50-AP-Kathavastuprakarana 3.pdf

කතෘ :
මොග්ගලීපුත්ත තිස්ස මහාස්ථවිරයන් වහන්සේ
ප්‍රකාශිත වර්ෂය :
1969
මුද්‍රිත වර්ෂය :
1969
පිටු ගණන :
547
බාගත කිරීම් ගණන :
1,188
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
60 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 274

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 46 වන වෙළුම (Volume XLVI) ලෙස පළ වූ අභිධර්ම පිටකයේ පස්වන ග්‍රන්ථය වන කථාවත්ථුපකරණය (තෘතීය භාගය) මෙහි අන්තර්ගත වේ. මෙම වෙළුමට එකාදසම වග්ගයේ සිට තෙවීසතිම වග්ගය දක්වා කොටස් අයත් වේ.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් අහංගම විද්‍යාචන්ද්‍ර පරිවේණාධිපති පණ්ඩිත කොඩගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙම ග්‍රන්ථය සිංහල පරිවර්තනයෙන් යුක්තව සම්පාදනය කර ඇත. ලංකා ආණ්ඩුව මගින් බුද්ධ වර්ෂ 2512 (ක්‍රි.ව. 1969) දී මෙය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී.