ප්රේතවස්තු වර්ණනාව.pdf
- පිටු ගණන :
- 435
- බාගත කිරීම් ගණන :
- 3,225
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-23
- ගොනුවේ ප්රමාණය :
- 31 MB
වෙනත් සංස්කරණ
- ප්රෙතවත්ථු වර්ණනාව - යු. පී. ඒකනායක 1926
යු. පී. ඒකනායක · 1926
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ඛුද්දක නිකායට අයත් ප්රේතවත්ථු පාලියෙහි අටුවාව වන ධම්මපාලාචාර්යයන් වහන්සේ විසින් සම්පාදිත පරමත්ථදීපනී නම් ප්රේතවත්ථු අට්ඨකථාව සිංහලයට නඟා විස්තර කරන ලද ග්රන්ථයකි.
මෙහි ප්රාරම්භයේ සිට ක්ෂේත්රෝපම, තිරෝකුඩ්ඩ, මට්ටකුණ්ඩලී, අංකුර, සෙරිස්සක ආදී ප්රේත වස්තූන් රැසක අටුවා විවරණ ඇතුළත් වේ. පෙර කරන ලද අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් ප්රේත ලෝකවල උපත ලබා දුක් විඳින ආකාරයත්, ඥාතීන් විසින් පින් අනුමෝදන් කිරීමෙන් එම දුක්වලින් මිදෙන ආකාරයත් විස්තර කෙරේ.