නමෝ බුද්ධස්ස - බුදුගුණ වැඩිමේ අනුසස්.pdf

පිටු ගණන :
17
බාගත කිරීම් ගණන :
2,481
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-07-25
ගොනුවේ ප්‍රමාණය :
7.9 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 9

ධම්මපදට්ඨකථාවේ එන කථා පුවතක් ඇසුරින් බුදුගුණ සිහිපත් කිරීමේ (නමෝ බුද්ධස්ස කීමේ) අනුසස් මැනවින් පැහැදිලි කරදෙන චිත්‍ර කතාවකි.

රජගහනුවර විසූ සම්මාදිට්ඨික දරුවෙකු නිතර ‘නමෝ බුද්ධස්ස’ යනුවෙන් බුදුගුණ සිහිකරමින් පුරුද්දක් ඇති කරගැනීමත්, පසුව සොහොන් බිමක අතරමං වූ අවස්ථාවකදී යකුන්ගෙන් මිදී ආරක්ෂාව සැලසීම සහ රජු ඉදිරියේදී සත්‍යය හෙළිවීමත්, අවසානයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා බොහෝ දෙනෙකු මඟඵල ලැබීමත් මෙහි චිත්‍ර මඟින් විස්තර කෙරේ.