පාලිමුත්තක විනයවිනිච්ඡය සංගහ ටීකා - ශාරිපුත්‍ර සංඝරාජ හිමි 1908.pdf

කතෘ :
ශාරිපුත්‍ර සංඝරාජ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1908
මුද්‍රිත වර්ෂය :
1908
පිටු ගණන :
159
බාගත කිරීම් ගණන :
0
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-23
ගොනුවේ ප්‍රමාණය :
36 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 80

පොළොන්නරු යුගයේ වැඩවිසූ මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහය ලත් ජේතවනාරාමවාසී ශාරිපුත්‍ර මහා සංඝරාජයන් වහන්සේ විසින් රචිත ‘පාලිමුත්තක විනයවිනිච්ඡය සංගහ’ නම් ග්‍රන්ථයට උන්වහන්සේ විසින් ම සම්පාදිත ටීකාවයි.

මෙම කෘතිය කොට්ටගොඩ සුදර්ශන මහා බිම්බාරාමවාසී කහඳමෝදර පඤ්ඤාසාර හිමිපාණන් සහ පානදුර සෞගත විද්‍යාලයේ පී. ඥානවිමලතිස්ස හිමිපාණන් විසින් සංශෝධනය කර මුද්‍රණයට පිළියෙල කර ඇත.

බුද්ධ වර්ෂ 2451 (ක්‍රි.ව. 1908) දී ඇම්. ඇම්. පී. විජයරත්න අප්පුහාමි සහ කේ. ඇල්. දාවිත් ද සිල්වා යන මහතුන්ගේ දායකත්වයෙන් මාතර සුදර්ශන මුද්‍රණාලයේදී (හා කොළඹ ජිනාලංකාර මුද්‍රණාලයේදී) මුද්‍රණය කර ප්‍රකාශයට පත් කොට තිබේ.

උ ප ඤ්ඤා සො

පාලිමුත්තකවිනය විනිච්ඡයසඞ්ගහටීකා සමාඤ්ඤිකෙසා සිරි නිකෙතනෙතිකන්තෙන සබ්බඤ්ඤුමත්තසම්භොගෙන අරහතෙන සුගත තථා ගතෙන ගතෙ නිරූපාදිසෙසනිබ්බාණ ධාතුයානිබ්බුතිං, තත්‍රාධික සත්ත සතෙ කාදස සතෙ සරදෙ, සාරද සසධරකීත්තිධාරිනා ලඞ්කා සාසන කලඞ්කනිකලඞ්කාරිනා ලඞ්කාලඞ්කාරවිපුලලහුතෙන පරක්කම භුජෙන නාම භූභුජෙන ජම්බුද්ධීපෙලඞ්කාවසතා තෙනෙව මහීපතිනා පුලත්ථිපුරෙ කාරිතං ජෙතවනං තපොවන රමනගහණං, සාරෙ සාරී තවිතෙතන සාරිපුත්තෙන නාම මහාථෙරවරෙන තෙපිටකාවරියෙන සුගතසුතජෙට්ඨ නාමිකෙන යෙසො පාලිමුත්තකවිනය විනිච්ඡයසඞ්ගහොසඞ්ගහිතො—කාමාවචරං චීවරණවීරියානං යොගාවචරානං අවිනයකායවාචානං විනයනෙ විනයෙසාතොප පාටච්ඡන්නාය; තදනු තට්ඨීකාවසෙනතෙනෙවකතා තදත්ථපල්ලවිතාය. යෙ තත්ථ තදභිලාසා පලාපකා විප්පලාප පලාප ලිපි කුලා කුලා චිරකාලානුබද්ධාදෙසා, තෙවීසා සොගතාගම සුතියස්ස සොගතවිජ්ජාලයාධිපතියස්ස යතියස්ස මම නිස්සයඨානභූතස්ස ආචරියස්ස ආවෙරානුනයෙන වීතිබොධිතාඨානෙඨානී මුද්දපන නිබ්බානෙනෙදිට්ඨානි දෙය්‍ය දුට්ඨානානිපි විනිද්ධඨානිසොධනපණ්ණාරොපනෙන; තදත්ථවසිතානි පමාද පාඨඨානානි සන්තානාව්‍යපරානි මම නයනගොචරානි තෙසං දුන්තො කාසභාවෙන දුතියෙ මුද්දපනෙ නිරාකුලීකරණෙ වායමාම. වායාමෙච්චමෙතස්මිං සාසනසමුද්දීපනෙ සහායභූතා සබ්බෙසහායකා නිබ්බුතිපච්චය කිච්චසහායකා ජාතාති නිබ්බුතිං පත්ථයන්තු.

ඉති (කෝට්ටගොඩ) ගාමෙ සුදස්සනමහාබිම්බාරාමවාසී පඤ්ඤාසාරයති. 2451. සොගතෙවස්සෙඵුස්සමාසෙ මුද්දඞ්කණොපරිනිබ්බාහනො.