සුද්ධච්ඡාද විභාවිනිය - එම නිකායේ ස්ථවිරකෙනෙකුන් 1885.pdf

කතෘ :
එම නිකායේ ස්ථවිරකෙනෙකුන්
ප්‍රකාශිත වර්ෂය :
1885
මුද්‍රිත වර්ෂය :
1885
පිටු ගණන :
46
බාගත කිරීම් ගණන :
0
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-23
ගොනුවේ ප්‍රමාණය :
18 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 24

සුද්ධච්ඡාද විභාවිනිය යනු භික්ෂූන් වහන්සේලාගේ සිවුරු හැඳීම හා පෙරවීම (පරිමණ්ඩල නිවාසන හා පාරුපන) පිළිබඳ විනය නීති සහ ශික්ෂාපද විස්තර කෙරෙන 1885 වර්ෂයේ මුද්‍රිත දුර්ලභ විනය විනිශ්චය ග්‍රන්ථයකි.

මෙහි ප්‍රධාන වශයෙන් සේඛියා ශික්ෂාපද පාදක කරගනිමින් උත්තරාසංගය ඒකාංස කිරීම, පරිමණ්ඩල කොට හැඳීම සහ පෙරවීම පිළිබඳව ත්‍රිපිටක පාළි, අටුවා, ටීකා ආශ්‍රයෙන් විස්තර විභාග දක්වා ඇත. එමෙන්ම එවකට පැවති සිවුරු පෙරවීමේ නිකාය භේද හා විවාදයන්හිදී නිවැරදි විනයානුකූල පිළිවෙත පැහැදිලි කිරීමට මෙම කෘතිය රචනා කර තිබේ.

මෙම කෘතිය ශ්‍රී බුද්ධ වර්ෂ 2429 ක් වූ 1885 ජූලි මස 1 වෙනි දින කොණේලිස් කුරේ අප්පුහාමි විසින් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.