40 Matika.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2014
- මුද්‍රිත වර්ෂය :
- 2014
- පිටු ගණන :
- 251
- බාගත කිරීම් ගණන :
- 1,201
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 37 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කඞ්ඛාවිතරණී නාම මාතිකට්ඨකථා යනු භදන්ත බුද්ධඝෝෂ මහාථෙරයන් වහන්සේ විසින් විනය පිටකයේ භික්ඛු සහ භික්ඛුනී පාතිමොක්ඛ දෙකෙහි මාතෘකා විස්තර කරමින් රචනා කරන ලද පාලි අට්ඨකථාවයි. භික්ෂු-භික්ෂුණී ප්රාතිමෝක්ෂ ශික්ෂාපදයන්හි පද, පදර්ථ සහ විනිශ්චයන් මැනවින් පැහැදිලි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක මාලාවේ (Simon Hewavitarne Bequest) 30 වන වෙළුම (Vol. XXX) ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම ග්‍රන්ථය, කාලවිල ඥානරතන හිමියන් විසින් සංස්කරණය හා සෝදුපත් පරීක්ෂාව සිදු කොට සකස් කරන ලද්දකි. මෙහි විඤ්ඤත්ති ප්‍රස්ථාවනාවෙහි දැක්වෙන පරිදි විද්‍යොදය පිරිවෙනාධිපති ශ්‍රී ඤාණිස්සර නාහිමි ඇතුළු වියතුන්ගේ සංස්කරණ ඇසුරින් හා පැරණි ටීකා ගණ්ඨිපද ආදිය සැසඳීමෙන් මෙය සම්පාදනය කර ඇත.
මෙම මුද්‍රණය සෝමාවතී හේවාවිතාරණ භාරකාර මණ්ඩලය (Somawati Hewavitarane Trust) මඟින් බුද්ධ වර්ෂ 2557 (ක්‍රි.ව. 2014) දී එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස් ආයතනය මඟින් මුද්‍රණය කරවා බෙදාහැර ඇත.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike
Nanda Amerasinghe
Tissa Ratnatunge
23, 05, 1992,
Somawati Hewavitarane Trust Office,
130, Maligakanda Road, Colombo-10,
SRI LANKA.
විඤ්ඤත්ති.
කඞ්ඛා විමතියො විතරන්ති අතික්කමන්ති එතායාති කඞ්ඛාවිතරණී අත්ථවසඤ්ඤුසඤ්ඤතා විමතිවිතරණෙ තරණී නිබ්බිසෙසා සුලලිතපදසංගතිසංහිතා නාතිවිත්ථතාපරිපුණ්ණත්ථ නිත්තණ්හං’යං මාතිකට්ඨකථාභූතා පාතිමොක්ඛ පාතිමොක්ඛ වණ්ණනා පන විවිධවිනයනයවිසාරදෙන සිරිමතා අට්ඨකථාවරියෙන භදන්තානුබුද්ධ බුද්ධඝොසාචරියෙන උභතො විභඞ්ග ඛන්ධක පරිවාරසංඛාතානං විනයතන්තිනං මහා විහාරියානං පරියන්තිපරොවාරපාරපත්තානං පරම්පරාගතාං සීහලමාතිකට්ඨකථාසාරං සමන්තපාසාදිකා විනයට්ඨකථාසාරඤ්චාදාය මහා විහාරියස්සෙව සොණ්ඩාරිවාදිගුණරතනරතනා කරස්ස සොරෙය්යඛණ්ඩචීවරස්ස’පෙක්ඛතාං පටිච්ච පාතිමොක්ඛෙක්ඛනතානං සාසනීකානං සංසයසතික්කමණත්ථං වාචියති ගුණිචාරමනෙහි සම්පාදිතානෙවගතමෙව තත්ර භවතෙහි.
සා ඛො පනායං කඞ්ඛාවිතරණී විනයෙ පාරාජික-පාචිත්තිය ගන්ථවාසසංගහිතෙසු උභතොවිභඞ්ගෙසු වත්ථු-පදභාජනීය-තික පරිච්ඡෙද- අන්තරාපත්ති- අනාපත්තිවසෙන විභත්තානං නිද්දෙසානං ජනනීචෙන ඨිතත්තා මාතා වියති= මාතිකාති වුච්චමානානං “යො පනා”ති ආදිසික්ඛාපදානං පද-පදත්ථ-විනිච්ඡය කථංහෙතුතො මාතිකට්ඨකථාතිපි, කුසලානං ධම්මානං ප අති මොක්ඛං අති උත්තමනන්ති වා, මොක්ඛප්පවෙසාය මුඛං ද්වාරං වියති වා, යො තං පාති රක්ඛති තං පාතිං මොක්ඛෙති මොචෙති ආපායිකාදිදුක්ඛෙහි අත්තානුවාදාදිභයෙහි වා පාතිමොක්ඛන්ති සබ්බග්ගිනස්ස සික්ඛාපදසීලස්ස තද්දීපකස්ස වා වණ්ණයති කථියති අත්ථො එතායාති පාතිමොක්ඛවණ්ණනාතිපි සඤ්ඤුන්නතරෙසි වා’භිධීයතෙ.
තත්ථ යං දීඝායුකබුද්ධානං සාසනෙසු යාව පරියන්තං, මන්දායු- කානඤ්ච පඨමබොධියං යාව සික්ඛාපදපඤ්ඤත්ති සමයා සබ්බඤ්ඤුබුද්ධෙහියෙවා’ඤ්ඤසමානං “ඛන්තී පරමං” ත්යාදිගාථා තත්තයසංඛාතං ඔවාදපාතිමොක්ඛං, න තස්සා’යං වණ්ණනා; අථ ඛො අප්පායුකබුද්ධෙහිසෙව සාවකානුකම්පකෙහි අප්පතිවත්ථිය සාසනෙහි පාතුභූතෙසු ආසවට්ඨානියසංඛාතෙසු වීතික්කම
ii දෙසෙසු සබ්බඤ්ඤුතාදිදසඅත්ථවසෙ පටිච්ච ඉමස්මිං වීතික්කමෙ අයං නාම ආපත්තීති ආණත්තං පඤ්ඤත්තං සික්ඛාපදමිති “එවං ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථා”ති අත්ථධම්මානං උද්දිසිතුමනුඤ්ඤාතං යං තං සික්ඛාපදසංඛාතං ආණාපාති මොක්ඛං භික්ඛූනං පඤ්ඤත්තිහෙතුතො භික්ඛුපාතිමොක්ඛං භික්ඛුනීනං පඤ්ඤත්තිහෙතුතො භික්ඛුනීපාතිමොක්ඛන්ති ච,’ව තබ්බෙන, තෙසං උභින්නං පාතිමොක්ඛාන’මියං වණ්ණනා අට්ඨ කථා හොති.
තානි හි ඛො පන උභයානි පාතිමොක්ඛානි විවිධනයනත්තා විසෙසනයනත්තා කායවාචානං විනයනත්තා ච විනයොතිපි, ආණාරහෙන භගවතා’රහතා ආණාබාහුල්ලතො දෙසිතත්තා ආණා දෙසනාතිපි, පචුරාපරද්ධං සත්තානං යථාපරාධං එත්ථ සාසිතාති යථාපරාධසාසනන්තිපි, අජ්ඣාචාරපටිපක්ඛභූතො සංවරාසංවරො එත්ථ කථිතොති සංවරාසංවරකථාතිපි අභිධීයමානස්ස තීසු සික්ඛාසු අධිසීලසික්ඛා ව පමාණලක්ඛණෙසු වීතික්කම-තදඞ්ග-දුච්චරිතසඞ්කිලෙසප්පහාණානි ච සමුදීරිතස්ස අප්පපුඤ්ඤෙහි දුප්පඤ්ඤෙහි සසදාහි විය මහාසමුද්දො දුරවගාහතතා අලබ්භ නීයපතිට්ඨනතා ච ධම්ම-’ත්ථ-දෙසනා-පටිවෙධවසෙන චතුබ්බිධ ගම්භීරභාවස්ස සාසනබ්භූතස්ස සකලස්සපි විනයපිටකස්ස මුඛානි පමුඛානි ආදිභූතානි හොන්ති, තමමූලකත්තා සබ්බෙසං කුසලානං ධම්මානං.
එවං මොක්ඛානි පාමොක්ඛානි අතිපාමොක්ඛානි තානි උභයානි පාතිමොක්ඛානි අමිතානම්පි භගවතො වීසතිවස්සපරිමිතාය පඨමබොධියා අනුප්පන්නෙසු අස්සුද්ධෙසු සුද්ධාය පරිසාය අනනුජානන්තො තාවතකං ඔවාදපාතිමොක්ඛමෙවොද්දිසිත්වා යදා “නදානාහං භික්ඛවෙ ඉතො පරං උපොසථං කරිස්සාමි පාති මොක්ඛං උද්දිසිස්සාමි, තුමෙහේව දානි භික්ඛවෙ ඉතො පරං උපොසථං කරෙය්යාථ පාතිමොක්ඛං උද්දිසෙය්යාථ; අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං තථාගතො අපරිසුද්ධාය පරිසාය උපොසථං කරෙය්ය පාතිමොක්ඛං උද්දිසෙය්යා”ති පාතිමොක්ඛුද්දෙසං භික්ඛූනං වසෙ චජන්තෙනා “යන්නූනාහං යානි මයා භික්ඛූනං පඤ්ඤත්තානි සික්ඛාපදානි තානි නෙසං පාතිමොක්ඛුද්දෙසං අනුජානෙය්යං, සො නෙසං භවිස්සති උපොසථකම්මං”ති උප්පන්නපරිවිතක්කස්සමනන්තරං භික්ඛූ සන්නිපාතෙත්වා “අනුජානාමි භික්ඛවෙ පාතිමොක්ඛං උද්දිසිතුං”ති අනුඤ්ඤාසි, තතොපභුති භික්ඛූ භික්ඛුනියො ච උද්දිසිංසු උද්දිසන්ති ච.
iii තථා ච උද්දිස්සමානෙසු පාතිමොක්ඛෙසු ආදිතොව භගවතා අනුඤ්ඤාතා විනයපුච්ඡාවිස්සජ්ජනසමතික්කමො’ව ච. “අනුජානාමි භික්ඛවෙ උපොසථාගාරං සම්මජ්ජිතුං”ති’පි “සො දෙසො සම්මජ්ජිතො, පානීයං පරිභොජනීයං උපට්ඨාපෙත්වා ආසනං පඤ්ඤපෙත්වා පදීපං කත්වා නිසීදිතබ්බං”ති’පි නිට්ඨුද්දෙසෙ “කිං සංඝස්ස පුබ්බකිච්චං” “යදි සංඝස්ස පත්තකල්ලං” ති’පි භගවතාව දින්නනයෙ යථා ආරද්ධුද්දෙසකානං වචන පටිවචනවසෙනාගතවිධානෙන සද්ධිං පොරාණට්ඨකථාවරියෙහි රචිතා “සම්මජ්ජනී” ආදි තිස්සො ගාථා ච, තතො පාතිමොක්ඛුද්දෙසං අනුජානන්තෙන වුත්තො නිදානුද්දෙසො’ව, තතො පරං පාරාජිකුද්දෙසාදි චතූහි උද්දෙසපරිච්ඡෙදෙහි වවත්ථිතං සික්ඛාපදසංඛාතං පාතිමොක්ඛක්ඛං, සත්තඅධිකරණසමථා ච සබ්බනීතා හොන්ති. භික්ඛුනීපාතිමොක්ඛෙ අනියතුද්දෙසස්ස අභාවා නිදානුද්දෙසෙන සහෙව චතුරො උද්දෙසා.
සික්ඛාපදතො පන:- “පාරාජිකානි චත්තාරි ගරුකානි ච තෙරස අනියතා ච ද්වෙ වුත්තා තිංස නිස්සග්ගියානි ච ද්වුත්තරා නවුති චෙ’ව චත්තාරො පාටිදෙසනා නියතා’නෙකධා දිට්ඨා පඤ්චසත්තති සෙඛියා දෙසෙතානි ච වීසං ච ද්වෙ භික්ඛුනමෙව ච සික්ඛාපදානි උද්දෙස’මාගච්ඡන්ති උපොසථෙ. පාරාජිකානි අට්ඨෙව ගරුකා දස සත්ත ච නිස්සග්ගියානි තිංසෙව ඡසට්ඨි ච සතම්පි ච ද්වුත්තරා’ට්ඨි සතඤ්චෙව පඤ්චසත්තති සෙඛියා සබ්බානි පන චත්තාරි තථා තීණීසතානි ච භවන්තෙව පනෙතානි භික්ඛුනීනං මයා පන සික්ඛාපදානි උද්දෙස’මාගච්ඡන්ති උපොසථෙ”ති.
ආපත්තික්ඛන්ධතො පාරාජික- සංඝාදිසෙස- ථුල්ලච්චය- පාචිත්තිය- පාටිදෙසනීය- දුක්කට- දුබ්භාසිතවසෙන සත්ත. තෙසු පඨමො ඡෙදගාමී, දුතියො වුට්ඨානගාමී, ඉතරෙ පඤ්ච දෙසනාගාමී; පඨමදුතියා ගරුකා දුට්ඨුල්ලා ච, සෙසා ලහුකා අදුට්ඨුල්ලා ච, පඨමො අනවසෙසො අප්පතිකම්මො ච; ඉතරෙ ඡ සාවසෙසා සප්පතිකම්මා ච.
iv ඉති තාන්යානතිපුණ්ණානි උභයානි පාතිමොක්ඛානි සබ්බෙහීපි සබ්බවට්ටනික්ඛමිච්ඡෙහි නිස්සරණත්ථිකෙහි සද්ධාපබ්බජිතෙහි කුලපුත්තෙහි සම්පියෙසිනෙහි සිරසා සම්පටිච්ඡිය සුවික්ඛන්තාජිනෙසු පක්ඛිත්තසීහතෙලානි විය අවිනාසෙනෙතෙහි උද්දෙස- නිද්දෙස- පටිනිද්දෙස- සජ්ඣායනාවසෙන පරියාපුණි තබ්බානි- “අත්තනො සීලක්ඛන්ධො සුගුත්තො හොති සුරක්ඛිතො, ඤාතඤ්චෙවාපන්නානං භික්ඛූනං පටිසරණං හොති, විසාරදො සඞ්ඝමජ්ඣෙ වොහරති, පච්චත්ථිකෙ සහධම්මෙන සුනිග්ග හිතං නිග්ගණ්හාති, සද්ධම්මට්ඨිතියා පටිපන්නො හොතී”ති වුත්තා පඤ්චානිසංසානං, උපොසථ- පවාරණා- සඞ්ඝකම්ම- පබ්බජ්ජා- උපසම්පදා- නිස්සයදාන- සාමණෙරඋපට්ඨාපනාදි ඤාතිසඞ්ඝානං, සංවරමූලකානං කුසලානං ධම්මානඤ්ච විනයධරාධෙය්යතතා. කිමති දෙස්යාමිනෙන භගවතා සම්මා සම්බුද්ධෙන අනෙකපරියායෙන පසංසිතස්ස විනයපරියත්තියා විනයධරස්ස ච පසංසනමපීති.
සො චායං උභයපාතිමොක්ඛප්පමුඛො විනයො චක්ඛුමතා’රහතා සම්මාසම්බුද්ධෙන විනයධරානං එතදග්ගෙ ඨපිතස්ස භගවතො සම්මුඛාව පටිග්ගහිතස්ස උපාලිත්ථෙරස්ස සන්තිකා උග්ගහිතෙහි සහස්සමත්තාසෙක්ඛෙහි පත්තපටිසම්භිදෙහි සෙක්ඛෙහි චා’නෙකසහස්සෙහි යොගක්ඛෙමකාමීහි ධරමානෙයෙවා’නත්ථිවරෙ උද්දෙසාදිසුපයුත්තෙන, පරිනිබ්බුතෙ පන සත්ථුකප්පෙහි මහාකස්සප- යස- මොග්ගලීපුත්තතිස්සාභිධානෙහි මහාරහන්තප්පමුඛෙහි පඤ්චසතික- සත්තසතික- සාහස්සිකෙසු සම්මිලිතෙහි පත්තපටිසම්භිදෙහියෙව ථෙරවරෙහි තෙසු තෙසු සමයෙසු සංගීතො චානුසංගීතො, උපාලි- දාසක- සොණක- සිග්ගව- තිස්ස- මොග්ගලීපුත්තතිස්සාභිධානෙහි ථෙරවරෙහි පරම්පරායානීතො අහොසි යාව තතියසංගීතිසමයා ජම්බුදීපෙ.
න කෙවලො’ව විනයො, සංගීතිසමාරූළ්හා සබ්බාපි සුත්තාභිධම්මපිටකපරියාපන්නා පාවචනපාළි, තස්සා අත්ථවණ්ණනාක්ඛ්යෙන වාචනාමග්ගනිස්සිතා තත්ථ තත්ථපවත්තා පකිණ්ණක විනිච්ඡයකථාදිසංගහිතා මහාඅට්ඨකථා ච තථෙවානීතා හොන්ති.
තතියසංගීතිසමයසමනන්තරං පච්චන්තවිජයෙසු සාසන පතිට්ඨාපනත්ථං පෙසිතෙසු ථෙරවරෙසු ධම්මාසොකමහීපතිසුතො විස්සුතො මහාමහින්දත්ථෙරවරො තම්බපණ්ණිත්යාපරපඤ්ඤත්තා ඉමං ලඞ්කාදීපමලංකාරං සමාගම්ම යදා ඉධ තම්බපණ්ණියානං
v මාතාපිතුන්නං ඉධෙව ජාතපුත්තා ඉධෙව පබ්බජිත්වා විනයං පරියාපුණිත්වා ඉධෙව ච වාචෙස්සන්ති තදාව සාසනං විරූළ්හ මූලං සුපතිට්ඨිතං භවිස්සතීති දෙවානං පියතිස්සාභිධානස්ස වසුධාධිපස්ස යාචිතෙනා’යෙන අත්තනො සද්ධිවිහාරියෙන අරිට්ඨත්ථෙරෙන ථූපාරාමෙ සන්නිපතිතානං අට්ඨසට්ඨිභික්ඛුසහස්සාන මන්තරෙ සරාජිකාය පරිසාය යථාපටිපන්නානං කායවාචාකාලී සියවිධමනසමත්ථං. විවිධනයපරිපුණ්ණං විනයපිටකං පඨමං වාචාපෙසි. තතො සාධුකථං සුත්තාභිධම්මපිටකානීපි වාචාපෙසී යෙව; තස්මා අයං චතුත්ථසංගීති.
එවං මහින්දාදීහි ථෙරෙහි ආහරිත්වා අස්මිං දීපෙ පතිට්ඨාපිතාසු මහා විහාරියෙහි ආචරියපවෙණියා ආහරිස්සමානාසු සාසනකථාපරියත්තීසු අට්ඨකථා සීහලභාසාය පරිවත්තිතා අහොසි මහා විහාරියෙහි’යෙව, නිකායන්තරලද්ධිසංකරපරිහාරත්ථං දීපවාසීනං සුඛගහණත්ථඤ්ච. සම්පාදිතා ච අඤ්ඤෙසුං මහාපච්චරී- කුරුන්දී- අන්ධකට්ඨකථා- සඞ්ඛෙපට්ඨකථා’ති වත්තබ්බා ච අට්ඨ කථායො සීහළිකෙහි අක්ඛරෙහි’පි ච ආචරියවරෙහි තෙසු තෙසු සමයෙසු. තථාපි මහාඅට්ඨකථාව මහා විහාරියෙහි අච්ඡින්නා සම්භාවනීයා අහොසි.
ඉති සබ්බාපි සාත්ථකථාපරියත්ති මහාමහින්දත්ථෙරභාගාය තෙහි සතිධීගතිමන්තෙහි ථෙරුත්තමෙහි මුඛපාඨවසෙන ආනීයමානා හයෙනාගෙන අනාගතද්ධනි නස්සන්තිස්සන්ති සබ්බසිට්ඨිමිච්ඡන්තෙහි භගවතො පරිනිබ්බාණා පඤ්චපඤ්ඤාසාධිකෙ චතුස්සතමෙ වස්සෙ දුතියතිස්සෙකෙතාභිසෙකෙන වට්ටගාමිණී අභයමහාරාජෙ ලඞ්කාරජ්ජමනුසාසති මාතුලජනපදෙ ආලොකලෙණෙ සන්නිපතිතෙහි තාලපත්තෙසු ලිඛාපෙත්වා පොත්ථකෙසු සංගහීතා හොන්ති; අයං පඤ්චමසංගීති.
එවං පොත්ථකසංගහතො පඤ්චවස්සසතපරමාණෙ’තික්කන්තෙ සම්බුද්ධපරිනිබ්බාණා නවමසතවස්සෙ චතුපණ්ණාසතිමෙ හායනෙ ලද්ධකාරජ්ජෙතාභිසෙකෙන මහානාමමහීපාලෙ රජ්ජසිරියං විරාජමානෙ ජම්බුදීපාගතෙන බුද්ධඝොසාචරියෙන මහා විහාරියස්ස පාලිතානෙකසීලාදිගුණනිධිභූතස්ස සංඝපාලාභිධානත්ථෙරවරස්ස’න්තෙවාසිකභූතෙන සාත්ථකථං ආචරියවාදමුත්තං විසුද්ධිමග්ගකරණාය ව්යාකතපඤ්ඤවෙය්යත්තියෙන තෙහි’යෙව මහා විහාරියෙහි දින්නානුඤ්ඤාතෙන පොරාණට්ඨකථාසාරමවිසාරෙන්තෙනෙව සමන්තපාසාදිකාදියො කථා සම්පාදිතා හොන්ති.
vi තාසු ච සමන්තපාසාදිකා නාමට්ඨකථා සමත්තස්සෙව විනය පිටකස්සත්ථවණ්ණනාභූතත්තා වණ්ණිතෙසු උභතො විභඞ්ගෙසු උභයපාතිමොක්ඛානි ච වණ්ණිතාව භවන්තාපි සුඛගහණධාරණත්ථං විජ්ජමානාය මහාඅට්ඨකථාය පොරාණෙහි සීහලමාතිකට්ඨකථාය පුථගෙව පරම්පරායාතත්තා සම්භාවනීයත්ථෙරවරෙන යොක්ඛිතත්තා ච ඛන්ධක- පරිවාර- පදභාජනාදිවසෙනාගතං විනිච්ඡයං නිදානාදිසත්තරසප්පභෙදං සබ්බසික්ඛාපදානං සාධාරණවිනිච්ඡයඤ්ච දස්සෙන්තෙන පරමවෙය්යාකරණෙකඞ්කා චරියෙන අනුබුද්ධබුද්ධඝොසත්ථෙරවරෙන රචිතායං කඞ්ඛාවිතරණී නාම මාතිකට්ඨකථා විනයට්ඨමඤ්ජුසා නාම ටීකාය පොරාණික ගණ්ඨිපදෙහි ච තෙහි පරිවාරකගණෙහි ච සංසොධිතා හොති.
සා චායං කඞ්ඛාවිතරණී අම්හාකං ධම්මාවෙරභූතෙන විද්යොදයමහා විද්යාලයාධිපතීන පණ්ඩිතසිරොමණිනා ත්රිපිටකවාගීශ්වරාචරියෙනයතිස්සරෙන සිරි ඤාණිස්සරාභිධානත්ථෙරවරෙන ඉතො එකුනවීසතිසංවච්ඡරොපරි චිරාගතලෙඛකාපරාධමපාකරිත්වා පුබ්බාපරිතා උග්ගහණධාරණත්ථිකානං සාසනීකානං හත්ථපත්තං යාවජ්ජ’නෙකෙසු මහතා ආදරෙන සම්භාවියතෙ උස්සංසියතෙ ච.
තථාපෙ’තතරහි තානි පොත්ථකානි උග්ගහණධාරණත්ථිකාන ම්හායසෙනෙවා’තිසමුහතානීති පුනරපි තාය කඞ්ඛාවිතරණීයා මුද්දාපනමිච්ඡන්තෙහි කතිපයෙහි සම්භාවෙදිතො’හං පොරාණලිඛිතෙහි ච සයමමරම්මාදිවිසයෙසු මුද්දිතෙහි ච කඞ්ඛාවිතරණී පොත්ථකෙහි ටීකාගණ්ඨිපදෙහි ච මහතා පරිස්සමෙන සංසන්දෙත්වා ඉමං සංසොධනමකාසිං යථාසත්තියා සබ්බසිට්ඨිමිච්ඡන්තො.
සංසොධනෙ ච පනිමස්මිං මමාවෙරභූතෙන “කන්දෙවිහාර” ඉතිප්පසිද්ධෙ ඛෙත්තාරාමමහා විහාරෙ තත්රත්ථපරිවෙණෙ වාසී පච්චුපගතෙන සිරිමතා සරණතිස්සාභිධානමහාථෙරපාදෙන චරිමසුද්ධිපත්තාවලොකනෙන ච මම පියසහායෙන හිතෙසිනා සිරියධම්මද්ධජපරිවෙණාධිපතිනා ශීලහීනෙති සංඝරක්ඛිතත්ථෙර වරෙන යථාවසරං පඨමමුද්දිතපත්තාවලොකනෙන ච උපත්ථම්භිතභාවමනු සංගරවමභිකරොමි.
vii ඉද්ධං සුදං ඛෙත්තාරාමමහා විහාරපක්ඛාධිවුත්ථස්ස චිරනිවාසී නඤ් අත්ථදස්ස්යාභිධානස්ස නායකත්ථෙරවරස්ස චෙව තත්රෙව තරති පධානත්තමුපගතස්ස සරණතිස්සාභිධානත්ථෙරපාදස්ස ච පබ්බජ්ජන්තෙවාසිනා විද්යොදයමහා විද්යාලයාධිවුත්ථස්ස ත්රිපිටකවාගීස්සරාචරියස්ස සිරි ඤාණිස්සරාභිධානයතිස්සරත්ථෙර පාදස්ස චෙව තත්රෙවා’ධුනාධිස්සරත්තමුපගතස්ස සිරිසුමඞ්ගලරතනසාරාභිධානස්ස නායකත්ථෙරපාදස්ස ච ධම්මන්තෙවාසිනා ඛෙත්තාරාමපරිවෙණෙ උපට්ඨානාචරියෙන කාලවිල ඥානරතනාභිධානෙන මයා සබ්බතායං කඞ්ඛාවිතරණී උග්ගහණධාරණාභිලාසීනං මනමාරාධෙන්තී සම්මා පවත්තතු යාව සාසනප්පතිට්ඨානාති.
ඉච්චෙවං, කාලවිල ඥානරතන භික්ඛු.
ඉච්චෙවං,
කාලවිල ඥානරතන භික්ඛු.