උත්තරවිනිච්ඡය.pdf
- කතෘ :
- බුද්ධදත්ත හිමි
- පිටු ගණන :
- 232
- බාගත කිරීම් ගණන :
- 1,313
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 48 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
උත්තරවිනිච්ඡය යනු ආචාර්ය බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් විනය පිටකය හා සම්බන්ධ විනය විනිශ්චය සංග්‍රහ කරමින් රචිත ප්‍රකට විනය ග්‍රන්ථයකි. මෙහි විනයවිනිශ්චයෙහි අඩංගු නොවූ හෝ තවදුරටත් විස්තර කළ යුතු විනය කාරණා හා විනිශ්චයන් ගාථා හා සන්න සහිතව විස්තර කර ඇත.
මෙම පිටපතෙහි උත්තරවිනිච්ඡය පාලි ගාථා පාඨ සහ ඒවායේ සිංහල පදගත සන්නය (විනිශ්චයාත්ථදීපනී නමැති සන්නය/ව්‍යාඛ්‍යානය) ඇතුළත් වේ. පාරාජිකා, සංඝාදිසේස, නිස්සග්ගිය ආදී විනය ශික්ෂාපදයන්ට අදාළ සූක්ෂ්ම විනිශ්චයන් මෙහි පැහැදිලි කෙරේ.