුණතුංග මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙය මුද්‍රණය කරවා ඇත.

මෙහි අඩංගු ප්‍රධාන මාතෘකා:

  • සීලනිද්දෙසො සහ ධුතඞ්ගනිද්දෙසො
  • කම්මට්ඨාන, කසිණ, අසුභ, අනුස්සති, බ්‍රහ්මවිහාර හා සමාධි නිද්දෙස
  • ඉද්ධිවිධ හා අභිඤ්ඤා නිද්දෙස
  • ඛන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, සච්ච හා පටිච්චසමුප්පාද නිද්දෙස
  • දිට්ඨිවිසුද්ධි, කඞ්ඛාවිතරණවිසුද්ධි ආදී සප්ත විශුද්ධි විග්‍රහය

විඤ්ඤාපනං

සුපාකටමෙවෙතං යදිදං විසුද්ධිමග්ගො සුවිමලවිපුලබුද්ධිනා මහාවෙය්‍යාකරණෙන අට්ඨකථාචරියෙන අනුබුද්ධබුද්ධඝොසාචරියවරෙන අත්තනො පඤ්ඤාවෙය්‍යත්තියං දස්සෙත්වා සකලම්පි සත්ථුවචනං එවෙවන්තොගාධං කරොන්තෙන සම්පාදිතොති; තස්සපි ආචරියවරස්ස කිත්තිඝොසො සබ්බත්ථ පත්ථටො තෙන තිපිටකපරියත්තියා අධිකතා කතාත්තා; තස්මා තස්සාචරියවරස්ස සගුණවණ්ණනාය වා පඤ්ඤාවෙය්‍යත්තියප්පකාසනෙ වා මයං න උස්සුක්කමාපජ්ජාම, නත්ථි ඉමස්ස ගන්ථස්ස ගරුතාවප්පකාසනෙ.

අයං පන ගන්ථො බුද්ධඝොසාචරියවරස්ස පාවචනප්පවෙණීනාසු පඨමසුමණ්ණනා, තස්මා හෙත්ථ අම්හෙහි පුබ්බාචරියවරෙහි දස්සිතකාරණානි අනුගම්ම අප්පමත්තකා පවත්ති දස්සෙතබ්බා යෙව, වුත්තං හි මහාවංසෙ:—

1 බොධිමණ්ඩසමීපම්හි, ජාතො බ්‍රාහ්මණමාණවො, විජ්ජාසිප්පකලාවෙදී, තීසු වෙදෙසු පාරගො.

2 සම්මාවිඤ්ඤාතසමයො, සබ්බවාදවිසාරදො, වාදත්ථී ජම්බුදීපම්හි, ආහිණ්ඩන්තො පවාදිකො.

3 විහාරමෙකං ආගම්ම, රත්තිං පාතඤ්ජලං මතං, පරිවත්තෙති සම්පුණ්ණං, පදං සුපරිමණ්ඩලං.

4 තත්ථෙකො රෙවතො නාම, මහාථෙරො විජානිය, “මහාපඤ්ඤො අයං සත්තො, දමෙතුං වට්ටතී”ති සො.

5 “කො නු ගද්දභරාවෙන, විරවන්තො”ති අබ්‍රවි, “ගද්දභානං රවෙ අත්ථං, කිං ජානාසී”ති ආහ තං.

6 “අහං ජානෙ”ති වුත්තෙ සො, ඔතාරෙසි සකං මතං, වුත්තං වුත්තං වියාකාසි, විරොධම්පි ච දස්සයි.

7 “තෙන හි ත්වං සකං වාදං, ඔතාරෙහී”ති චොදිතො, පාළිමහා’භිධම්මස්ස, අත්ථමස්ස න සොධියි.

8 ආහ “කස්සෙස මන්තො”ති, “බුද්ධමන්තො”ති සොබ්‍රවි; “දෙහි මෙ ත”න්ති වුත්තෙහි, “ගණ්හ පබ්බජ්ජ තං”ති.

9 මන්තත්ථී පබ්බජිත්වා සො, උග්ගණ්හි පිටකත්තයං, “එකායනො අයං මග්ගො” ඉති පච්ඡා තමග්ගහි.

10 බුද්ධස්ස විය ගම්භීර-ඝොසත්තා තං වියාකරුං, බුද්ධඝොසොති සො සො හි, බුද්ධො විය මහීතලෙ.

11 තත්ථ ඤාණොදයං නාම, කත්වා පකරණං තදා, ධම්මසඞ්ගණියාකාසි, කණ්ඩං සො’ට්ඨසාලිනිං.

12 පරිත්තට්ඨකථං චෙව, කාතුමාරභි බුද්ධිමා, තං දිස්වා රෙවතො ථෙරො, ඉදං වචනමබ්‍රවි.

13 “පාළිමත්තං ඉධානীতං, නත්ථි අට්ඨකථා ඉධ, තථාචරියවාදා ච, භින්නරූපා න විජ්ජරෙ.

14 සීහලට්ඨකථා සුද්ධා, මහින්දෙන මතීමතා, සඞ්ගීතිත්තයමාරූළ්හං, සම්මාසම්බුද්ධදෙසිතං,

15 සාරිපුත්තාදිගීතං ච, කථާމග්ගං සමෙක්ඛිය, කතා සීහලභාසාය, සීහලෙසු පවත්තති.

16 තං තත්ථ ගන්ත්වා සුත්වා ත්වං, මාගධානං නිරුත්තියා, පරිවත්තෙහි සා හොති, සබ්බලොකහිතාවහා”.

17 එවං වුත්තෙ පසන්නො සො, නික්ඛමිත්වා තතො ඉමං, දීපමාගා ඉමස්සෙව, රඤ්ඤො කාලෙ මහාමති.

18 මහාවිහාරං සම්පත්තො, විහාරං සබ්බසාධුනං, මහාපධානඝරං ගන්ත්වා, සංඝපාලස්ස සන්තිකා.

19 සීහලට්ඨකථා සුත්වා, ථෙරවාදං ච සබ්බසො, ධම්මස්සාමිස්ස එසොව, අධිප්පායොති නිච්ඡිය.

20 තත්ථ සංඝං සමානෙත්වා, “කාතුමට්ඨකථා මම, පොත්ථකෙ දෙථ සබ්බෙ”ති, ආහ; වීමංසිතුං සො තං,

21 සංඝො ගාථාද්වයං තස්සා’දාසි, “සාමත්ථියං තව, එත්ථ දස්සෙහි තං දිස්වා, සබ්බෙ දෙමාති පොත්ථකෙ.”

22 පිටකත්තයමෙත්ථෙව, සද්ධිමට්ඨකථාය සො, “විසුද්ධිමග්ගං” නාමාකා, සඞ්ගහෙත්වා සමාසතො.

23 තතො සංඝං සමූහෙත්වා, සම්බුද්ධමතකොවිදං, මහාබොධිසමීපම්හි, සො තං වාචෙතුමාරභි.

24 දෙවතා තස්ස නෙපුඤ්ඤං, පකාසෙතුං මහාජනෙ, ඡාදෙසුං පොත්ථකං සොපි, වත්ථුකබ්බන්තුමපි තං අකා.

25 වාචෙතුං තතියෙ වාරෙ, පොත්ථකෙ සමුදාගතෙ, පොත්ථකද්වයමඤ්ඤම්පි, සණ්ඨපෙසුං තහිං මරූ.

26 වාචයිංසු තදා භික්ඛු, පොත්ථකත්තයමෙකතො, ගන්ථතො අත්ථතො වාපි, පුබ්බාපරවසෙන වා,

27 ථෙරවාදෙහි පාළීහි, පදෙහි ව්‍යඤ්ජනෙහි ච, අඤ්ඤථත්තමහූ නෙව, පොත්ථකෙසුපි තීසුපි.

28 අථ උච්චාරෙසී සඞ්ඝො, තුට්ඨහත්ථෙ විසෙසතො, ‘නිස්සංසයං මෙත්තෙය්‍යො’ති වත්වා පුනප්පුනං.

29 සද්ධිමට්ඨකථායා’දා, පොත්ථකෙ පිටකත්තයෙ, ගන්ථාකරෙ වසන්තො සො, විහාරෙ දූරසඞ්කරෙ.

30 පරිවත්තෙසි සබ්බාපි, සීහලට්ඨකථා තදා, සබ්බෙසං මූලභාසාය, මාගධාය නිරුත්තියා.

31 සත්තානං සබ්බභාසානං, සා අහොසි හිතාවහා, ථෙරියාචරියා සබ්බෙ, පාළිං විය තමග්ගහුං.

32 අථ කත්තබ්බකිච්චෙසු, ගතෙසු පරිනිට්ඨිතිං, වන්දිතුං සො මහාබොධිං, ජම්බුදීපමුපාගමි.

33 බුද්ධො බාවීසවස්සානි, මහානාමො මහාමති, කත්වා පුඤ්ඤානි චිත්‍රානි, යථාකම්මමුපාගමී”ති.

ඉමාහි පන ගාථාහි ඉමස්සාචරියවරස්ස සඤ්ජාතලබ්ධා පවත්ති පාකටා හොති, මරම්මරටෙ අඤ්ඤතරෙන ථෙරෙන ලිඛිතො බුද්ධඝොසුප්පත්තිනාමකො ගන්ථොපි සංවිජ්ජති, තත්ථ පන බහුනි අසද්ධෙය්‍යකාරණානි සංවිජ්ජන්ති, (තථාපි සො ගන්ථො “ජේමස් ග්‍රෙ” නාමිකෙන මහාසයෙන ඉංග්ලන්ඩ් මහාරජ්ජෙ ච අමෙරිකා ච මරම්මරටෙ ච මුද්දාපනං පාපිතො පාකටො පවත්තති.) අයම්පනාචරියවරො මහානාමරඤ්ඤො කාලෙ ලංකාදීපං සම්පත්තො, සො පන රාජා 954 මෙ බුද්ධවස්සෙ රජ්ජසිරිං පත්වා, බාවීසතිවස්සානි රජ්ජං කාරෙසී, ඉමිනාචරියවරෙන කතාසු අට්ඨකථාසු වා ඉමස්මිං විසුද්ධිමග්ගෙ වා තස්ස රඤ්ඤො නාමං නදිස්සති, තථාපි ඉමස්සෙව රඤ්ඤො කාලෙ වසීති සබ්බෙසු ඉතිහාසිකපොත්ථකෙසු දිස්සති, විනයට්ඨකථාය නිගමනෙ පන සිරිනිවාසිරඤ්ඤො එකවීසතිමෙ වස්සෙ සා නිට්ඨාපිතාති බුද්ධඝොසාචරියවරෙනෙව දස්සිතං, තත්ථ හි:—

“පාලයන්තස්ස සකලං, ලංකාදීපං නිරබ්බුදං, රඤ්ඤො සිරිනිවාසස්ස, සිරිපාලයසස්සිනො. සමවීසතිමෙ බද්ධෙ, ජයසංවච්ඡරෙ අයං, ආරද්ධා එකවීසම්හි, සම්පත්තා පරිනිට්ඨිතා”ති වුත්තං; ධම්මපදට්ඨකථායපි:— “විහාරෙ අධිරාජෙන, කාරිතම්හි කතඤ්ඤුනා පාසාදෙ සිරිකුඩ්ඩස්ස, රඤ්ඤො විහරතා මයා”ති.

වුත්තං, පූජාවලියම්පි “මුහුදු බුද්ධින් ප්‍රසිද්ධවු බුද්ධඝොෂාචාරීන් වැනි විශුද්ධඥානලදුවෝ පවා සමන්තපාසාදිකා අට්ඨසාලිනී සමමොහවිනොදනී සත්තක (පඤ්චප්පකරණ) සුමඞ්ගලවිලාසිනී පපඤ්චසූදනී සාරත්ථප්පකාසිනී මනොරථපූරණී සද්ධම්මජොතිකා යනාදි නොයෙක් අටුවාවන් උපදවන්නාහු ශ්‍රී නිවාසනම් රජ්හු හා මහානිගමනම් අමාත්‍යයානන්ගේ ආරාධනයෙන්ම කළහ” * ඉති වුත්තං, තථාපි සිරිනිවාසනාමො එකො පාකටො රාජා ලංකාදීපෙ නාහොසි, තස්මා තං මහානාමරඤ්ඤො යෙව අපරනාමන්ති සල්ලක්ඛෙතබ්බං, තත්ථ කාරණං වුත්තං: පූජාවලියං යෙවහි “ඔහුමල් මහානාමනම් රජ්ද දෙවිසි හවුරුද්දක් රජ්ජය කෙළේය, එකල බුද්ධඝොෂනම් අටුවාකතෘන්වහන්සේ දඹදිවින් ලංකාද්වීපයට වැඩ බුදුන් වදාළ දෙලක්‍ෂපන්සැත්තෑදහස්දෙසියපණස්ග්‍රන්ථසඞ්ඛ්‍යාතඇති ආගමයට තුන්ලක්‍ෂඑක්සැටදහස්සත්සියපණස්ග්‍රන්ථසඞ්ඛ්‍යාවක් පමණ අටුවාකථා ලියා ආගමයෙහි පහන්නැගූසේකැයි දතයුතු” ‡ ඉති දිස්සති, යදි සිරිනිවාසො නාම අඤ්ඤො රාජා භවෙය්‍ය එකස්මිං යෙව ගන්ථෙ වුත්තකාරණානං විසදිසතා ජායති, තස්මා අයං රාජා එකො යෙවාති නිච්ඡෙතුං ගන්තබ්බං. අඤ්ඤම්පිච කාරණං සන්දිස්සති, පූජාවලියං මහානිගමනාමස්ස අමච්චස්ස අත්ථෙසනායාති වුත්තත්තා සො අමච්චො කස්මිං කාලෙ අවසීති පරියෙසිතබ්බං, විනයට්ඨකථාය නිගමනෙ පන:

“මහාමෙඝවනොය්‍යානෙ, භූමිභාගෙ පතිට්ඨිතො, මහාවිහාරො යො සත්ථු, මහාබොධිවිභූසිතො. යං තස්ස දක්ඛිණෙ භාගෙ, පධානඝරමුත්තමං, සුවිචාරිතසීලෙන, භික්ඛුසඞ්ඝෙන සෙවිතං. උළාරකුලසම්භූතො, සඤ්ඤතච්චායකො සදා, අනාකුලාය සද්ධාය, පසන්නො රතනත්තයෙ. මහානිගමසාමීති, විස්සුතො තත්ථ කාරයි, චාරුපාකාරසංයුත්තං, යං පාසාදං මනොරමං. සීතච්ඡායතරූපෙතං, සම්පන්නසලිලාසයං, වසතා තත්ථ පාසාදෙ, මහානිගමසාමිනො. සුවිපුලසංවාරං, ථෙරං බුද්ධසිරිව්හයං, යාලද්ධිඤ්චා’භිරාද්ධො, ඉධ විනයවණ්ණනා”ති.

සන්දිස්සති, එත්ථ පන මහාබොධියා දක්ඛිණදිසාභාගෙ මහාපධානඝරං අහොසීති ච තත්ථ මහානිගමසාමිනා අමච්චෙන කාරිතෙ පාසාදෙ වසන්තෙන විනයට්ඨකථා ලිඛිතාති ච දිස්සනතො බුද්ධඝොසාචරියො මහාවිහාරස්ස එකදෙසෙ භූතෙ දූරසඞ්කරවිහාරාභිධෙය්‍යෙ පතිට්ඨිතෙ මහාපධානඝරෙ ගන්ථාකරපරිවෙණෙ මහානිගමසාමිනා කාරිතෙ පාසාදෙ සිරිනිවාසසිරිකුඩ්ඩපරනාමධෙය්‍යෙන මහානාමරඤ්ඤා කාරිතෙ පාසාදෙ ච කාලෙනකාලං වසන්තො අට්ඨකථායො අකාසීති මනතබ්බං. න පනෙසො ආචරියවරො තස්මිං කාලෙ මහාවිහාරතො බහි අවසීති ඤායතෙ, අඞ්ගුත්තරනිකායට්ඨකථායං:

“ආයාචිතො සුමතිනා, ථෙරෙන භදන්තජොතිපාලෙන කඤ්චිපුරාදීසු මයා, පුබ්බෙ සද්ධිං වසන්තෙන.

වරතම්බපණ්ණිදීපෙ, මහාවිහාරම්හි වසනකාලෙපි, පාකං ගතෙ වියුදමෙ, චලඤ්ජමානම්හි සද්ධම්මෙ”ති.

ආදීනං බහුන්නං කාරණානං විජ්ජමානත්තා.

අයංපන විසුද්ධිමග්ගො දීඝමජ්ඣිමාදීනං චතුන්නම්පි නිකායානං මජ්ඣෙ ඨත්වා තෙසං අත්ථං පකාසයති, වුත්තං හි ඉමිනා යෙවාචරියවරෙන සුමඞ්ගලවිලාසිනී මනොරථපූරණී ආදීසු අට්ඨකථාසු:

“මජ්ඣෙ විසුද්ධිමග්ගො, එස චතුන්නම්පි ආගමානං හි, ඨත්වා පකාසයිස්සති, තත්ථ යථාභාසිතං අත්ථ”න්ති.

කථං පනෙස තෙසං අත්ථං පකාසයතීති? වුත්තං හි තායෙව අට්ඨකථාසු:

“සීලකථා ධුතධම්මා, කම්මට්ඨානානි චෙව සබ්බානි චරියාවිධානසහිතො, ඣානසමාපත්තිවිත්ථාරො.

සබ්බා ච අභිඤ්ඤායො, පඤ්ඤාසඞ්කලනනිච්ඡයො චෙව, ඛන්ධා ධාත්වායතනින්ද්‍රියානි අරියානි චෙව සච්චානි.

පච්චයාකාරදෙසනා, සුපරිසුද්ධනිපුණණයා, අතිමුත්තතන්තීමග්ගා, විපස්සනාභාවනා චෙව.

ඉති පන සබ්බං යස්මා, විසුද්ධිමග්ගෙ මයා සුපරිසුද්ධං, වුත්තං තස්මා භිය්‍යො, න තං ඉධ විචාරයිස්සාමී”ති. අට්ඨසාලිනියං ච: “කම්මට්ඨානානි සබ්බානි, චරියාභිඤ්ඤා විපස්සනා, විසුද්ධිමග්ගෙ පනිදං, යස්මා සබ්බං පකාසිතං”ති වුත්තං.

එසො පන ගන්ථො සීලනිද්දෙසො සමාධිනිද්දෙසො පඤ්ඤානිද්දෙසොති තීහි මහානිද්දෙසෙහි යුත්තො, තෙසු සීලනිද්දෙසෙ විනයපිටකං සමාධිනිද්දෙසෙ සුත්තන්තපිටකං පඤ්ඤානිද්දෙසෙ අභිධම්මපිටකං ච සඞ්ඛිපිත්වා පක්ඛිත්තානි හොන්ති. පරිච්ඡෙදවසෙන තෙවීසතිපරිච්ඡෙදෙහි පරිච්ඡින්නො. භාණවාරවසෙන පන:

“විසුද්ධිමග්ගො එසො ච, අන්තරායං විනා ඉධ, නිට්ඨිතො අට්ඨපඤ්ඤාස, භාණවාරාය පාළියා”ති. එතස්සෙව නිගමනෙ වුත්තත්තා අට්ඨපඤ්ඤාසභාණවාරො හොතීති වෙදිතබ්බො. අඞ්ගුත්තරදීඝනිකායට්ඨකථාසු පන: “එකූනසට්ඨිමත්තො, විසුද්ධිමග්ගාපි භාණවාරෙහි, අත්ථප්පකාසනත්ථාය, ආගමානං කතො යස්මා”ති. වුත්තං, තථාපි අපරිපුණ්ණො භාණවාරං ගණනූපගං න හොතීති තං අගහෙත්වා ආචරියෙනෙව අට්ඨපඤ්ඤාසානි දස්සිතානි හොන්ති. අයං

පන විසුද්ධිමග්ගො ආචරියස්ස භදන්තසංඝපාලත්ථෙරස්ස අපෙක්ඛාය කතො, යස්ස සන්තිකා බුද්ධඝොසාචරියො සීහලට්ඨකථායො උග්ගණ්හි. වුත්තං හි එත්ථෙව:

මහාවිහාරවාසීනං, වංසජස්ස විභාවිනො, භදන්තසංඝපාලස්ස, සුවිසල්ලෙඛවුත්තිනො”ත්‍යාදි.

ඉමස්ස පන විසුද්ධිමග්ගස්ස අට්ඨනා පමාදපතිතපාඨහරණවසෙන පරිසොධනෙ අම්බලම්ගොඩනගරෙ පවරසිරිනිකෙතස්සෙළත්තරාරාමාධිපති ආචරියසිරිමොද්ධාලංකාරත්ථෙරපාදෙ ච කොළම්බනගරෙ අභිනවාරාමාධිපති ආචරියසිරිඅමරවංසත්ථෙරපාදෙ ච උපදෙසකා අහෙසුං, තෙසු සිරිමොද්ධාලංකාරත්ථෙරපාදෙ අත්තනො විහාරෙ විජ්ජමානං තාලපණ්ණෙසු ලිඛිතං විසුද්ධිමග්ගං ච අම්හාකං පාදාසි, තායපන පොත්ථකං ඉතො චතුසතාධිකානං වස්සානමුපරි ලිඛිතවිසුද්ධිමග්ගං ලභිත්වා අඤ්ඤානිපි කතිපයානි පොත්ථානි සමොලොකෙත්වා එකෙන සම්භාවනීයතරෙන මහාථෙරවරෙන ඉතො චතුත්ථිසති වස්සානමුපරි පරිසොධිතපොත්ථකස්ස පුත්තිකා හොති, තස්මා තෙ පරිසොධනෙ බහුපකාරං අහොසි; ඉති ඉමෙසං ථෙරවරස්සං උපදෙසං ච අනුග්ගහං ච ලභිත්වා කතිපයෙහි සිහලමරම්මපොත්ථකෙහි සංසන්දෙත්වා අම්හාහි අයං පරිසොධනා කතා, තථාපි මුද්දාපනෙ සිද්ධපාඨාවලොකනාය නාම්හාකං සම්යොගො අහොසි, තස්මා අක්ඛරසංයොගානං පමාදෙන අඤ්ඤාතානි අක්ඛරවිපරීතාදිදොසදූසිතානි දිස්සන්ති, තෙසං නිද්දොසත්තං සුධීපතෙතන සමොලොකෙත්තු කරුණ්ය. එදිසෙසු පන කිච්චෙසු සබ්බසො නිද්දොසතා දුල්ලභා යෙවාති තථත්ථඤ්ඤූනො පණ්ඩිතාව ජානන්ති.

බටපොලගාමෙ සුභද්‍රාරාමාධිපතිනො ආචරියධම්මපාලත්ථෙරස්ස සන්තිකා ලද්ධො පරිසුද්ධතරො විසුද්ධිමග්ගොපි අම්හාකං පරිසොධනෙ උපකාරාවහො අහොසි.

ඉමස්ස පන මුද්දාපනං කේ. ඩී. ජේ. ගුණතුංග මහාසයස්ස ධනපරිබ්බයෙනෙව කතන්ති ඤාතබ්බං.

ලිඛිතමිදං අම්බලම්ගොඩනගරෙ අග්ගාරාමවාසිනා බුද්ධදත්තෙන භික්ඛුනා 2457 මෙ බුද්ධවස්සෙ ඵග්ගුණමාසස්ස පුණ්ණමියං බුධවාසරෙ. (11. 3. 1914).

අම්බලම්ගොඩනගරෙ අග්ගාරාමවාසිනා බුද්ධදත්තෙන භික්ඛුනා, 2457 මෙ බුද්ධවස්සෙ ඵග්ගුණමාසස්ස පුණ්ණමියං බුධවාසරෙ (11. 3. 1914)