අංගුලිමාල කතාව.pdf
- පිටු ගණන :
- 76
- බාගත කිරීම් ගණන :
- 4,950
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-11-29
- ගොනුවේ ප්‍රමාණය :
- 18 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරෙන් එක් නමක් වූ ගග්ග මන්තාණිපුත්ත හෙවත් අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතාපදානය විස්තර කෙරෙන චිත්‍ර කතාවකි . අහිංසක කුමරුගේ උපත, දිසාපාමොක් ඇදුරු හමුවේ ශිල්ප හැදෑරීම, ගුරු පඬුරු පිණිස මිනිස් ඇඟිලි දහසක් එක්රැස් කිරීමට ගොස් අංගුලිමාල නම් දරුණු මංපහරන්නා බවට පත්වීම සහ බුදුරජාණන් වහන්සේ හමුවී දමනය වී පැවිදිව රහත්භාවය ලබා පිරිනිවන් පෑම දක්වා වූ සම්පූර්ණ කතා පුවත මෙහි මනාව චිත්‍ර මඟින් ඉදිරිපත් කර ඇත.
Putet Comics මඟින් ධර්ම දානය සහ නොමිලේ බෙදාහැරීම පිණිස නිර්මාණය කර ඇති මෙම චිත්‍ර කතා පොත ළමා හා වැඩිහිටි සැමට එකසේ දහම් කරුණු අවබෝධ කරගත හැකි සරල සිංහල බසින් රචනා වී තිබේ.