ගෞතම බුද්ධ චරිතය 1.pdf
- පිටු ගණන :
- 46
- බාගත කිරීම් ගණන :
- 8,102
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-12-22
- ගොනුවේ ප්‍රමාණය :
- 36 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ගෞතම බුද්ධ චරිතය (පළමු කාණ්ඩය) යනු අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ චරිතය සහ බෝසත් චරිතාපදානය සිතුවම් මගින් ඉදිරිපත් කරනු ලබන චිත්‍ර කතා පොතකි (Graphic novel / Comic style).
මෙහි සුමේධ තාපස අවධියේ දී දීපංකර පාදමූලයේ දී නියත විවරණ ලැබීමේ සිට, තුසිත දෙව්ලොව වැඩසිට මනුලොව පිළිසිඳ ගැනීම සහ ගිහිගෙයි කුමාර අවධියේ සතර පෙරනිමිති දැකීම දක්වා වූ කතා පුවත ආකර්ෂණීය චිත්‍ර සහ කෙටි දෙබස් මගින් විස්තර කෙරේ.
මෙම කෘතිය ධර්ම දානය පිණිස සම්පාදනය කර ඇති අතර, මෙහි චිත්‍ර නිර්මාණ ‘Putet Comics’ ඇසුරින් සකස් කර ඇත (pathnirvana@gmail.com).