49-AP-Kathavastuprakarana 2.pdf

ප්‍රකාශිත වර්ෂය :
1968
මුද්‍රිත වර්ෂය :
1968
පිටු ගණන :
585
බාගත කිරීම් ගණන :
2,022
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
79 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 293

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 45 වන වෙළුම ලෙස පළ වූ අභිධර්ම පිටකයේ පස්වන ග්‍රන්ථය වන කථාවස්තුප්‍රකරණය (ද්විතීය භාගය) මෙහි ඇතුළත් වේ. මෙහි පාලි පාඨය සහ ඊට අදාළ සම්පූර්ණ සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.

අහංගම විද්‍යාචන්ද්‍ර පරිවෙණාධිපති අතිපූජ්‍ය පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙම ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කොට සංස්කරණය කරන ලදී. ශ්‍රී ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ලංකා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව බු.ව. 2511 (ක්‍රි.ව. 1968) දී මෙය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහි තෙවන වර්ගයේ සිට දසවන වර්ගය දක්වා විවිධ නිකායවාදී මතිමතාන්තර ඛණ්ඩනය කරමින් ථේරවාදී දෘෂ්ටිය තහවුරු කෙරෙන වාද විවාද ඇතුළත් කථා ගණනාවක් විස්තර කෙරේ. පොත අවසානයේ ආහටසුත්තනාමානුක්කමණිකා, සඤ්ඤානාමානුක්කමණිකා සහ පදානුක්කමනිකා ද ඇතුළත් වේ.