පාලිභාෂාවතරණය 3 - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
පිටු ගණන :
231
බාගත කිරීම් ගණන :
5,475
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-12-21
ගොනුවේ ප්‍රමාණය :
2.3 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 116

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට ‘පාලිභාෂාවතරණය’ පෙළපොත් මාලාවේ තෙවන කාණ්ඩයයි (Book Three). උසස් පෙළ සහ විශ්වවිද්‍යාල මෙන්ම ප්‍රාචීන පිරිවෙන් විභාග හදාරන විද්‍යාර්ථීන්ගේ පරිහරණය පිණිස සම්පාදිත උසස් මට්ටමේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි.

මෙහි අක්ෂරයන්ගේ උත්පත්තිස්ථාන, විශේෂ සන්ධි ක්‍රම, විශේෂ නාම සහ සර්වනාම ශබ්ද රූප, විභක්ති අර්ථ විභාගය, ධාතු රූප හා ක්‍රියා පද විස්තරය, ක්‍රියාකාරක සම්බන්ධය, වාක්‍ය විවේචනය, නිපාත පද, අප්‍රකට වචන හා පාලි-සිංහල වචන මාලාවක් ආදී ගැඹුරු ව්‍යාකරණාංග රැසක් සවිස්තරව සාකච්ඡා කර ඇත.