අංගුත්තරනිකායට්ඨකථාව - රත්මලානේ ධර්මකීර්ති හිමි 1922.pdf
- කතෘ :
- බුද්ධඝොෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1922
- මුද්‍රිත වර්ෂය :
- 1922
- පිටු ගණන :
- 919
- බාගත කිරීම් ගණන :
- 1,110
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-02
- ගොනුවේ ප්‍රමාණය :
- 297 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්ත බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත අංගුත්තර නිකායේ අටුවාව වන ‘මනොරථපූරණී’ නම් පාලි අට්ඨකථාවේ පළමුවන කලාපයයි.
විද්‍යාලංකාර පරිවෙණාධිපති පූජ්‍යපාද රත්මලානේ ධම්මකීර්ති ශ්‍රී ධම්මාරාමාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන නායක ස්ථවිරයන් වහන්සේ විසින් දෙවැනි වරට ලিপিදෝෂාපහරණයෙන් ශෝධනය කර සකස් කරන ලදුව, ඇම්. ඇස්. ප්‍රේරා මහතා විසින් බුද්ධ වර්ෂ 2466 (ක්‍රි.ව. 1922) දී කොළඹ ප්‍රකට්ප්‍රකාශ යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.