විනය චුල්ලවග්ගපාළි සුළුවග - බෙන්තර ශ්‍රද්‍ධාතිස්ස හිමි.pdf

කතෘ :
බෙන්තර ශ්‍රද්ධාතිස්ස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1928
මුද්‍රිත වර්ෂය :
1928
පිටු ගණන :
423
බාගත කිරීම් ගණන :
1,150
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-02
ගොනුවේ ප්‍රමාණය :
125 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 212

විනය පිටකයට අයත් ඛන්ධක විනයෙහි දෙවන කොටස වන චුල්ලවග්ගපාළි (සුළුවග) ග්‍රන්ථය මෙහි පාලි භාෂාවෙන් සිංහල අකුරින් මුද්‍රණය කර ඇත.

වේලාපුර කළුතර පෞරාණික දීපාරාම විහාරාධිවාසී ආචාර්ය බෙන්තර ශ්‍රද්ධාතිස්ස ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය හා ප්‍රතිශෝධනය කරන ලද මෙම කෘතිය, බුද්ධ වර්ෂ 2472 හෙවත් ක්‍රි.ව. 1928 දී පානදුරේ මුද්‍රණාලයේදී ජී. ඩී. ඩබ්ලිව්. සුගතපාල මහතා විසින් ප්‍රකාශයට පත් කරවා ඇත.

කම්මක්ඛන්ධකය, පාරිවාසිකක්ඛන්ධකය, සමුච්චයක්ඛන්ධකය, සමථක්ඛන්ධකය, ඛුද්දකවත්ථුක්ඛන්ධකය, සේනාසනක්ඛන්ධකය, සංඝභේදකක්ඛන්ධකය, වත්තක්ඛන්ධකය, පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකය, භික්ඛුනීක්ඛන්ධකය, පඤ්චසතිකා සහ සත්තසතිකා ඛන්ධක යන ද්වාදශ ඛන්ධකයන් මීට ඇතුළත් වේ.