30 KN Jataka 4.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
264
බාගත කිරීම් ගණන :
1,198
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-05-22
ගොනුවේ ප්‍රමාණය :
54 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 133

සයිමන් හේවාවිතාරණ ධර්මදාන ප්‍රකාශන මාලාවේ 36 වන වෙළුම ලෙස මුද්‍රණය කරන ලද ජාතකට්ඨකථා සතරවන භාගයයි. මෙහි ඛුද්දකනිකායට අයත් ජාතක පාලියේ නවක නිපාතය, දසක නිපාතය, ඒකාදසක නිපාතය, ද්වාදසක නිපාතය සහ තෙරසක නිපාතය යන නිපාතයන්ගේ අටුවා වණ්ණනාවන් අන්තර්ගත වේ.

මෙම වෙළුම නුවරඑළිය බඹරකැලේ විහාරවාසී අමරපුර මහා නිකායේ විදුරුපොල පියතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංශෝධනය කර ඇති අතර, විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය පලන්නොරුවේ විමලධම්ම හිමියන්ගේ සහයද ඒ සඳහා ලැබී ඇත. මුල් මුද්‍රණය 1934 දී (බු.ව. 2478) සිරිනාථ කුමාරදාස මූනසිංහ මහතාගේ මූලිකත්වයෙන් නිකුත් කර තිබේ.

මෙම සංස්කරණය 2008 වර්ෂයේදී සෝමාවතී හේවාවිතාරණ භාරකාර අරමුදල මඟින් සංරක්ෂණය කර නැවත මුද්‍රණය කරවා බෞද්ධ ජනතාවගේ පරිශීලනය සඳහා නිකුත් කරන ලද්දකි.

PUBLISHERS NOTE

The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.

His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.

We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.

May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.

Noel Wi jenaike Nanda Amerasinghe Parinda Ranasinghe

05.12.2008 Somawati Hewavitarane Trust Office, 130, Maligakanda Road, Colombo-10, SRI LANKA.

Noel Wi jenaike, Nanda Amerasinghe, Parinda Ranasinghe / Somawati Hewavitarane Trust Office, Colombo, 05.12.2008

PREFATORY NOTE.

WITH the publication of the fourth part of the Jātaka Aṭṭhakathā, I have much pleasure in placing before the public the 36th volume of the Simon Hewavitarne Bequest Series. The editing of this volume has also been done by the Ven’ble Pandit Widurupola Piyatissa Mahā Nāyaka Thero of the Up-country Amarapura Sect, Bambarakelle Vihāre, N’Eliya, with the assistance of the Ven’ble Pandit Palannoruwe Vimaladhamma Thero of the Tutorial Staff, Vidyodaya Oriental College, Māligākanda, I beg to convey my heartfelt thanks to the Revd. Editor who although in indifferent health has done the task with zeal.

I have much pleasure to announce that the fifth part of the Jātaka Aṭṭhakathā, and the Apadāna and Pancappakarana Aṭṭhakathā are well in hand and will be out during the course of next year.

The preface to this volume has been purposely ommited by the learned editor, as the subject matter has been embodied in the first three parts.

S. K. Moonesinghe.

Tripitaka Publication Office, Maligakanda, Colombo, 27th December, 2478/1934.

S. K. Moonesinghe / Tripitaka Publication Office, Maligakanda, Colombo, 27th December, 2478/1934.