සද්ධර්මසාගර ධර්මපදවර්ණනාව 3 - අම්බලන්ගොඩ ධම්මකුසල හිමි.pdf
- කතෘ :
- අම්බලන්ගොඩ ධම්මකුසල හිමි
- පිටු ගණන :
- 763
- බාගත කිරීම් ගණන :
- 1,479
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-09
- ගොනුවේ ප්‍රමාණය :
- 158 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සද්ධර්මසාගර ධර්මපදවර්ණනාව යනු ධම්මපදට්ඨකථාව ඇසුරෙන් රචිත සවිස්තරාත්මක සිංහල අර්ථ විවරණයකි. මෙහි තුන්වන කාණ්ඩය ක්‍රෝධ වග්ගය ඇතුළු ඉදිරි වග්ගයන්හි අන්තර්ගත ධර්මපද ගාථා සහ ඒවාට අදාළ නිධාන කථා විස්තරාත්මකව සිංහල බසින් පැහැදිලි කරයි.
පාලි ගාථාවල පදගත අර්ථය, අටුවා විවරණ මෙන්ම ඊට අදාළ ඓතිහාසික කථා ප්‍රවෘත්ති ඉතා පැහැදිලි සුගම බසින් මෙහි ඉදිරිපත් කර ඇත.