විමුක්ති සංග්‍රහය - හෝමාගම සීලරතන හිමි.pdf

කතෘ :
ලංකා සෙනෙවිරත් පිරිවෙන් හිමි
පිටු ගණන :
125
බාගත කිරීම් ගණන :
1,554
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
20 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 63

විමුක්ති සංග්‍රහය යනු ගම්පොළ යුගයේදී විල්ගම්මුල මහාසාමිපාදයන් වහන්සේගේ ශිෂ්‍යවර ලංකා සෙනෙවිරත් පිරිවෙණ මහාස්ථවිරපාදයන් වහන්සේ විසින් රචනා කරන ලද පැරණි භාවනා සංග්‍රහ ග්‍රන්ථයකි. මෙහි පාලි ගාථා සහ ඒවාට සිංහල සන්න සහිතව විදර්ශනා භාවනා ක්‍රම සහ කමටහන් විස්තර කෙරේ.

ප්‍රත්‍යයාකාර, පටිච්චසමුප්පාද ධර්ම, චතුරාර්ය සත්‍යය, චතුධාතු වවත්ථානය, රූප-නාම ධර්ම විශ්ලේෂණය ආදී විදර්ශනා භාවනාවට අදාළ ගැඹුරු ධර්ම කරුණු විස්තරාත්මකව මෙහි අන්තර්ගත කොට ඇත.