TR1 වෙසක් පුන් පොහොය දිනය.pdf

පිටු ගණන :
19
බාගත කිරීම් ගණන :
5,006
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-12-04
ගොනුවේ ප්‍රමාණය :
14 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 10

මෙය වෙසක් පුන් පොහොය දිනයේ වැදගත්කම සහ ඊට අදාළ ඓතිහාසික බෞද්ධ සිදුවීම් විස්තර කෙරෙන චිත්‍ර කතා පොතකි. සුමේධ තාපසයන් නියත විවරණ ලැබීම, සිදුහත් කුමරුගේ උපත, බුදුවීම, සහ පිරිනිවන් පෑම ආදී වෙසක් පුන් පොහෝ දිනක සිදුවූ වැදගත් සිදුවීම් මෙහි චිත්‍ර මඟින් ඉදිරිපත් කර ඇත.

බෝධි පූජා පැවැත්වීමේ අර්ථය හා සම්ප්‍රදාය ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් Path Nirvana ආයතනය මඟින් පරිවර්තනය හා සැකැස්ම සිදු කර ධර්ම දානය පිණිස සම්පාදනය කර තිබේ.