38 Sutta Sangaha.pdf

කතෘ :
අරියවංස හිමි
ප්‍රකාශිත වර්ෂය :
2010
මුද්‍රිත වර්ෂය :
2010
පිටු ගණන :
268
බාගත කිරීම් ගණන :
1,125
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-05-22
ගොනුවේ ප්‍රමාණය :
54 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 135

සුත්තසඞ්ගහට්ඨකථා යනු භදන්තාරිය අරියවංස මහාථෙරයන් වහන්සේ විසින් සම්පාදිත සුත්තසංගහ පාලි ග්‍රන්ථය සඳහා වූ අටුවාවයි. භික්ෂූන් වහන්සේලාගේ නිස්සයමුක්ත භාවය පිණිසත් ධර්ම දේශකයන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසත් සූත්‍ර පිටකයේ වැදගත් සූත්‍ර කොටස් එක්තැන් කරමින් සකස් වූ සුත්තසංගහයට මෙම අටුවාව රචනා වී ඇත.

සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක මාලාවේ 25 වන වෙළුම ලෙස (Simon Hewavitarne Bequest Vol. XXV) විද්‍යෝදය මහ පිරිවෙනේ උපප්‍රධානාචාර්ය බද්දේගම සිරි පියරතන හිමියන් විසින් පුස්කොළ පිටපත් පහක් ඇසුරින් සංස්කරණය කරන ලද අතර, විද්‍යෝදය පරිවේණාධිපති කහවේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමියන් විසින් අවසාන ශෝධනය සිදු කර ඇත.

සෝමාවතී හේවාවිතාරණ භාරකාර අරමුදල මඟින් ක්‍රි.ව. 2010 දී ප්‍රකාශයට පත් කරන ලද තෙවන මුද්‍රණය මෙය වන අතර, මුද්‍රණය කොළඹ එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස් ආයතනයෙන් සිදු කර ඇත.

PREFATORY NOTE.

With the issue of the Sutta Sangaha Commentary I have much pleasure in placing before the public the 25th Volume of the Simon Hewavitarne Bequest. The editing of this work has been done by Ācārya Baddegama Sri Piyaratana Thero, Vice Principal of the Vidyodaya Oriental College and a Member of the Tripitaka Publication Committee.

The proofs have been revised by the Ven’ble Kahawe Sri Sumangala Ratanasāra Thero, Pradhāna Nāyaka of Western Province, Principal, Vidyodaya Oriental College.

Sutta Sangaha has been used in this country as a hand book by the Upasampadā Theros after the first five years, especially by those who had given up association with a teacher ((Nisamutta.) Though it is reasonable to suppose that it was a compilation by a body rather than one single individual the learned Editor has come across the name of Aryawansa Mahā Thero of the Mahā Vihāra Paramparā as the compiler in some Burmese manuscripts.

The Commentary seems to be copied from the existing Commentaries of Buddhaghōsha and Dhammapāla adapted for the purposes of a handbook. Nothing definite is known about Aryawansa Mahā Thero.

I am glad to mention that the Cariyāpitaka Commentary is ready for publication and will soon be out.

I beg to convey my heartfelt thanks to the Reverend Editor.

C. A. HEWAVITARNE,
2472.
15 I 1929
“Sri Nagar” Colpetty,
Colombo

PUBLISHERS NOTE

The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.

His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.

We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.

May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.

Noel Wijenaike
Nanda Amerasinghe
Parinda Ranasinghe
07 October 2010.
Somawathie Hewavitarane Trust,
130, Rev.
Hikkaduwe Sri Sumangala Nahime Mawatha,
Colombo 10,
Sri Lanka..

විඤ්ඤාපනං. PREFACE.

1. සුවුත්තාසෙසසුත්තන්තං නඛා සඤ්චාරමුත්තමං ලිඛියතෙ මතං සුත්ත-සඞ්ගහට්ඨකථාමුඛං.

2. කො සුත්තසඞ්ගහො නාම? තස්ස සඞ්ගාහකොපි කො?, සඞ්ගහීතො කිමත්ථං සො? කො තදට්ඨකථං අකා?.

3. මුද්දාපණත්ථමස්සාපි කො ඨපෙසි පරිබ්බයං? තස්සා සංසොධනත්ථාය අපෙක්ඛනමකාසි කො?

තත්ථ කො සුත්තසඞ්ගහො නාමා?ති. 4. අත්ථානං සූවනාදීහි අත්ථෙහි මුනිභාසිතං, විමුත්තිරසසංයුත්තං සුත්තමිච්චාහු පණ්ඩිතා.

5. තාදිසානන්තු සුත්තානං නිකායෙහි තහිං තහිං, දිස්සමානානමෙකත්ථ සන්නිවෙසවසෙන හි.

6. පඤ්චාවීසතිප්පමාණානං සංහරිත්වා තතො තතො, කතො යො සඞ්ගහො විඤ්ඤු-ප්පසාදජනනෙ හිතො.

7. යා’නුපුබ්බී කථා අත්ථි දානසීලකථාදිකා, තදනුක්කමසම්පන්නා පටිපත්තිප්පකාසකො.

8. හත්ථසාරෙපමො ධම්ම-කථිකානං විභාවිනං, චින්තාමණිසමො වා’යං සුත්තසඞ්ගහනාමකො.

තස්ස සඞ්ගාහකොපි කො?ති. 9. ලද්ධියො’රියවංසොති නාමො’නොමගුණොදයො, මහාවිහාරවංසම්හි ථෙරො හෙකො මහාමති.

10. ආසන්තචින්තනසන්තනො ලොකසාසනසඞ්ගහෙ, අකාසි තමිමං සුත්ත-සඞ්ගහං සුත්තකොවිදො.

සඞ්ගහීතො කිමත්ථං සො?ති. 11. නිස්සාය මුත්තකාමෙන පඤ්චවසෙසන භික්ඛුනා, සබ්බත්ථිමපරිච්ඡෙද-නුග්ගහෙතබ්බභාවතො.

12. සුත්තන්තතොපි චත්තාරො භාණවාරා විසෙසතො, තථා අට්ඨකථාදී-සදිසො ච කථාපථො.

13. තෙසො’නුමොදනායො ච වුත්තා සුගතසාසනෙ, යදුග්ගහණමත්තෙන හොති භික්ඛු බහුස්සුතො.

14. ධම්මං දෙසෙතුකාමානං යතීනං මුනිසාසනෙ, තථා නිස්සයමුක්තිඤ්ච යථා වුත්තමභිච්ඡතං.

15. හිතාය පුඤ්ඤවත්ථූසු සුකොසල්ලාවහො අයං, සබ්බහිතොති විඤ්ඤූහි වුච්චතෙ සුත්තසඞ්ගහො.

කො තදට්ඨකථං අකා?ති. 16. තස්ස අට්ඨකථා’යං විසෙසානුග්ගහෙසිනා, තෙනෙවා’රියවංසෙන රචිතා ථෙරසාමිනා.

17. සුත්තසඞ්ගහකාරස්ස නාමමත්තමපි සාමිනො, අපාකටං කදා කත්ථ සො වසි? ති කථා’ව කා.

18. තථා අට්ඨකථාකත්තු-ප්පවත්තිපි න සූයතෙ, නාමං පදස්සිතං පුබ්බ-ලිඛිතෙ දිට්ඨමත්තතො.

මුද්දාපණත්ථමස්සාපි කො ඨපෙසි පරිබ්බයං?ති. 19. සීහලානඤ්ච සබ්බෙසං සොගතානං විසෙසතො, මුනින්දසාසනස්සාපි වත්තමානාභිවුද්ධියා.

20. පතිට්ඨාපයිතා විජ්ජො-දයවිජ්ජාලයස්ස යො, සිරීසුමඞ්ගලො නාම මහාසාමී මහාදයො.

21. මුඛ්‍යහෙතුරහු බොධි-සත්තොති ජගතිස්සුතො, පත්තො ලොකියපණ්ඩීච්ච-කොටිං විමලබුද්ධියා.

22. තස්ස’ග්ගදායකො හෙවා-විතාරණ කුලොදයො, දොන් කරෝලිස් ඉති ඛ්‍යාතො මුදලින්දො දිවඞ්ගතො.

23. අථාපි මල්ලිකා හෙවා-විතාරණ සමව්හයා, මනස්වී ච මහාසද්ධා පුඤ්ඤමෙව චිනොති යා.

24. උභොපෙතෙ මහාපුඤ්ඤා පඤ්ඤවන්තො ජයම්පතී, සාසනත්ථං ලොකත්ථං පරිච්චත්තමහද්ධනා.

25. තෙසං පුඤ්ඤවතං ජායා-පතිනං පුඤ්ඤකාරකා, සබ්බෙපි අනුජාතා’සුං පුත්තා සම්පන්නසම්පදා.

26. තෙසු ජෙට්ඨසුතො ධීරො සිරිමා අනගාරිකො, බොධිසත්තොති මන්තබ්බො ධම්මපාලො මහාසයො.

27. තතියො “සයිමන් හෙවා-විතාරණ මහාසයො, ධම්මදානමයං පුඤ්ඤං ලද්ධුකාමො මහද්ධනො.

28. පාලිඅට්ඨකථාදීනං මුද්දාපණවසෙන හි, පාකටීකරණං ඉච්ඡං පාඨසොධනපුබ්බකං.

29. තදත්ථං විවිධං කිච්චං විධායා’නිට්ඨිතාසයො, පරිච්චජි බහුං මූල-මාසන්නමරණො සනො.

තස්සා සංසොධනත්ථාය අපෙක්ඛනමකාසි කො?ති. 30. කිත්තිසෙසමිතෙ තස්මිං කනිට්ඨො තස්ස විස්සුතො, අපරන්තායුවෙදඤ්ඤු සී. ඒ. හෙවා විතාරණො.

31. තදත්ථමාරභිතාන පණ්ඩිතානං සහං සුහං, යථානුමතං සබ්බං කාරෙතීපි කරොතිපි.

32. තෙන අපෙක්ඛිතො සුත්තසඞ්ගහට්ඨකථාය’හං, විජ්ජොදයමහාවිජ්ජා-ලයෙ ජගති විස්සුතෙ.

33. උපප්පධානං පත්තො පියරතනවාචයො, පාඨසුද්ධියමුස්සුක්ක-මාපන්නො මුද්දිතානිහ.

34. ලිඛිතානි ච පඤ්චෙව පොත්ථකානි විලොකයං, උස්සාහෙන මහන්තෙන විසොධෙසිං යථාබලං.

35. විජ්ජොදයමහාවිජ්ජා මන්දිරෙ’ධිස්සරො වරො, සිරීසුමඞ්ගලොපාධි-යුතො ගුණගණාලයො.

36. නෙතා රතනසාරොති විස්සුතො යො මහීතලෙ, පුනපිමං විසොධෙන්තො පතිගණ්හි සමාදරං.

37. ස මෙ නිරතො නෙතා ලොකසාසනවුව්ඪියා, ඨාතු වස්සසතං’නීඝො රතනත්තයතෙජසා.

38. විජ්ජොදයසමිත්‍ථෙරො පණ්ඩිතො සොභනො යති, හිතෙසී මෙ සුඛං ඨාතු කිච්චෙ වත්තොපකාරකො.

39. අඤ්ඤාවෙරා තදඤ්ඤෙපි සාසනොදයහෙතවො, විරොජන්තු සුඛං සබ්බෙ සදා සන්තූට්ඨමානසා.

40. ව්‍යාවටා සතතං ලංකා-ජනසාසනපාලනෙ, කත්වා මං සුඛිතං සබ්බෙ දෙවා රක්ඛන්තු සබ්බසො.

41. නයනද්දීසමුද්දක්ඛි-මිතෙ සම්බුද්ධහායනෙ, තතියං යං සිතෙ ඵුස්සෙ නිට්ඨාපිතමිදං මයාති.

බු: ව: 2472.
ක්‍රි: ව: 1929. 1 - 13. Baddegama Piyaratana.