31 KN Jataka 5.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2009
- මුද්‍රිත වර්ෂය :
- 2009
- පිටු ගණන :
- 266
- බාගත කිරීම් ගණන :
- 1,253
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 50 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙය බුද්ධඝෝෂ මහාථෙරයන් වහන්සේට ආරෝපිත ජාතකට්ඨකථාවේ (ජාතක පාළියේ අටුවාව) පඤ්චම භාගයයි. පාළි පාඨය සිංහල අක්ෂරයෙන් මුද්‍රිතය. සයිමන් හේවාවිතාරණ දායාද ග්රන්ථ මාලාවේ (Simon Hewavitarne Bequest) 37 වන කාණ්ඩය ලෙස නිකුත් වූ මෙය සංශෝධනය කළේ නුවරඑළිය බඹරකැලේ විහාරවාසී පණ්ඩිත විදුරුපොල පියතිස්ස මහානායක ස්ථවිරයන් වහන්සේ ය.
මුල් මුද්‍රණය 1935 (බු.ව. 2479) දී කොළඹ මාලිගාකන්ද ත්‍රිපිටක මුද්‍රණාලයෙහි මුද්‍රණය කර සිරිනාථ කුමාරදාස මුනසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම පිටපත 2009 (බු.ව. 2553) දී සෝමාවතී හේවාවිතාරණ භාරය විසින් කරන ලද නැවත මුද්‍රණයයි. සයිමන් හේවාවිතාරණ මහතා, සෝමාවතී හේවාවිතාරණ මැතිනිය සහ අනගාරික ධර්මපාලතුමා ගේ ඡායාරූප, 2009 ප්‍රකාශක සටහන (Publishers Note) සහ 1935 Prefatory Note මෙහි ඇතුළත් වේ.
මෙම භාගයේ පකිණ්ණකනිපාතය, වීසතිනිපාතය සහ තිංසතිනිපාතය යන නිපාතවල ජාතක කථා 37 ක අට්ඨකථාව අඩංගු වේ. ඒ අතර සාලිකෙදාර, මාතඞ්ග, චිත්තසම්භූත, සිවි, හත්ථිපාල, ඡද්දන්ත, මහාකපි ආදී ජාතක ඇතුළත් ය.
- පකිණ්ණකනිපාතවණ්ණනා (සාලිකෙදාර ජාතකයේ සිට භික්ඛාපරම්පර ජාතකය දක්වා ජාතක 13)
- වීසතිනිපාතවණ්ණනා (මාතඞ්ග ජාතකයේ සිට අයොඝර ජාතකය දක්වා ජාතක 14)
- තිංසතිනිපාතවණ්ණනා (කිංඡන්ද ජාතකයේ සිට ගන්ධතින්දුක ජාතකය දක්වා ජාතක 10)
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher ,of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike, Nanda Amerasinghe, Parinda Ranasinghe; 20th November 2009. Somawathie Hewavitarane Trust, 130, Rev. Hikkaduwe Sri Sumangala Nahime Mawatha, Colombo 10, Sri Lanka
PREFATORY NOTE.
WITH the publication of the fifth part of the Jātaka Aṭṭhakathā, I have much pleasure in placing before the public the 37th volume of the Simon Hewavitarne Bequest Series. The editing of this volume has also been done by the Ven’ble Pandit Widurupola Piyatissa Mahā Nāyaka Thero of the Up-country Amarapura Sect, Bambarakelle Vihāre, N’Eliya. I beg to convey my heartfelt thanks to the Revd. Editor who though being in indifferent health has helped me to a very great extent in bringing out this volume.
I have much pleasure to announce that the sixth part of the Apadāna and Pancappakarana Aṭṭhakathā are well in hand and will be out during the course of next year.
Owing to lack of funds I am still not in a position to issue more than one book this year.
S. K. Moonesinghe. Tripitaka Publication Office, Maligakanda, Colombo, 27th December, 2479/1935