විශුද්ධි භාවනාව - දෙවිනුවර ඤාණාවාස හිමි.pdf
- කතෘ :
- දෙවිනුවර ඤාණාවාස හිමි
- පිටු ගණන :
- 91
- බාගත කිරීම් ගණන :
- 1,819
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්රමාණය :
- 5.7 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාම පරිවෙණාධිපති ආචාර්ය දෙවිනුවර ඤාණාවාස ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත විශුද්ධිභාවනාව නම් වූ මෙම භාවනා ග්රන්ථය සප්ත විශුද්ධි මාර්ගය ඔස්සේ විදර්ශනා භාවනා වඩන ආකාරය පැහැදිලි කෙරෙන අත්පොතකි.
සීල විශුද්ධියෙහි පටන් ආරම්භ වන මෙහි ආජීවට්ඨමක සීලය සමාදන් වන ආකාරය, චිත්ත විශුද්ධිය සඳහා දෙතිස් කුණප භාවනාව වඩන අයුරු, නාමරූප පරිච්ඡේද ඥානය හා දිට්ඨි විශුද්ධිය, කඞ්ඛාවිතරණ විශුද්ධිය ආදී සප්ත විශුද්ධියට අදාළ කමටහන් හා මෙනෙහි කිරීම් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
ගිහි පැවිදි භාවනායෝගීන්ට නාමරූප ධර්මයන් ත්රිලක්ෂණයට නංවා විදර්ශනා වඩා නිවන් මග සලසා ගැනීමට මඟපෙන්වන අගනා ප්රායෝගික භාවනා අත්පොතකි.