පුණ්නිකා රහත් තෙරණිය.pdf

පිටු ගණන :
40
බාගත කිරීම් ගණන :
2,080
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-11-29
ගොනුවේ ප්‍රමාණය :
8.0 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 21

මෙය පුණ්ණිකා මහරහත් තෙරණියගේ උතුම් චරිතාපදානය චිත්‍ර කතාවක් ඇසුරෙන් සරල බසින් ඉදිරිපත් කර ඇති දහම් පොතකි.

අනේපිඬු සිටු මැදුරේ දාසියකව ඉපිද, දුක් ගැහැට මැද වුවද ශ්‍රද්ධාවෙන් හා වීර්යයෙන් යුතුව දහම් මඟ වඩා, පසුව පැවිදිව උතුම් රහත් භාවය සහ පරිනිර්වාණය සාක්ෂාත් කරගත් ආකාරය මෙහි චිත්‍ර සහිතව මනාව නිරූපණය කර ඇත.