විජය සූත්‍රය.pdf

පිටු ගණන :
16
බාගත කිරීම් ගණන :
2,641
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-09-02
ගොනුවේ ප්‍රමාණය :
699 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 9

ඛුද්දක නිකායේ සුත්ත නිපාතයට අයත් විජය සූත්‍රය (කායවිච්ඡන්දික සූත්‍රය) පාදක කරගනිමින් සැකසුණු චිත්‍රමය ධර්ම ප්‍රකාශනයකි.

මෙහි විජය සූත්‍රයේ පාලි ගාථා සහ ඒවායේ සිංහල අර්ථය සමඟ මිනිස් සිරුරේ අශුභත්වය හා අනිත්‍ය ස්වභාවය විදහා දක්වන ව්‍යවච්ඡේදක ඡායාරූප සහ චිත්‍ර ඇතුළත් කර තිබේ.