41 Visuddhi Magga.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1919
- මුද්‍රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 566
- බාගත කිරීම් ගණන :
- 1,841
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-23
- ගොනුවේ ප්‍රමාණය :
- 116 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විසුද්ධිමග්ගො යනු භදන්ත බුද්ධඝෝෂ මහා ථෙරයන් විසින් මහානාම රජු දවස ලක්දිවදී රචිත, සීල, සමාධි, පඤ්ඤා යන මහා නිද්දෙස තුනකින් හා කුඩා පරිච්ඡේද විසිතුනකින් යුත් පාලි ග්‍රන්ථයයි. සංයුත්ත නිකායේ ‘අන්තොජටා බහිජටා’ ගාථාව විවරණය කරමින් මුළු ත්රිපිටකයේම සාරය සංග්‍රහ කළ මෙම කෘතිය, සුමඞ්ගලවිලාසිනී ආදී සියලු අටුවාවලට පොදු ‘සාධාරණ අට්ඨකථාව’ ලෙස සලකන බව සඤ්ඤාපනයේ දැක්වේ.
පාණදුරේ සිරිසද්ධම්මෝදය පිරිවෙනේ උපප්‍රධානාචාර්ය පමුණුවේ බුද්ධදත්ත ස්ථවිරයන් විසින් ධම්මපාල හිමියන්ගේ පරමත්ථමඤ්ජුසා ටීකාව, පරාක්‍රමබාහු රජුගේ සිංහල විසුද්ධිමාර්ග සන්නය සහ සිංහල හා බුරුම මුද්‍රිත, ලිඛිත පිටපත් සසඳා සංශෝධනය කරන ලද අතර, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහගොඩ සිරි ඤාණිස්සර හිමියන් අවසන් පරීක්ෂාව කළහ. සී. ඒ. හේවාවිතාරණ මහතාගේ පෙරවදනට අනුව මෙයට පෙර පාලි විසුද්ධිමග්ගය මුද්‍රණය වී තිබුණේ දෙවරක් පමණි (පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1914, බෙන්තොට සද්ධාතිස්ස හිමි 1913).
සයිමන් හේවාවිතාරණ අනුස්මරණ ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ අටවන කාණ්ඩය ලෙස 1919 දී (බු.ව. 2463) කොළඹ පිටකොටුව සරස්වතී ශාලාවේ ත්‍රිපිටක මුද්රාලයේ මුද්‍රණය විය. මෙම පිටපත සෝමාවතී හේවාවිතාරණ භාරය විසින් කළ නැවත මුද්‍රණයකි (ප්‍රකාශක සටහන 2006). ප්‍රකාශක සටහන, ඉංග්‍රීසි Prefatory Note, පාලි සඤ්ඤාපනය, ලක්ඛණ විඤ්ඤත්ති (කෙටි යෙදුම්) සහ අගින් පද අනුක්කමණිකාව ඇතුළත් වේ.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARNE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death, He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 Volumes After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARNE who passed away on 10th January 1982 at the age of 94 had prior to her death, created the SOMAWATI HEWAVITARNE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarne and Somawati Hewavitarne Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
NOEL WIJENAIKE, NANDA AMARASINGHE, PARINDA RANASINGHE; 25. 07. 2006, Somawati Hewavitarne Trust Office, No. 130, Maligakanda Road, Colombo 10, SRI LANKA.
PREFATORY NOTE
With this issue of the Visuddhi Magga, I have much pleasure in bringing out the Eighth of the Series of the Simon Hewavitarne Bequest. This Edition of the Visuddhi Magga was entrusted to Kodagoda Upasena Thero, and in all previous announcements his name has been mentioned in this connection. He has however asked me to replace his name by that of Pamunuwe Buddhadatta Thero. My thanks are however due to him for the valuable and consistent help he has given me from the beginning. The proofs have been read by Suriyagoda Sumangala Thero and the work was expedited by him before his departure for Oxford at whose university he is distinguishing himself.
There have been only two previous publications of the Pali Visuddhi Magga, one by Polwatte Buddhadatta Thero in 1914 and the other by Bentota Saddhatissa Thero in 1913. The Sinhalese paraphase of the Visuddhi Magga written by Pandita Prakarama Bahu II. about 600 years ago has been edited by Pandit M. Dharmaratna and was published up to Abhinna Niddesa in 1888. The remaining parts have not yet been published. It is hoped that the present Edition will be of great value to the learned public and will supply the gap created by the want of an authoritative text.
C. A. HEWAVITARNE. 11th, November 2463/1919
සඤ්ඤාපනං. PREFACE.
නමො විසුද්ධස්ස විසුද්ධිමග්ගසම්පාදකස්ස සම්මාසම්බුද්ධස්ස.
සිරිමතා තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පූරිතපාරමිතා පුඤ්ඤපරිසොධිත මෙත්තාකරුණාපඤ්ඤපරිග්ගහිතෙන වට්ටානුසාරී ජනොඝස්සාසජනකචෙතසා සකලලොකසාධාරණියා සභාවනිරුත්තියා මාගධීභාසාය පකාසිතස්ස සනරාමරලොකෙකදීපායමානස්ස සකලනවඞ්ගපරියත්තිසාසනස්ස අත්ථප්පකාසනචාරෙන සයඤ්චෙව නිජසාවකෙහි ච ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරපමුඛෙහි පටිසම්භිදප්පත්ත මහාඛීණාසවෙහි නිද්දෙස-පටිනිද්දෙස විභඞ්ගපදභාජනීයවසෙන තත්ථ තත්ථ පකාසිතා පකිණ්ණකවිනිච්ඡයකථා සඞ්ඛාතා දෙසනා අට්ඨකථා නාමෙන ධම්මසඞ්ගාහකෙහි මහාකස්සපමහාඛීණාසවප්පමුඛෙහි පඤ්චසතාරහන්තෙහි සඞ්ගීතිමාරොපිතා සමානා සිරිජම්බුදීපෙ යාව තතියසඞ්ගීති ආචරියපරම්පරාභතා.
අථ තතියසඞ්ගීතිපරියොසානෙ තංධුරීණෙන සකලසුගතොරසගතිගණපාමොක්ඛෙන චතුපටිසම්භිදාඵලාභිඤ්ඤාදිඋත්තරිමනුස්සධම්මගුණොඝසම්පන්නෙන මොග්ගලිපුත්තතිස්සමහාඛීණාසවත්ථෙරෙන පච්චන්තදෙසෙසු සබ්බඤ්ඤුසාසනපතිට්ඨාපනත්ථමුච්චිනිතෙසු ඛීණාසවත්ථෙරෙසු සකසද්ධිවිහාරිකෙන ලඞ්කාසාසනපතිට්ඨාපනෙ නියොජිතෙන මහාමහින්දත්ථෙරෙන සයං පගුණා වාචුග්ගතා අට්ඨකථායො සීහලභාසාය කතා, පච්ඡා තම්බපණ්ණියෙහි මහාථෙරෙහි ච නිකායන්තරලද්ධිසඞ්කරපරිහාරත්ථං සීහලභාසාය ඨපිතා සමානා මහාඅට්ඨකථානාමෙනාගතා, තතො පරම්පි තංතංකාලිකෙහි සීහලිකාචරියෙහි සම්පාදිතා ද්වෙ අට්ඨකථා-මහාපච්චරිය කුරුන්දි නාමෙනාගතා, අන්ධකරට්ඨිකාචරියෙහි ච නිජභාසායෙකා අට්ඨකථා සම්පාදිතා අන්ධකට්ඨකථාති වොහාරමාගතා. තතොපරා සඞ්ඛෙපට්ඨකථා නාමෙකා ච සාරත්ථදීපනියං නිද්දිට්ඨා. ඉච්චෙවං චතස්සො පඤ්ච වා අට්ඨකථායො අඤ්ඤමඤ්ඤවිසදිසට්ඨානිකායො පාකටීභූතා-තාසඤ්හි අඤ්ඤමඤ්ඤවිසදිසට්ඨානිකතා පන බුද්ධඝොසමහාථෙරවචනානුසාරෙන පායසො පාකටාව, තාසෙවෙකාවාසි මහාඅට්ඨකථා මහාවිහාරවාසීනං මහාථෙරානං විභජ්ජවාදීනං පරියත්තිවාචනාමග්ගානුගතා කෙවලත්ථවිනිච්ඡයපරිපුණ්ණා.
අථ සම්මාසම්බුද්ධස්ස පරිනිබ්බානතො ඡතාලීසූනවස්සසහස්සෙ අතික්කන්තෙන ලඞ්කාරජ්ජසිරිසම්පත්තස්ස සිරිනිවාසාපරනාමධෙය්යස්ස මහානාමරඤ්ඤො කාලෙ-සම්පටිච්ඡිත ජම්බුදීපිකසඞ්ඝාණත්තිකෙන සීහලට්ඨකථානං සකලදෙසිකසාධාරණ තන්තිභාසමාරොප ලඞ්කාදීපමාගතෙන සකලසත්ථාගමකොවිදෙන අනුබුද්ධබුද්ධඝොස මහාථෙරවරෙන මහාවිහාරවාසිනො භදන්ත සඞ්ඝපාල මහාථෙරවරස්ස සන්තිකා උග්ගහිත සාට්ඨකථථෙරවාද පාවචනෙන තන්තිභාසාරොපනත්ථං අට්ඨකථායාචිතො මහාවිහාරිකභික්ඛුසඞ්ඝො-තස්ස පඤ්ඤාපාටවුපපරික්ඛණත්ථං සංයුත්තනිකායාගතං “අන්තොජටා බහිජටා”ති ආදිකං ගාථාචයමදාසි, තඤ්ච බුද්ධඝොසාචරියො තදත්ථවණ්ණනාමුඛෙන තත්ථ සාට්ඨකථං තෙපිටකං බුද්ධවචනං සඞ්ගහෙත්වා විසුද්ධිමග්ගමිදං රචිතවාති මහාවංසාගතා කථා සූයතෙ. විසුද්ධිං මග්ගති ගවෙසති අධිගච්ඡති එතෙනාති-විසුද්ධිමග්ගොති අත්ථානුගතසමඤ්ඤාවසෙනායං අට්ඨකථා විසුද්ධිමග්ගොති වොහරීයති, ස්වායං අට්ඨකථා දීඝනිකායාදීනං සුමඞ්ගලවිලාසිනීආදයො විය න විසුං සංවණ්ණනා, අභිධම්මාවතාර සුමනාවතාරාදයො විය න පකරණන්තරං වා, තාසංයෙව පන සුමඞ්ගලවිලාසිනීආදීනං සාමඤ්ඤභූතා සාධාරණට්ඨකථා නාම. තෙනෙවාහ:-
“සීලකථාධුතධම්මා කම්මට්ඨානානි චෙව සබ්බානි, චරියාවිධානසහිතො ඣානසමාපත්තිවිත්ථාරො.
සබ්බා ච අභිඤ්ඤායො පඤ්ඤාසඞ්කලනනිච්ඡයො චෙව, ඛන්ධධාතායතනින්ද්රියානි අරියානි චෙව චත්තාරි.
සච්චානි පච්චයාකාරදෙසනා සුපරිසුද්ධනිපුණනයා, අවිමුත්තතන්තිමග්ගා විපස්සනාභාවනා චෙව.
ඉති පන සබ්බං යස්මා විසුද්ධිමග්ගෙ මයා සුපරිසුද්ධං, වුත්තං තස්මා භීයො න තං ඉධ විචාරයිස්සාමි.
මජ්ඣෙ විසුද්ධිමග්ගො එස චතුන්නම්පි ආගමානං හි, ඨත්වා පකාසයිස්සති තත්ථ යථාභාසිතං අත්ථං.
පරියත්තිපාලියා සාරංසභූතා සීලසමාධිපඤ්ඤා ඛන්ධායතනින්ද්රිය ධාතුසච්චපටිච්චසමුප්පාදාදිභෙදා ධම්මා ඉධ විත්ථාරතො වුත්තා තස්මා තෙසු තෙසු අට්ඨකථාපදෙසෙසු තෙසං තෙසං ධම්මානං විත්ථාරෙතබ්බට්ඨානෙසු විසුද්ධිමග්ගතො ගහෙතබ්බන්ති වක්ඛති තෙනායං සාධාරණසඞ්ගහට්ඨකථා සබ්බට්ඨකථාවිසයෙසු මහොපකාරිකාති ඤාතබ්බා; ස්වායං අට්ඨකථා සීලනිද්දෙසො සමාධිනිද්දෙසො පඤ්ඤානිද්දෙසොති තීහි මහානිද්දෙසෙහි චෙව තෙවීසතියා ඛුද්දකපරිච්ඡෙදෙහි ච පරිච්ඡින්නා.
භාණවාරපරිමාණම්පන
විසුද්ධිමග්ගො එසොච අන්තරායං විනා ඉධ නිට්ඨිතො අට්ඨපඤ්ඤාස භාණවාරාය පාලියාති.
ඉමස්සෙව ගන්ථස්ස පරියොසානෙ දිස්සති. ඉත්ථං තීහි මහානිද්දෙසෙහිචෙව තෙවීසතියා පරිච්ඡෙදෙහි පරිච්ඡින්නස්ස ඉමස්ස ගන්ථස්ස බුද්ධඝොසාචරියස්සාපරභාගෙ අට්ඨකථාටීකානිප්ඵාදකෙන බදරතිත්ථධම්මපාලත්ථෙරෙන කතා පරමත්ථමඤ්ජුසා නාම ටීකා චෙව ජම්බුද්දොණිනගරෙ රජ්ජං කාරයතා තඞ්කාලික සාසනවුද්ධිවිධායකෙන කලිකාලසාහිච්චසබ්බඤ්ඤුපණ්ඩිතාපරනාමධෙය්යෙන පරක්කමබාහුමහාරාජෙන කතා සීහලව්යාඛ්යාචාති ද්වෙ පරිවාරගන්ථාධුනා දිස්සන්ති. සා පන සීහලව්යාඛ්යා ඉදානි බුද්ධසාසන මහාසූරසෙනාපතීති රාජදත්තියාපරනාමධෙය්යෙන ධම්මරතන මහාසයෙන අම්හාකං පරමත්ථධම්මවිසයෙ ගරුත්තමුපගතෙන යාව ඛන්ධනිද්දෙසා සොධෙත්වා මුද්දාපිතා දිස්සති.
තෙ ඛොපන පරිවාරගන්ථා චෙව සීහලික මරම්මික මුද්දිතලිඛිත විසුද්ධිමග්ගගන්ථා ච අම්හාකමිමස්මිං ගන්ථසංසොධනෙ උපත්ථම්භභූතාති ඤත්තිපුබ්බඞ්ගමනිවෙදනා.
අම්හාකමාචරියවරස්ස පාණදුරාභිධානනගරෙ සිරිසද්ධම්මොදය පරිවෙණාධිපතිනො ආණත්ති චෙව සබ්බානුබලඤ්ච ඉමස්ස ගන්ථසංසොධනස්ස පධානකාරණන්ති ච අම්හාකං සද්ධිවිහාරිකෙන සිරිසද්ධම්මොදයපරිවෙණෙ උපාචරියෙන ඤාණාභිවංසත්ථෙරෙන සාධකපාඨානමෙත්ථ මූලගන්ථට්ඨානානි පරියෙසිත්වා වසෙන කතූපත්ථම්භඤ්ච කතඤ්ඤූ කතවෙදීභාවෙන නිවෙදෙමි.
අපිච.
යො බුද්ධසාසනරතො සසිමංසමඤ්ඤො හෙවාවිතාරණසුතො විසුතො සපඤ්ඤො, මුද්දාපනාය සුගතාගමපොත්ථකානං ධම්මප්පචාරමනසො සධනං ඨපෙසි.
තස්සෙට්ඨ චාරුචරිතානුගතා සගබ්භා සන්තො තදත්ථපසුතා මිතධඤ්ඤපුඤ්ඤා, තං සෙට්ඨකිච්චමචිරාධිය සාධයන්ති තං චෙ භවෙ සුගතධම්මචිරෙචකාය.
සම්බොධිසත්තචරිතානුගධම්මපාල පාමොක්ඛකා ච සහජා සගරූ ගරිට්ඨා සබ්බෙපි තෙ සකුලිකා විපුලෙන පුඤ්ඤ කම්මෙන තෙන සුඛිතා සුමනා භවන්තු.
ලොකොත්තුවෙදනයනෙ සිරිබුද්ධවස්සෙ චුස්සෙ පුරෙ පඨමසොම්දිනෙ සමෙදං සඤ්ඤාපනඤ්හි ලිඛි දනි වසං කිරිඤ්ඤ- රඤ්ඤෙ ජිනෙරිතරතො යති බුද්ධදත්තොති
පාණදුරනගරෙ-සිරිසද්ධම්මොදය පරිවෙණෙ-උපපධානාචරියො, (පමුණුවෙ)-බුද්ධදත්තත්ථෙරො. 2464/1920