විමානපෙතවත්‍ථු ථෙරථෙරීගාථා පාළි - මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමි.pdf

ප්‍රකාශිත වර්ෂය :
1930
මුද්‍රිත වර්ෂය :
1930
පිටු ගණන :
404
බාගත කිරීම් ගණන :
1,193
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-02
ගොනුවේ ප්‍රමාණය :
78 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 203

මෙම ග්‍රන්ථය ඛුද්දක නිකායට අයත් විමානවත්‍ථු, පෙතවත්‍ථු, ථෙරගාථා සහ ථෙරීගාථා යන ත්‍රිපිටක පාළි දේශනා සතර එකම වෙළුමකින් සමන්විත වන ‘තිපිටකපාළි මුද්දංකනෙ තතියපොත්‍ථකං’ හෙවත් තෙවන වෙළුමයි. මීට පෙර සියම්, බුරුම හා ඉංග්‍රීසි අකුරින් මුද්‍රණය වී තිබුණ ද එකල සිංහල අකුරින් මුද්‍රණය නොවී පැවති ථෙර-ථෙරීගාථා පාළිය ද ඇතුළත් කොට සිංහල අක්ෂරයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.

මොරොන්තුඩුවේ වාචිස්සරාචරිය සිරි ඤාණිස්සර ධම්මානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් සංශෝධනය කරන ලද මෙම කෘතිය, විද්‍යෝදය පරිවේණාධිපති කහවේ සිරි සුමංගල රතනසාර නායක ස්ථවිරයන් වහන්සේ විසින් අවසාන ශෝධනය කොට අනුමත කර තිබේ. ජේ. ඩී. ධර්මසේන මහතාගේ ප්‍රකාශනයෙන් කොළඹ ග්‍රන්ථප්‍රකාශ මුද්‍රණාලයේදී බු.ව. 2474 (ක්‍රි.ව. 1930) දී මුද්‍රණය කරවා ඇත.

සඤ්ඤාපනං. PREFACE

සිරිසද්ධම්මාමතප්පදායිනාමග්ගං භගවතා අරහතා සම්මා සම්බුද්ධෙන සංසුද්ධාමිතයසොඝොසෙන සබ්බසත්තෙසු පත්ථටමහා කරුණාසමුස්සාහිතචෙතසා දෙසිතො පන සද්ධම්මො සුත්තාභිධම්ම විනයවසෙන තිධා සබ්භිතො

තත්‍ර ච සුත්තන්තපිටකපරියාපන්නාය ඛුද්දකාගමසඞ්ඛෙතා යං විමානවත්‍ථු—පෙතවත්‍ථු—ථෙරගාථා—ථෙරීගාථාපාළියො පනෙතා සුත්ත—ගෙය්‍ය—වෙය්‍යාකරණාදීසු නවසු සාසනඞ්ගෙසු ගාථා සඞ්ඛිතා භවන්ති.

පසාදසංවෙගජනකකුසලාකුසලඵලප්පකාසකෙහි නිබ්බුතිසුඛ සඤ්ජාතපීතිප්පමොදාදිසූචකෙහි ච නානානයවිචිත්තධම්ම දෙසනාපටිවෙධගම්භීරෙහි අත්‍ථබ්‍යඤ්ජනසම්පන්නෙහි සුකොමල පදාවලීලලිතචිත්තවුත්තනිබද්ධෙහි ගාථාබන්ධෙහි සුසන්ධිතා චතස්සොපි පනෙතා පාළියො ගාථාබන්ධරුචිකානං කුසලාකුසල විසෙසං සම්මාපටිපත්තිඵලඤ්ච ඤාතුකාමානං සාධූනඤ්ච පමොද මාවහන්ති.

අත්‍ථතො පන විමානවත්‍ථුති තාසං තාසං දෙවතානං කිලා නිවාසට්ඨානභූතානං නානාචිත්‍රරතනසමුජ්ජලවිචිත්තවණ්ණසණ්ඨා නාදිසොභාතිසයයොගෙන විසෙසතො මානනීයානං විමානානං කාරණභූතස්ස පුබ්බකම්මස්ස පකාසිකා සුචරිතඵලාවබොධාදිකා දෙසනා. අථවා තාසං තාසං දෙවතානං රූප-භොග-පරිවාරාදි සම්පත්තියො නිස්සාය ඉමිස්සා දෙසනාය පවත්තිතො විපාකමුඛෙන කම්මන්තස්සානස්ස කාරණභූතාව දෙසනා විමානවත්‍ථු නාම.

පෙතවත්‍ථුති සෙට්ඨිපුත්තාදිකස්ස තස්ස තස්ස සත්තස්ස පෙතභාව හෙතුභූතං කම්මං. තප්පකාසනවසෙන පවත්තා “ඛෙතූපමා අරහන්තො දායකා කස්සකූපමා” ඉච්චාදිකා දෙසනා යෙවිධ පෙතවත්‍ථු නාම.

ථෙර-ථෙරීගාථාති ච සුනිම්මලසීලභූසනභූසිතෙහි සුභූතිප්ප මුඛෙහි ඛීණාසවථෙරෙහි ථෙරීකාදීහි ච තාහි තාහි ඛීණාසවථෙරීහි

අනන්තරාධිගතමග්ගඵලසුඛපච්චවෙක්ඛණාදීසු උප්පන්නනිරාමිසපීති වෙගෙනුග්ගතානං උදානාදීනං වසෙන සුභිතා ධම්මදෙසනා පටිවෙධගම්භීර සුනිපුණවිනිච්ඡයොපෙතා ගාථා.

කුසලාකුසලඵලප්පකාසකානං නිරාමිසපීතිප්පමොදාදි සූචකා නඤ්ච ගාථානං සමූහනිවාසදෙසනෙතාති පකරණානීපි විමාන වත්‍ථු — පෙතවත්‍ථු — ථෙරගාථා — ථෙරීගාථාත්වෙව සඤ්ඤිතානි භවන්ති.

පකරණපරිච්ඡෙදතො පන විමානවත්‍ථුස්මිං පීඨවග්ගාදිකා සත්තවග්ගා, පඤ්චාසීතිවත්‍ථූනි. පෙතවත්‍ථුස්මිඤ්ච උරගවග්ගාදිකා චත්තාරො වග්ගා, එකපඤ්ඤාසවත්‍ථූනි. ථෙරගාථායං පන එකක නිපාතාදිකා එකවීසතිනිපාතා, සහස්සං තීණිසතානි සට්ඨි ච ගාථා, ද්වෙ සතානි චතුසට්ඨි ච ථෙරා. ථෙරීගාථායඤ්ච එකකාදිකා සොළසනිපාතා, පඤ්චසතානි අට්ඨ ච ගාථා, තෙසත්තති ථෙරියො.

ථෙරගාථට්ඨකථායං තංතංනිපාතානුක්කමවසෙන දස්සිතා ථෙරීගාථානුගතගාථානං ථෙරීනඤ්චායං සඞ්ඛ්‍යා මරම්මකාරමුද්දිත ථෙරීගාථාපොත්‍ථකාවසානෙ දස්සිතනියාමෙනිහ ථෙරීගාථාවසානෙ යොජිතාය ගාථායාගතසඞ්ඛ්‍යාය න සමෙති, තස්මා සා ගාථා සදොසා විය ඛායති.

සද්ධම්මට්ඨානමිච්ඡෙමවස්ස පාකටීකරණවසෙන මහාවිහාර වාසිමතනුගතෙන බදරතිත්ථවිහාරාධිවුත්‍ථෙන සිරීමතාචරියෙන ධම්මපාලත්‍ථෙරෙන පොරාණට්ඨකථානයමනුගම්ම රචිතා පරමත්ථදීපනී නාමා විමානවත්‍ථු—පෙතවත්‍ථු—ථෙරගාථා—ථෙරීගාථට්ඨ කථා සඞ්ගහපරායණස්ස සයිමන් හෙවාවිතාරණසමඤ්ඤස්ස මහාස යස්සානිතියා පතිට්ඨාපිතාය තිපිටකමුද්දාපනසහායාරාධිතෙහි තෙහි තෙහි ථෙරෙහි සංසොධිතා දිවංගතෙන චාර්ලස් අල්විස් හෙවාවිතාරණසමඤ්ඤෙන අඹගහරුක්ඛොදධිවරිච්ඡෙන නඛගාමිනො ය්‍යෙන සිරිනාථ කුමාරදය මුනීසිහාභිධානෙන මහාසයෙන චාති ද්වීහි සොගතෙහි මුද්දාපිතා ධම්මකාමීනං මනොරථපූරිකා භවන්ති.

ස්‍යාම—මරම්ම—අංගලිසක්ඛරෙහි මුද්දිතාස්වපි චෙතාසු ථෙර—ථෙරීගාථාපාළියො නෙවිතො පුබ්බෙ සීහලක්ඛරෙහි මුද්දාපිතා. තං සීහලානං සීහලක්ඛරමුද්දිතපොත්‍ථකෙසු සම්භාවනාවන්තඤ්ච සාධූනං සංවෙගහෙතුකමහොසි. ඉමමත්ථං සල්ලක්ඛයතා සතා දිවංගතස්ස සකපිතුභූතස්ස ජේ. ඩී. ප්‍රනාන්දුනාමිකස්ස සොගතස්ස සාධුනො ගුණමනුස්සරන්තෙන ජේ. ඩී. ධම්මසෙනනාමිකෙන සොගතෙන සාධුනා සමාරාධිතොහං යථාබලම්මං යථාසති විසෙසං සද්ධම්ම ගන්ථානං සොධනෙ උස්සුක්කාජාතොහොවං.

සොධනස්සිමස්ස සයිමන් හෙවාවිතාරණමහාසයස්සානිතියා මුද්දාපිතානං විමානවත්‍ථු — පෙතවත්‍ථු — ථෙරගාථා — ථෙරීගාථට්ඨ කථානං බහුස්සොපකාරීභූතතං සමාදරං නිවෙදයාම.

ගන්ථසොධනෙ පනිමස්මිං සීහලක්ඛරලිඛිතා මරම්මාංගලි සක්ඛරමුද්දිතා ච විමානවත්‍ථු—පෙතවත්‍ථු—ථෙරගාථා—ථෙරීගාථා පාළියො ආදර්ශපොත්‍ථකානාමහෙසුං. මරම්මාංගලිසක්ඛරමුද්දිත පොත්‍ථකෙස්වාගතෙස්වනෙකෙස්වපි විසදිසපාඨෙස්වෙකච්චානිහ යොජිතානස්බොලිපිවසෙන. එකන්තනිරත්‍ථකානධිකතානීපි පාඨන්තරානෙකච්චානිහ බහුස්වාදර්ශපොත්‍ථකෙසු තථෙවාගතත්තා යථාගතමම්හෙහිපි යොජිතානි.

සබ්බෙසමසබ්බඤ්ඤූනං කිච්චෙස්වච්චන්තසුද්ධියාභාවා යථෙත්ථ දිස්සන්ති යානි කානිචි දොසකලුසානි අම්හාකමනවධානතාය විසොධිතානි අක්ඛරසොජ්ඣකානං පමාදසඤ්ජාතානි ච, සොධෙන්තු තානි ධීමන්තො සාසනොදයකාමිනො සාසනට්ඨිතිවපෙක්ඛිනොත්වස්ස ම්හාකමාසංසා.

පතිග්ගහිතඤ්චිදම්මහාකං ධම්මසහෙචරවරෙනාමුනා විද්‍යොදය මහාපරිවෙණාධිවාසෙන සකලකවිකුලතිලකායමානෙන කහවෙ සිරිසුමංගල රතනසාරාභිධානෙන පධානෙන යතිපතිනා සමාදර මොසානසුද්ධිපණ්ණාවලොකනෙන.

නිට්ඨිතඤ්චිදං සද්ධම්මගන්ථසොධනං සිරිමතො සම්මාසම්බුද්ධස්ස පරිනිබ්බාණා චතුස්සතාධිකානං ද්වින්නං වස්සසහස්සානමුපරි චතුසත්තතිමෙ වස්සෙ සාවණමාසස්ස කාළපක්ඛෙ නවමියං ඉන්දුවාරෙති.

මොරොන්තුඩුවේ ධම්මානන්ද
නායකථෙරො.

2474.
1930. 7. 18. විද්‍යොදය පරිවෙණවිහාරතො.