කථාවත්ථුප්පකරණ පාලි - ශ්‍රීපාද.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1953
- මුද්‍රිත වර්ෂය :
- 1953
- පිටු ගණන :
- 375
- බාගත කිරීම් ගණන :
- 1,138
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-02
- ගොනුවේ ප්‍රමාණය :
- 100 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ශ්‍රීපාදස්ථාන ත්‍රිපිටක ග්රන්ථ පෙළෙහි (Sripada Tripitaka Series) පස්වන කාණ්ඩය (Abhidhammapitaka - Vol. V) වශයෙන් පළ කරන ලද කථාවත්ථුප්පකරණං පාලි මූල ග්‍රන්ථයයි. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් තෙවන ධර්ම සංගායනාවේදී පරවාද මර්දනය කරමින් දේශනා කරන ලද අභිධර්ම පිටකයට අයත් පස්වන ප්‍රකරණය මෙහි අන්තර්ගත වේ.
මෙම කෘතිය රත්නපුර මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනේ පරිවේණාධිපති පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් විසින් සංශෝධනය කර මුද්‍රණයට පිළියෙල කර ඇත. ශ්‍රීපාද විහාරස්ථාන අරමුදල (Sri Pada Trust Fund) මඟින් පිරිවැය දරා, ශ්‍රීපාදස්ථානයේ භාරකාර නාහිමියන්ගේ සහ ලංකාවේ මහා භාරකාර තුමාගේ අනුග්‍රහයෙන් බුද්ධ වර්ෂ 2496 (ක්‍රි.ව. 1953) දී මරදානේ අනුලා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ඇත.
සංස්කාරක ඤාණවිමල හිමියන් විසින් සම්පාදිත පාලි විඥාපනයක් (විඤ්ඤාපනං) ග්රන්ථාරම්භයේ ඇතුළත් වන අතර, පොත සංශෝධනය සඳහා මාරපණ සද්ධෝදය, වේරගම, මාවනැල්ල ආදී සිංහල පුස්කොළ පොත් පිටපත් මෙන්ම ආර්නල්ඩ් සී. ටේලර්ගේ ලන්ඩන් පාලි පෙළ පොත් සංගමයේ (PTS) මුද්‍රණය සහ බුරුම මුද්‍රණ සංසන්දනය කළ ආකාරය දක්වා ඇත.
විඤ්ඤාපනං
සමප්පියතෙ’දං අම්හෙහි සඞ්ඛරියමානාය සිරිපාදවිහාරායතනධනබලෙන මුද්දාපියමානාය තිපිටකගන්ථමාලාය අභිධම්මපිටකනෙතාගධං පඤ්චමං කථාවත්ථුප්පකරණං ධම්මකාමානං කරතලසරොරුහෙසු.
කථාවත්ථුප්පකරණං පන පඨමමෙව සත්ථාරා දින්නනයෙ ඨත්වා ඨපිතමාතිකායො විභජන්තෙන තතියසඞ්ගීතියං මහාරහන්තෙන මොග්ගලිපුත්තතිස්සත්ථෙරෙන පරවාදමද්දනත්ථං භාසිතං සබ්බෙහි විභජ්ජවාදිමණ්ඩලෙහි පතිග්ගහිතං.
ඉතො දසද්වාදසමාසතො පුබ්බෙ ආරද්ධස්ස තිපිටකගන්ථානං සංසොධනස්ස මුද්දාපනස්ස ච ඵලවසෙනාධුනා අභිධම්මපිටකනෙතාගධානි ධම්මසඞ්ගණී- විභඞ්ග- ධාතුකථා- පුග්ගලපඤ්ඤත්තිසඞ්ඛාතානි චත්තාරිප්පකරණානි ධම්මකාමානං හත්ථප්පත්තානි වත්තන්තෙව. ඉදං පන අභිධම්මපිටකෙ පඤ්චමං පකරණං සමානං අම්හාකං තිපිටක ගන්ථමාලායාපි පඤ්චමං ඨානං භජති.
අම්හාකම්පි තිපිටකගන්ථසංසොධනං ධම්මසඞ්ගායනානාමෙන සොසෙත්වා පකාසෙත්වා ච සද්ධාරසම්පන්නෙන සොගතජනෙන වඤ්චෙතුං කාචි’පි ඉච්ඡා අම්හාකමබ්භන්තරෙ කදා’පි න වත්තතෙව.
සම්මාසම්බුද්ධසාසනෙතිහාසෙ පන තිස්සො’ව ධම්මසඞ්ගීතියො පාකටා හොන්ති. වට්ටගාමණීඅභයස්ස කාලෙ මාතුලජනපදෙ ආලොක ලෙනෙ කතං තිපිටකබුද්ධධම්මස්ස පොත්ථකාරොපණවසෙන ලිඛනම්පි ධම්මසඞ්ගීතීති වත්තුං පොරාණිකා අට්ඨකථාවරියාපි නෙව විසහිංසු, යථා පුබ්බිකා තිස්සො සඞ්ගීතියො අහෙසුං, තිපිටකබුද්ධවචනානමන්තරෙ පතිතානං අබුද්ධවචනානං අපනයනාදිවසෙන තාදිසං ධම්මසඞ්ගායනං කාතුං සමත්ථො එකො’පි පුග්ගලො ඉදානි ලොකෙ නත්ථි’ති තානිස්සයහානි.
ධම්මසඞ්ගායනං කරොමාති’දානි යෙ උඝොසෙන්තා, සොගතජනස්ස ධනං ආසාදෙන්ති, තෙසම්පි තං “ධම්මසඞ්ගායනං” කෙවලං ඊදිසං හත්ථලිඛිතපොත්ථකෙසු දිස්සමානානං විසමට්ඨානානං අපොලිපිකරණවසෙන මුද්දාපනත්ථං සඞ්ඛරණමෙව. ඉතො අඤ්ඤං, අධිකං වා සඞ්ගායනං, අබුද්ධවචනාපනයනං ඌනපූරණං වා නෙහිපි න කතන්ති තෙහි සඞ්ගීත පොත්ථකානං පකාසනදිනෙ පඤ්ඤායතෙව.
අසබ්බඤ්ඤූනං සබ්බෙසමෙව කිච්චෙසු විවිධා දොසා සම්භවන්තී’ති සබ්බෙහෙව විඤ්ඤූහි අභිහිතමෙතං. “අසුකස්ස කිච්චං සදොසං” අම්හාකං කිච්චමෙව සබ්බසො නිදොසන්ති යෙ අහංකාරපරවසා භවන්ති, තෙ සකකිච්චෙසු දොසවිනොදනෙ අසමත්ථාව භවන්ති. යත්තකං කාලං තෙසං කිච්චානි දොසසඤ්ඤිනං විඤ්ඤූනං හත්ථගතානි න භවන්ති, තත්තකමෙව කාලං තෙසං මානසිඛං වත්තතෙ’ති අලමති විත්ථාරෙන.
ඉමස්මිං කිච්චෙපි යෙ අම්හාකං උපදෙසකා උපත්ථම්භකා උපකාරකා සහායකා වාහෙසුං, තෙසං සබ්බෙසං නාමානි මයමෙත්ථ න දස්සෙම. තෙ සබ්බෙපි සොගතජනානං පසංසාරහා භවන්තෙව.
කථාවත්ථුප්පකරණස්සිමස්ස සඞ්ඛරණෙ බෙන්දෙව නාම ගාමජෙට්ඨායවතො ධීරානන්දෙන ගහිතො පරිස්සමො අම්හාකං පරිස්සමස්ස ලඝුතායාහොසී’ති පීතිපුබ්බඞ්ගමං නිවෙදෙම.
කිරිඇල්ලෙ ගාමෙථො ඤාණවිමල ත්ථෙරො
2496 වස්සෙ ඵුස්සමාසෙ සුක්කපක්ඛෙ පණ්ණරසියං
මාරපණගාමෙ සද්ධොදය පරිවෙණතො.