ආනාපානසති භාවනාව - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි.pdf

scanned

කතෘ :
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
පිටු ගණන :
31
බාගත කිරීම් ගණන :
8,307
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-06-15
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 16

අග්ගමහා පණ්ඩිත අභිධජ මහාරට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් විසින් ආනාපානසති භාවනාව වඩන ආකාරය පැහැදිලි කරමින් සකස් කරන ලද අත්පොතකි.

මෙහි භාවනාවට පෙර දුරු කළ යුතු ආවරණ තුන, දස පරිබෝධ, කල්‍යාණ මිත්‍ර සේවනය, සහ භාවනාව ආරම්භයේදී වැඩිය යුතු බුද්ධානුස්සති ආදී චතුරාරක්ෂක භාවනා පිළිබඳවද පැහැදිලි කෙරේ. අනතුරුව ආනාපානසතිය ප්‍රගුණ කිරීමේදී ගණනා, අනුබන්ධනා ක්‍රම සහ උග්ගහ නිමිත්ත, පටිභාග නිමිත්ත පහළ වන අයුරු මෙන්ම ධ්‍යාන මාර්ගය කරා සිත මෙහෙයවන ආකාරය පියවරෙන් පියවර විස්තර කර ඇත.