ධම්මසඞ්ගණිප්පකරණ පාලි - හේවාවිතාරණ.pdf
- කතෘ :
- හපුවලාන සිරි ඤාණාලොක ථෙර
- ප්‍රකාශිත වර්ෂය :
- 1953
- මුද්‍රිත වර්ෂය :
- 1953
- පිටු ගණන :
- 269
- බාගත කිරීම් ගණන :
- 910
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-02
- ගොනුවේ ප්‍රමාණය :
- 74 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සයිමන් හේවාවිතාරණ ත්‍රිපිටක මුද්‍රණ මාලාවේ පාලි පෙළ කාණ්ඩ (Pali Series) යටතේ 3 වන වෙළුම ලෙස ප්‍රකාශිත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන ධම්මසඞ්ගණිප්පකරණ පාලි මූල පෙළ මෙහි ඇතුළත් වේ.
මෙම සංස්කරණය බලගල්ලේ සරස්වතී පිරිවෙනේ උපප්‍රධාන ආචාර්ය ධුරය දැරූ පණ්ඩිත සිරි ඤාණාලෝකාභිධාන ස්ථවිරයන් වහන්සේ විසින් විවිධ පුස්කොළ පිටපත් ආශ්රයෙන් සංශෝධනය කර සකස් කරන ලද්දකි.
ග්රන්ථයෙහි මාතිකා, චිත්තූපපාද කණ්ඩය, රූප කණ්ඩය, නික්ඛේප කණ්ඩය සහ අට්ඨකථා කණ්ඩය ආදී ධම්මසංගණී ප්‍රකරණයට අයත් ප්‍රධාන කොටස් සියල්ල අන්තර්ගත වන අතර, බුද්ධ වර්ෂ 2496 (ක්‍රි.ව. 1953) දී කොළඹ මාළිගාකන්දේ ත්‍රිපිටක මුද්‍රණාලයේදී මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර ඇත.
PREFATORY NOTE.
It is with great pleasure that we place before the public the Dhammasanganippakarana of Abhidharmapitaka. This is the third volume of the Pali Text Series published according to the wish of the Late Mr. Simon Hewavitarne.
This volume was edited by the Ven’ble Pandit Hapuwalane Sri Nanaloka Thero, the Vice-Principal of Saraswathie Pirivena, Balagalla, Diwulapitiya.
We are deeply indebted to the above Ven’ble Thero for the great pains he has taken in the compilation of this volume, and we offer him our grateful thanks.
S. K. Moonesinghe.
W. D. Hewavitarne.
Tripitaka Publication Office,
130, Maligakanda Road,
Colombo. (Ceylon),
4th January, 1953.