විනයවිනිච්ඡය.pdf

කතෘ :
බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1914
මුද්‍රිත වර්ෂය :
1914
පිටු ගණන :
358
බාගත කිරීම් ගණන :
1,615
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
26 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 180

විනයවිනිච්ඡයො යනු භදන්ත බුද්ධදත්ත මහාසාමිපාදයන් වහන්සේ විසින් විනය පිටකය සංක්ෂිප්ත කොට භික්ෂූන්ගේ පහසු අවබෝධය පිණිස පාලි ගාථා බන්ධනයෙන් රචනා කරන ලද ප්‍රකට විනය ග්‍රන්ථයකි. මෙහි විනය විනිශ්චය සහ උත්තරවිනිශ්චය යන භාගයන් අන්තර්ගත වන අතර භික්ෂු-භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද හා විනය කර්ම පිළිබඳ මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරේ.

මෙම සංස්කරණය අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරවාසී අතිපූජ්‍ය ශ්‍රී සුමනතිස්ස ථෙරයන් වහන්සේ විසින් බේරුවල සිරිනිවාස හිමි සහ කරගම්පිටියේ ජොතිරතන හිමි යන තෙරවරුන්ගේ සහාය ඇතිව සිංහල, බුරුම හා කාම්බෝජ පුස්කොළ පිටපත් සසඳා බලා ශෝධනය කරන ලද්දකි. පොතෙහි ප්‍රස්තාවනාව හෙවත් උපක්කමය තුළ බුද්ධදත්ත හිමියන්ගේ ඉතිහාසය, ග්‍රන්ථයේ ගාථා සංඛ්‍යාව පිළිබඳ විමර්ශනයක් මෙන්ම මුද්‍රණයට උපකාරී වූ පුස්කොළ පොත් පිළිබඳ විස්තර ඇතුළත් වේ.

අම්බලන්ගොඩ තානායමේ ජී. ඕ. සිල්වා ආරච්චි මහතා සහ කරගම්පිටියේ බී. පී. මැන්දිස් මහතාගේ දායකත්වයෙන් 1914 නොවැම්බර් මස දෙහිවල ඔරියන්ටල් මුද්‍රණාලයේදී මෙම කෘතිය මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

උපක්කමො.

විනයස්ස විනිච්ඡයො විනයවිනිච්ඡයොති තප්පුරිසසමාසත්තා විනයපරියාපන්නස්ස විනිච්ඡයොති දීපිතං හොති. විනයො නාම කායං විනෙති වාචං විනෙති කායවාචායො විනෙතීති ඉති ඛො කායාදීනං විනයනට්ඨෙනපි විනයොති වුච්චතෙ. වුත්තම්පි චෙතං.

“විවිධවිසෙසනයත්තා විනයනතොචෙව කායවාචානං විනයත්ථවිදූහි අයං විනයො විනයොති අක්ඛාතො”ති.

කො සො විනයො? සම්මාසම්බුද්ධෙන අරහතා කාරුණිකෙන දෙසිතං විනයපිටකං. තෙන සමන්නාගතානං කුලපුත්තානං කායාදීනං විනයනතො විනයො නාම ජාතො. විසෙසෙන නිච්ඡයො විනිච්ඡයොති නිබ්බචනත්තා තස්ස විනයපිටකපරියාපන්නස්ස සික්ඛාපදානං විසෙසනිච්ඡයො අස්මිං ගන්ථෙ පකාසියතෙති වුත්තං හොති.

විනයපිටකං නාම පාරාජිකා පාචිති මහාවග්ගො චූළවග්ගො පරිවාරොති පඤ්චහි ගන්ථෙහි සමුපෙතං, තෙසං පඤ්චන්නම්පි ගන්ථානං එකායෙව අට්ඨකථා සමන්තපාසාදිකානාම, යථා සා විනයට්ඨකථා සබ්බෙහි පටිගණ්හිතා ලජ්ජිපෙසලෙහි විනයඤ්ඤූහි ථෙරමජ්ඣිමනවකෙහි විනයනයාවබොධාය අඤ්ඤස්ස තාදිසස්ස ගන්ථස්ස අවිජ්ජමානත්තා, තථෙවිමං විනයවිනිච්ඡයම්පි ගරුකතංයෙව හොති පොරාණෙහි ථෙරාදීහි විනයනයාවබොධාය. තෙනෙව ඉදානිපි සදෙසවිදෙසිකෙහි ලජ්ජිපෙසලසික්ඛාකාමෙහි ආචරියපරම්පරායාතං ඉමං පකරණං සික්ඛාකාමානං ලජ්ජිසුපෙසලානං සද්ධිවිහාරිකන්තෙවාසිකානං වාචුග්ගතාදිනා පගුණං කරීයතෙ, යෙ ඉමං වාචුග්ගතාදිනා පගුණං කරිංසු තෙ විනයමහණ්ණවතො තීරප්පත්තා විය විනයපිටකෙ විනිච්ඡයෙ කුසලාව හොන්ති සුචින්තිතා-වුත්තම්පිචෙතං අස්මිංයෙව පකරණෙ “විනයෙ අනඤ්ඤපරො පරමෙ සුජනස්ස සුඛානයනෙනයනෙ”ති එවමාදිකාහි ගාථාහි තෙසං තෙසං පරිච්ඡෙදානං පරියොසානෙ.

තාසං බොපන ගාථානං පරිච්ඡෙදාවසානෙසු දිස්සමානානං අත්ථං උපපරික්ඛනතානං කෙසං නාම චිත්තාරාධනෙ අසමත්ථො හොති අයං ගන්ථො-ඉමස්ස වාචුග්ගතාදිපයොජනස්ස පඤ්ඤායමානත්තා, කිං බහුනා? ඉමස්ස පන ගන්ථස්ස කත්තුනං යදිදං වුත්තං යො ඉමං විනයවිනිච්ඡයං නාම පකරණං සම්මා අඤ්ඤාසි සො

භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං විනයධරානං යදිදං උපාලී”ති එතදග්ගෙන නිට්ඨිතෙන ආයස්මතා උපාලිත්ථෙරෙන මහාසාවකෙන විනයපිටකගතවිනිච්ඡයෙ සදිසොති එතතකමෙව පමාණං ගන්ථගාරවාය.

සමන්තපාසාදිකාය නාම විනයට්ඨකථාය අනාගතකාලිකානං මන්දබුද්ධීනං වාචුග්ගතාදිපගුණස්ස දුරවබොධතං අනුස්සරමානෙන පරමමහාවෙය්‍යාකරණෙන තිපිටකනයවිධිකුසලෙන භදන්තබුද්ධදත්තාචරිය මහාසාමිපාදෙන අත්තනො සද්ධිවිහාරිකෙන බුද්ධසීහෙන නාම විනයගරුකෙන ථෙරෙන අභියාචිතෙන උභතොවිභඞ්ගඛන්ධකපරිවාරෙ පතිබද්ධං විනයවිනිච්ඡයං නාම පඨමභාගංච ඛන්ධකපරිවාරෙසු අඤ්ඤඤ්ච සංගහෙතබ්බෙ තථෙව සංගහනෙන උත්තරවිනිච්ඡයං නාම දුතියභාගංච කතං-තෙසං මන්දබුද්ධීනං වාචුග්ගතාදිස්ස සුඛෙනෙව අවිරොධෙනව සාධනත්ථං. තෙන වුත්තං-

“වුත්තස්ස බුද්ධසීහෙන විනයස්ස විනිච්ඡයො; බුද්ධසීහං සමුද්දිස්ස මම සද්ධිවිහාරිකං. කතොයං පන භික්ඛූනං හිතත්ථාය සමාසතො; විනයස්සාවබොධත්ථං සුඛෙනෙවාවිරොධතො”තිච.

“ඛන්තිසොරච්චසොසීල්‍ය ඛන්තිසංඛාදයාදයො; පතිට්ඨිතා ගුණා යස්මිං රතනානිව සාගරෙ. විනයාචාරයුත්තෙන සාධුසක්කච්චසාදරං; යාචිතො සංඝපාලෙන ථෙරෙන ථිරචෙතසා. සුචිරට්ඨිතිකாமෙන විනයස්ස මහෙසිනො; භික්ඛූනං පාටවත්ථාය විනයස්ස විනිච්ඡයෙ. අකාසිං පරමං එතං උත්තරං නාම නාමතො”තිච.

නඛොපන එතෙයෙව ද්වෙ ථෙරා අපෙක්ඛකා. අථඛො තිපිටකපරියත්තිධරෙන අට්ඨකථාචරියෙන අනුබුද්ධ බුද්ධඝොසමහාසාමිපාදෙනාපි අපෙක්ඛිතො තදිදං තස්සමහාථෙරවරස්ස අපෙක්ඛනං “අයං කිර භදන්ත බුද්ධදත්තාචරියො ලංකාදීපතො සජාතිභූමිං ජම්බුදීපමාගච්ඡන්තො භදන්ත බුද්ධඝොසාචරියං ජම්බුදීපවාසිකෙහි පටිපත්තිපරායනෙහි යුත්තඛ්‍යාතතා ගුණොපෙතෙහි මහාථෙරවරෙහි කතාරාධනං සීහලට්ඨකථං පරිවත්තෙත්වා සකලජන

සාධාරණායමූලභාසාය තිපිටකපරියත්තියා අට්ඨකථං ලිඛිතුං ලංකාදීපං ගච්ඡන්තං අන්තරාමග්ගෙ දිස්වා සාකච්ඡාය සමුප්පරිකම්පිත්වා සබ්බලොකාතිතෙන අසදිසෙන පණ්ඩිච්චගුණෙන රතනනිධිදස්සනෙ පරමදලිද්දො විය බලවපරිතොසං පත්වා අට්ඨකථස්ස කාතුකාමතං ඤත්වා තුම්හෙහි යථාධිප්පෙතපරියන්තං ලිඛිතමට්ඨකථං අම්හාකං පෙසෙථ මයම්පස්සා පකරණං ලිඛාමාති තස්ස සම්මුඛා පටිජානිත්වා තෙනෙව සාධු තථා කාතබ්බන්තිඅපෙක්ඛිතො අභිධම්මට්ඨකථාය අභිධම්මාවතාරං විනයට්ඨකථාය සඋත්තරං විනයවිනිච්ඡයපකරණඤ්ච අකාසීති අනුස්සූයතෙ”ති ඉමිනාටීකාවචනෙන පාකටීකතංයෙව.

කො සො බුද්ධදත්තාචරිය මහාසාමිපාදො කදා කත්ථ විහාසීති අයංපන දක්ඛිණජම්බුදීපස්මිං චොළරට්ඨෙ තම්බපණ්ණියං උරගපුර (ඉදානි “ත්‍රිණ්ඩවලී” පදෙසෙ “නාග්පුර්” ඉති) නගරෙ සෙට්ඨස්මිං කුලෙ සංජාතො වුද්ධිමතාය තිණ්ණං වෙදානං පාරගූ පුඤ්ඤෙන සංචොදිතහදයො ලොකනාථස්ස සාසනෙ පබ්බජිත්වා ලංකාදීපමාගම්ම මහාවිහාරවාසීනං වාචනාමග්ගම්පි උග්ගණ්හිත්වා ගන්ථනිම්මාණෙන ලොකස්ස බහුපකාරකො ගරූහි සක්කතො මානිතො තිපිටකපරියත්තිප්පභෙදෙ අප්පටිහතඤාණචාරො පරමමහාවෙය්‍යාකරණො පච්ඡිමකෙහි මහාකවීහි “මහාදිසාපි කවී හොන්ති බුද්ධදත්තෙ දිවංගතෙ”ති අභිත්ථුතගුණො කවිවරාසභො මහාථෙරපුංගවො.

සොහි ඉතො පඤ්චසතාධික එකසහස්සසංවච්ඡරප්පමාණතො අනුබුද්ධබුද්ධඝොසමහාසාමි පාදස්ස සමකාලිකො කාලෙන කාලං ලංකාදීපෙච ජම්බුදීපෙච ලොකස්සචරියාය නියුත්තො විහාසි,තථාහි සම්මාසම්බුද්ධස්ස පරිනිබ්බානා චතුපඤ්ඤාසාධිකනවසතීමෙ සංවච්ඡරෙ ලංකාදීපෙ රජ්ජසිරිං පතෙන මහානාමරාජීන රජ්ජං කාරෙන්තෙන අනුබුද්ධබුද්ධඝොස්මහාසාමිපාදෙ ඉධාගම්ම මහාවිහාරවාසීනං වාචනාමග්ගං නිස්සාය තත්ථ හදන්ත සංඝපාලත්ථෙරවරෙන යාචිතො පඨමමෙවතිපිටකනයාදීනි සංඛිපිත්වා විසුද්ධිමග්ගට්ඨකථං තදනන්තරං සකලස්සෙව පරියත්තිසාසනස්ස අට්ඨකථාව අකාසි.

තතොපරං බුද්ධදත්තාචරියමහාසාමිපාදෙනාපි තෙ ධම්මවිනයෙ විස්සාරතයෙන සංවණ්ණයමානෙන ගහණධාරණාදීනි සුඛෙනෙව අවිරොධෙනව සාධනත්ථං විනයට්ඨකථාය සඋත්තරං විනයවිනි

ච්ඡයංච අභිධම්මට්ඨකථාය අභිධම්මාවතාරංච කතං. තෙසු තාව විනයවිනිච්ඡයං කයිරමානො සො භදන්තාචරියො චොළරට්ඨස්ස මජ්ඣිභූතෙ සබ්බනගරද්ධංගසම්පන්නෙ කාවේරිනගරෙ සබ්බා බුද්ධිසම්පන්නෙන පිණ්ඩකදායිනාදිනෙන කාරාපිතෙ පුප්ඵාරාමඵලාරාමාදීහි උපසොභිතෙ පඤ්චවණ්ණපාසාදභූමෙහි සඤ්ඡන්නභූපාකාදීහි විරාජිතෙ පාසාදවරෙ විහාසි. වුත්තංහි නිගමනෙ. “සෙට්ඨස්ස චොළරට්ඨස්ස නාභිභූතෙ නිරාකුලෙ; සබ්බස්ස පන ලොකස්ස ගාමෙ සම්පිණ්ඩිතෙ විය කදලීසාලතාලුච්ඡු-පෙ-පාසාදෙ වසතා මයා”ති

තදිදං පකරණං තීහි භාගෙහි සමුපෙතං හොති-විනයවිනිච්ඡයොච උත්තරවිනිච්ඡයොචාති තෙසු තාව විනයවිනිච්ඡයෙ සත්තති කථාපරිච්ඡෙදෙහි සමුපෙතො භික්ඛු විභඞ්ගො ඡබ්බිධො භික්ඛුනීවිභඞ්ගාව විසතිවිධා ඛන්ධකකථා කම්මකථා කම්මවිපත්ති කථා පකින්නකකථායො කම්මට්ඨානවිභාවනන්ති සත්තතිංසපරිච්ඡේද, උත්තරවිනිච්ඡයෙ භික්ඛුභික්ඛුනීවිභඞ්ගවසාගතා තෙරසකථාච විපත්තීකථාදිකා පරිවාරසංගහණකථා පරියොසානා තෙවීසතිකථාචාති ඡත්තතිංසකථාපරිච්ඡේද. උත්තරොති නායඤ්ච වීසං පකරණං විනයවිනිච්ඡයොගතානං පාරාජිකාදීනං විනිච්ඡයානං බහුසො පඤ්ඤුත්තරවසෙන වුත්තත්තා තදනන්තරාගතං විසෙසනාමධෙය්‍යං පකරණං, තෙනෙව වුත්තං උත්තරභාගස්සාදිම්හි-

“යො මයා රචිතො සාරො විනයස්සවිනිච්ඡයො; තස්සෙදානි කරිස්සාමි සබ්බානුත්තරමුත්තර”න්ති.

තස්මා විනයවිනිච්ඡයොති සකලස්ස පකරණස්ස නාමං උත්තරොති තස්සෙව එකදෙසස්ස විසෙසනාමන්ති නිඨමෙත්ථ ගන්තබ්බං සක්කා. අපරම්පි කාරණං විජ්ජතෙ,කිමිදං? උත්තරස්සා වසානෙයෙව ගාථාසංඛ්‍යානං නිදස්සනං යථා-

“පඤ්ඤාසාධිකසංඛ්‍යානි නවගාථාසතානිහි; ගණනා උත්තරස්සායං ඡඤ්ඤානුට්ඨභෙන තු. ගාථාවතුසහස්සානි සතංච ඌනවාසති; පමාණතො ඉමා වුත්තා විනයස්ස විනිච්ඡයෙ”ති.

ඉමා වෙ ගාථායො ඔසානගාථා නාම “පඤ්ඤුසාධිකසංඛ්‍යානි”ති ආදිකාය ගාථාය උත්තරස්ස ගාථාසංඛ්‍යං දස්සෙත්වා තතොපරං “ගාථාවතුසහස්සානි”ති ආදිකාය ඔසානගාථාය සකලස්ස පකරණස්ස උත්තරෙන සද්ධිං ගාථාසංඛ්‍යා දස්සිතාති අම්හාකං අධිප්පායො

සවෙ පන ඉතො විපරීතතො ටීකාචරියස්ස වුත්තානුක්කමෙන තිංසාධිකානි පඤ්චගාථාසහස්සානි භවෙය්‍යුං. අයං “ගාථාවතුසහස්සානි”ති ආදිකා ඔසානගාථා විනයවිනිච්ඡයොති පඨමභාගස්සාවසානෙ නිදස්සනීයාච, නො තථා දිස්සතෙ ලංකාමරම්මික පොත්ථකෙසු, තස්මා ඉදං ටීකාචරියස්ස පමාදෙන ජාතං විය දිස්සති. සොපිහි ටීකාචරියො මහාවෙය්‍යාකරණොච හොති මහනතස්සවෙය්‍යාකරණීයස්ස ටීකාචරියස්ස සිරිසාරිපුත්තමහාසාමිපාදස්ස සිස්සොච කථංනාම ඊදිසස්ස පඤ්ඤුසම්පන්නස්ස අනුමතොපි පමාදො භවෙය්‍යාති ඉදං බොපන විනයනයවිනිච්ඡයස්ස අප්පටිබද්ධතා පමාදො විය න සල්ලක්ඛිතබ්බං, ඉදංහි ගාථානං සංඛ්‍යාමත්තං නිදස්සනං, නො සම්මාසම්බුද්ධෙන දෙසිතානං විනයනයානං විනිච්ඡයො, තස්මා ගාථානං ගණනා ඌනා වා හොතු අධිකා වා කිං එතෙන විනිච්ඡයොව පමාණං, තථෙව තස්මිං විනිච්ඡයෙ උපපරික්ඛනතානං විනයධරානං චිත්තාරාධනියාව හොති ටීකා.

අථවා වොහාරවසෙන විනයවිනිච්ඡයොච උත්තරවිනිච්ඡයොචාති යාවජ්ජතනා ඉමස්ස එකස්ස පකරණස්ස ද්වෙ නාමානි වුච්චන්තෙ යථා විභඞ්ග පකරණානං,තං වොහාරමනුගච්ඡතා ආචරියෙන ටීකාකාරකෙන ගාථානං සංඛ්‍යා නිදස්සෙන්තෙන ඔසානභූතං.

“ගාථාවතුසහස්සානි සතංච ඌනවාසති; පමාණතො ඉමාවුත්තා විනයස්ස විනිච්ඡයෙ”ති.

ඉමං ගාථං පඨමංචත්වා ඉමාය ඔසානගාථාය වුත්තසංඛ්‍යා විනයවිනිච්ඡයොති පඨමභාගස්සව

“පඤ්ඤුසාධිකසංඛ්‍යානි නවගාථාසතානි හි; ගණනා උත්තරස්සායං ඡඤ්ඤානුට්ඨහෙන තු”ති.

ඉමාය තතො උපරිමගාථාය වුත්තා උත්තර විනිච්ඡයොති ඉතරභාගස්සාති මඤ්ඤමානෙන අධිමංසීත්වා විනයවිනිච්ඡයෙ අසීත්‍යාධිකානි ගාථාචතුසහස්සානිච උත්තරෙ පඤ්ඤුසාධිකානි නවගාථාසතානිච හොන්තීති වත්වා තිංසාධිකානි ගාථාපඤ්චසහස්සානීති වුත්තං. ඉමෙමෙව බොපන ටීකාචරියස්ස පමාදොති මඤ්ඤම යදිදං ද්වෙ පකරණානි කත්වා ගාථාසංඛ්‍යානං නිදස්සනං කතං එකස්සෙව පකරණස්ස, යථාවුත්තං විසෙසො දිස්සතෙ ගාථාසංඛ්‍යානං

විනයවිනිච්ඡයෙන සද්ධිං ටීකායච සොපි අයමෙවාති දස්සිතං. අස්මිං බොපන සකලස්මිං ගන්ථෙ අසීත්‍යාධිකානි ගාථාචතුසහස්සානි අඤ්ඤඤ්ච නිගමනගාථායො, ඉමස්ස බොපන වචනස්ස සාධකං හොති බුද්ධදත්තමහාසාමිපාදස්ස වචනං යදිදං වුත්තං උත්තරෙ පඤ්ඤුසාධිකානි නවගාථාසතානිච සකලස්මිං පකරණෙ අසීත්‍යාධිකානි ගාථාචතුසහස්සානීතිව, තං කථං ඥායතෙ? විනයවිනිච්ඡයොති පඨමභාගස්සාවසානෙ ගාථාසංඛ්‍යා අදස්සිතා උත්තරස්සාවසානෙ තස්මිං හුතානං ගාථානං “පඤ්ඤාසාධිකසංඛ්‍යානී”ති ආදිකාය සංඛ්‍යං දස්සෙත්වා තතොපරං ඔසානගාථාය “ගාථාවතුසහස්සානි”ති ආදිකාය සකලස්ස විනයවිනිච්ඡයපකරණස්ස උත්තරවිනිච්ඡයෙන සද්ධිං සංඛ්‍යා දස්සිතාතාති. ඉමස්ස පකරණස්ස ගාථාසංඛ්‍යානං පූරණං එවං දස්සෙතුං විනයවිනිච්ඡයොති පුරිමභාගස්මිං තීංසාධිකං එකසතතිසහස්සං යාව පකින්නකනයස්සාවසානා උත්තරෙ පඤ්ඤාසාධිකානි නවගාථාසතානි චෙපි එකතො සම්පිණ්ඩිතා අසීත්‍යාධිකානි චතුසහස්සානීති ඉමාය බොපන සංඛ්‍යාය පූරණාය ඡ ගාථායො ඌනා තා පරිච්ඡෙදානං ඔසානෙසු යොජිතා භවෙය්‍යුන්ති අම්හාකං මති, තථාපි තා පරිච්ඡෙදෙසූවෙව සොධෙත්වා ලක්ඛිතා, න ඛො දිස්සන්තෙ ලංකාමරම්මපොත්ථකෙසු, තස්මා ලොකස්ස විනයධරෙහි පරියෙසිත්වා තා පූරෙතබ්බාති අනුකම්පාය.

සුනිපුණවිවිධවිසෙසනයවත්ථුතා විනයවිනිච්ඡයපකරණමිදං සිංහළිකෙහිචෙව මරම්මසත්ථාදීසු සාසනට්ඨිතිකාමෙහි විනයධරෙහි ථෙරානුථෙරාදීහිව විනයනයපාටවත්‍ථාය උග්ගහනපරිපුච්ඡාදිවසෙන සාදරං පරිසීලියතෙ. තදිදං සුපාකටංයෙව හොති ඉමස්ස පරිචාරගණෙහි පණ්ඩිතගන්ධප්පකීර්තෙහි රචිතෙහි තෙසු තෙසු කාලෙසු. තෙසු තාව විසුද්ධිමග්ගචූළටීකාකත්තුනා කලි කාලසාහිච්චසරස්වතිනපරක්කමබාහුනා මහාරාජෙන පුලත්ථිපුරං රාජධානං කත්වා රජ්ජසිරිමනුභූතෙන සාසනට්ඨිතිකාමිනා “වනවිනිස” ඉති නාමෙන සිහළස්සභාසාය හදන්ත සිරිසාරිපුත්ත මහාසාමිනො ටීකාචරියස්ස පුලත්ථිනගරෙ ජෙතවනාරාමමහා විහාරස්ස සිස්සෙන ජම්බුදීපිකෙන රෙවතත්ථෙරවරෙන සබ්බජන සාධාරණාය මාගධිකභාසාය ටීකාව ස්‍යාමදෙසවාසිනා ගෙන්තෙකෙනච ආචරියෙන මාගධිකාය අත්ථයොජනාව ගාළුනගරස්සාවිදූරෙ දවල්ලඉති විඛ්‍යාතගාමෙ වාලුකාරාමමහා විහාරාවුත්ථෙන අමරපුරසද්ධම්මවංසනිකායිකානං ගණපාමොක්ඛෙන සද්දසත්ථාගමකොවිදෙන ලංකාගොඩ සද්ධම්මපාලාචරියෙන සිරිධීරානන්දාභිධා නෙන මහාථෙරපාදෙන සිහළස්සභාසාය නිප්ඵාදිතා. සාරත්ථදීපනී විනයමහාටීකාදිගණ නිම්මාණෙන ලොකසාසනස්ස හිතාභිවුද්ධිං කතෙන ටීකාචරියෙන හදන්ත සිරිසාරිපුත්තමහාසාමිපාදෙන චෙව තිපෙටකාවරිසෙන විනයාලංකාරකත්තු හූතෙන මහාථෙරවරෙනචාති මහාකවීවරෙහි ගරුකතං යෙව ඉමං පකරණං ඉතො උද්ධරීත්වා ගාථායො සකසකගන්ථෙසු තෙසු තෙසු ඨානෙසු නිදස්සනෙන ඉතිඛො ඉමස්ස පයොජනමභිවන්දනානං සාධූනං චිත්තප්පමොදය එතකං සමාණං, යථාසභාවතො වණ්ණයිතුං කො සමත්ථො හොති සකලවිනය පිටකාගතවිනයනයෙහි සම්පන්නං ඉමං විනයවිනිච්ඡයපකරණං වා භදන්ත බුද්ධදත්තමහාසාමිපාදං වා තිණ්ණං වෙදානං පාරගුං තිපිටකනයවිධි කුසලං කවිවරෙහි අභිත්ථුතගුණං.

ඉමස්මිං බොපන ගන්ථපරිසොධනෙ අම්හාකමුපජ්ඣාය භූතස්ස කාලතීත්ථාභිධානනගරෙ පුලිනතලාරාමමහා විහාරස්ස මරම්මවංසෙකකෙතුනො සාසනවංසාලංකාර කවිධජවිනයාචරියස්ස වලලිගාමෙ සිරිසුමංගලාභිධානස්ස නායකමහාථෙරපාදස්ස සිස්ස භූතෙන සද්ධම්මසංගමධාරිනා පියසීලිනා බේරුවල ගාමෙ සිරිනිවාසත්ථෙරෙන ඔසානසිද්ධිපත්තාවලොකනෙනව තස්සෙව හදන්තාචරියස්ස නායකමහාථෙරවරස්ස පාදමූලසෙවකෙන අභීතසඤ්ඤාභාගෙන විනයඤ්ඤුනා කරගම්පිටියෙ ජොතිරතන ත්ථෙරෙනකතිපයානං පරිච්ඡෙදානං විසදෙසට්ඨානාපගමනෙනච සම්මා අනුග්ගහිතාභාවො කතඤ්ඤුනා ගුණානුස්සරණෙන පකාසයාම. අපිච අස්මිං කිඤ්චෙ අෂ්ටවිනයවිනිච්ඡයපකරණානි චෙව එකා අත්ථයොජනාව තිස්සො ච ටීකායො උපත්ථම්භකා අහෙසුං, තෙසු කාලතීත්ථනගරෙ පුබ්බාචරියස්ස වලලිගාමෙ සිරිසුමංගලාභිධානස්ස නායකමහාථෙරවරස්ස පාවිචනපොත්ථකාගාරතො ලඛා ටීකාය සද්ධිං සලුත්තරං විනයවිනිච්ඡයංච, පානදුරාභිධානනගරෙ සුවර්ණසිද්ධාරාමාධිපතිනො ගුණරතනාභිස්සාභිධානස්සමහාථෙරවරස්ස පුජ්ජනීයස්ස පාවිචනපොත්ථකාගාරතො ලද්ධං සලුත්තරං විනයවිනිච්ඡයංච කම්මොපාරකඛරෙහි ලිඛිතං, ගාළුනගරෙ සුධම්මාරාමාධිපතිනා සිරිසද්ධානාන්දමහාථෙරපාදෙන දින්නා අත්ථයොජනාව පසියාගලගාමෙ සද්ධම්මයුක්ත පරිවෙණාධිවාසිනා සුජාතාසභත්ථෙරෙන චෙව කාලතීත්ථනගරෙ පුලිනතලාරාමාධිවාසිනා සොමානන්දත්ථෙරෙනව දින්නෙ ද්වෙ විනයවිනිච්ඡයමත්තකෙච මරම්මක්ඛරෙහි ලිඛිතෙ, අම්බලම්ගොඩ නගරෙ අගාරාමවාසිනා ආයස්මතා බුද්ධදත්තයතිනා දින්නං උත්තරමත්තකංච මරම්මක්ඛරතො සිහළක්ඛරං පරිවත්තීතන්ති ඉමානි බහුපකාරානි ජාතා අහෙසුං, ගාළුනගරෙ සුධම්මාරාමවාසී අභයතිස්සත්ථෙරොච අම්බලම්ගොඩ නගරෙ සුනන්දාරාම වාසී සුමනසාරත්ථෙරොච ගාලුනගරෙ පරමානන්දවිහාරාධිවාසිනො වෙ ථෙරාව ධම්මසිරිත්ථෙරොච සුමනසාරත්ථෙරොවාති කතලුගාමෙ සුවර්ණවාලුකාරාමාධිපති සුමනජොතිත්ථෙරොවාති ඉමෙ ථෙරාපි අම්හාකං අනුග්ගහිතා පොත්ථකදානෙන, ඉතිඛො ඉමෙසම්පි ථෙරානං අනුග්ගහං පටිච්ච සිහළමරම්මකම්බෝජක්ඛරෙහි ලිඛිතපොත්ථකෙහි සද්ධිං සමනෙක පාසාදිකං නාම විනයට්ඨකථං ච යථාඨානෙසු පාරාජිකාදිවිනයපාළියො ච සාරත්ථදීපනීං නාම විනයමහාටීකංච සංසන්දෙත්වා සංසන්දෙත්වා සමොලොකෙත්වා මහතා පරිස්සමෙන කාලන්තරගතානි දොසට්ඨානානි අපනෙනෙත්වා බහුසො චිත්තාරාධනීයස්ථානං පාපෙසිං. විඤ්ඤූනං විනයධරානං අනුග්ගහායං. ඉමං මුද්දිතවිනයවිනිච්ඡයං තාලපණ්ණෙසු ලිඛිතවිනයවිනිච්ඡයෙන සද්ධිං සංසන්දෙත්වා සමොලොකෙන්තානං කීදිසො අහොසි සොධකස්ස වායාමො කථං ඊදිසානි ඨානානි සොධෙසි විනයවිනිච්ඡයපාළිනං අඤ්ඤමඤ්ඤස්ස මොලොකනෙන වා උද්දහු සමනතපාසාදිකාදීනං උපකාරෙන වාති සල්ලක්ඛෙතුං න දුක්කරං යෙව, තස්මා තං තාදිසානමෙව විනයඤ්ඤූනං ආයත්තං කරොම ඉධ ගුණදොසවිවෙචනං.

යානිච පන අම්හාකං පමාදජාතානි ඛලිතට්ඨානානි දිස්සන්ති තානි ඛමනතු සාධවො ලොකස්සකාමිනො. ඉමිනා පුඤ්ඤසම්පදානුභාවෙන අම්හාකමාචරියුපජ්ඣායාව මාතාපිතරොව හිතාහිතා මජ්ඣත්තාකාව අඤ්ඤෙච උපකාරකභූතා සබ්‍රහ්මචාරිනොව ඤාතිමිත්තාමච්චාව සොභග්ගාරාවාති සබ්බෙපි සුඛිතා හොනතු නිද්දුක්ඛා අමතමහානිබ්බානං පාපුණන්තු යථා පත්ථිතපසන්නාති අභිපත්ථයාම.

ඉති සිරිසුමනතිස්සත්ථෙරො.

සම්මාසම්බුද්ධපරිනිබ්බානා අෂ්ටපඤ්ඤාසාධික ද්විසහස්ස චතුස්සතමෙ සංවච්ඡරෙ පොට්ඨපාදමාසස්ස එකාදසමදිවසෙ සුක්කපක්ඛෙ ද්වාදසියං නිට්ඨාපිතෙති.

ඉති සිරිසුමනතිස්සත්ථෙරො. සම්මාසම්බුද්ධපරිනිබ්බානා අෂ්ටපඤ්ඤාසාධික ද්විසහස්ස චතුස්සතමෙ සංවච්ඡරෙ පොට්ඨපාදමාසස්ස එකාදසමදිවසෙ සුක්කපක්ඛෙ ද්වාදසියං නිට්ඨාපිතෙති.